නාවුක හමුදාව ගැන IDH සුව විරුවන්ගේ ලෙංගතු ලෙය කකියයි.. ආසාදිත සෙබළුන් ගෙන්වා ගන්නැයි දැඩි ඉල්ලීම නිසාම පිරිසක් ගෙන්වා ගනී..

April 29, 2020 at 12:02 am | lanka C news
නාවුක හමුදාව ගැන IDH සුව විරුවන්ගේ ලෙංගතු ලෙය කකියයි.. ආසාදිත සෙබළුන් ගෙන්වා ගන්නැයි දැඩි ඉල්ලීම නිසාම පිරිසක් ගෙන්වා ගනී..

නාවුක හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් තම රෝහල් කාර්ය මණ්ඩලය තුළ විශාල ලෙංගතුකමක් ඇති වී තිබෙන බව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

නාවුක සෙබලුන්ට වෛරසය ආසාදනය වූ බව ආරංචි වූ සැණින් රෝහල් කාර්යමණ්ඩලයේ පිරිස් තමන් මුණ ගැසී ආසාදිත සෙබලුන් තම රෝහලට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කල බව ඔහු පැවසීය.

ආසාදිත නාවික හමුදා සෙබළුන් තිස් ගනනක් තම රෝහලට එනිසා ගෙන්වා ගත් බව ද ඔහු සදහන් කළේය.

නාවික හමුදාව විසින් ඉදිකරන ලද රෝගී ප්‍රතිකාර ගොඩනැගිල්ලක් එම රෝහලේ දී විවෘත කිරීමේ අවස්ථාව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

324 views

21 Comments to “නාවුක හමුදාව ගැන IDH සුව විරුවන්ගේ ලෙංගතු ලෙය කකියයි.. ආසාදිත සෙබළුන් ගෙන්වා ගන්නැයි දැඩි ඉල්ලීම නිසාම පිරිසක් ගෙන්වා ගනී..”

  1. Nadeeka says:

    That is a great work.We respect you all staff.

  2. Covid 19 -14,000 Plus in the Singapore from 56 Lax of people

    Sri Lanka Less than 600 from 200 Lax of People

    So then…………………. WE ARE GOOD and Let us more fast………….

    Please combine Traditional Local Specialist medicine system with the western medical system.

  3. Rata Wenuwen says:

    අලුත්ම බෙහේත පෑඩ් සජියාගෙ සනීපාරක්ශක පැඩය පාර්ලිමේන්තුවේ අතුල්වූවාම කොරෝනා සුවවෙනවලු. උගේ මොලේ තරම පරම්පරාගත රෙදි ඇපිල්ලීම මිස වෙනදෙයක් ඇත්තේම නැත.

    • සජිත්ගේ නඩය ඇතුළු දොස්තර සජියා විසින් මේ කොරෝනා වයිරසයට බෙහෙතක් සොයා ඇත එයනම්.ඉතා අගනා බෙහෙත් දැල්වූ පෑඩ්යක් පැළඳවීමෙන් මේ ව්‍යිරසය සහමුළින්ම මර්දනය කලහැකිබව මේ දැන දොස්තර sajith මහතාවිසින් ප්‍රකාශ කරනලදී.එමනිසා ගැහැණු පිරිමි දෙපාර්ශයම මෙම අනගි පෑඩ්ය වහාම ගෙන්වා ගන්න කටයුතු කරන්න.

  4. Lankan says:

    Hats off to u all. Triple gem bless to our tri forces, Doctors, Police officers, PH officers & all others who are taking part in this difficult time.

  5. david milibanda says:

    Sri Lanka discovers a new breed of medical personel.
    God’s choicest blessing be with them all always.

    We are proud to be in a Nation who inherit such wonderful people.

Main News