නාවුක හමුදාව වික‍්‍රමයක.. ගිනිගත් නැවේ සියළු දෙනා බේරාගනී..

September 3, 2020 at 1:26 pm | lanka C news
නාවුක හමුදාව වික‍්‍රමයක.. ගිනිගත් නැවේ සියළු දෙනා බේරාගනී..

නැගෙනහිර මුහුදේ ගිනිගනිමින් තිබූ ඉන්ධන නෞකාවේ සිටි සියලු දෙනා බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී තිබේ.

අම්පාර සංගමන් කන්දේ සිට සැතපුම් තිස් අටක් පමණ ඈතින් මෙම නෞකාව ගිනිගෙන ෙඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික යාත්‍රා කිහිපයක් යොදවා එහි සියළු දෙනා බේරා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙසේ බේරාගන්නා ලද පිරිස 24ක් වන අතර ඉන් එක් අයෙකු තුවාල ලැබීම හේතුවෙන් රෝහල්ගත කිරීමට නියමිතව ඇත.

52,982 views

8 Comments to “නාවුක හමුදාව වික‍්‍රමයක.. ගිනිගත් නැවේ සියළු දෙනා බේරාගනී..”

  1. ගරසරප says:

    තෙල් කාන්දුවක් වෙය්දෝ.

  2. මන් says:

    අගය යුතු දෙයක් …නමුත් මේ හැමෝවම නීරෝධනය කල යුතුයි..ඒ වගේම pcr පරීක්ෂණ කල යුතුයි

  3. sunny says:

    I presume that the NAVY is responsible for Search and Rescue in Sri Lanka . They were doing what they were sup[pose to do

  4. Thel Veda says:

    Ayyoooooo.. Thel…..

  5. Sirimal says:

    Great work by SL NAVY

  6. balaya says:

    All except two were rescued by another outside commercial vessel. Navy rescued only one injured sailor+the captain?.

Main News