නාවුක හමුදා ආසාදිතයන්ට සමීප වූ දෙදහසක් සොයා බුද්ධි මෙහෙයුම්..

April 30, 2020 at 3:50 pm | lanka C news
නාවුක හමුදා ආසාදිතයන්ට සමීප වූ දෙදහසක් සොයා බුද්ධි මෙහෙයුම්..

කොරෝනා ආසාදිත වී සිටින නාවික හමුදා සෙබළුන් හා සමීප වුණු ස්පර්ශකයන් 2000කට ආසන්න පිරිසක් සොයමින් බුද්ධි අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

දැනටමත් එවැනි ආශ්‍රිතයන් විශාල පිරිසක් බුද්ධි නිලධාරීන් විසින් හඳුනාගෙන නිරෝධයට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිත නාවිකයන් හඳුනා ගැනීමේ අවසන් ඉදිරියට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

නාවික භටයන් සහ සමීප වුන පිරිස ගණන ඉදිරියේදී තරමක් වැඩිය හැකි බැවින් ඒ ගැන දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

226 views

11 Comments to “නාවුක හමුදා ආසාදිතයන්ට සමීප වූ දෙදහසක් සොයා බුද්ධි මෙහෙයුම්..”

  1. කමල් says:

    කොහොම හරි පාලනය කරමු! කාලකණ්නි සතුට ලබන්න එපා. රට ගැන හිතමු! පක්ෂ විපක්ෂ මොකක්ද මේ විකාර ගැටුම. ගොඩක් විට සුදනන් එක පැත්තකවත් නැතුව ඇති. දැන් අය පෙර විපක්ෂයේ සිටින විට දොඩවන්න ඇති. දැන් රට රැකගත යුතු මෙහොතක්, තව ටිකයි. වැරදි පෙන්වනවා ට වඩා ජනතාවට වචනයෙන් හෝ අවංකවම ශක්තියක් වන්නේ නම් ජනතාව ට දැනෙයි

    • පිරිමි මිසී says:

      මේකෙන් වෙන්නේ පවුල් අවුල් වෙන එකයි කොටු පැනපු ඒවා මාට්ටු වෙලා.
      තව මාසෙකින් විතර ගෙවල් ළඟ උන්ට හැදෙනකොට පත්තිනි අම්මලා ටිකත් මාට්ටු

  2. Mr. Kona Kapala says:

    කොහොමද අප්පා 2000 හොයා ගන්නේ..කොහේ කොහේ ඉන්නවද දැන් මේ ගොල්ලෝ? අර කමල් ස’ ගේ ෆෝන් එකේ බොත්තම එබුවනම් සුටුස් ගාලා ඔක්කොම ට්‍රෙස් කරගන්න පුළුවන්. බොරුද කියන්නේ.

    • Saku says:

      කමල් ගෙ බොත්තම කෙසෙවෙතත් පුතානො ගෙ බොත්තම ඔබල මිඩ්වයිෆ් කෙනෙක් රාට රාට යඋවනන් හොඳ යි

    • Kotiya says:

      ඔයා ගෙ කොන කපා ගෙන ඇත.

  3. dkeldkw says:

    මේක නම් සිද්ධ වෙච්ච ලොකුම වැරැද්දක්. PPE නැතුව යැවීම ආපුහම නිරෝධායනය නොකිරීම. මයික් එකක් හම්බුනහම ඔක්කොම වැද්දො වගේ කියවනව ඒත් ක්‍රියාත්මක වෙද්දි මෙහෙම වසන්ගතයකදි වෙන්න තියෙන ලාබාලම වැරදිත් කෙරෙන්න ඇරල. දේශීය වෙදකම් දිහා බලන්නෙත් 2 කොළේට දාල. මෙහෙ අය එන්නතක් හදන්න දන්නෙත් නෑ ලොරි කතන්දර ගොඩයි.

    • පිරිමි මිසී says:

      ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ. ඔය camps වල ලොක්කෝ මේ තරම් මැට්ටොද මුන්ව නිකන්ම ගෙවල්වලට යවන්ට? මෝල් කලන්තේ යන්ටත් එක්ක පුළුවන් හැම අස්සෙම රිංගල කෙළින්ට ඇති. අපට බණ කියනව විතරයි.අනිවාර්යෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතුයි ගෝටභය විසින් ආදර්ශයක් විදියට.

    • ටොයිබයියා says:

      Hospitals overload වුනාට පස්සෙ සිංහල වෙදුන්ට පුළුවන් මැරෙන්ට ඇරපු යට බේත් කරල ගොඩ දල පෙන්නන්ට මුන්ට. එතෙක් බල ඉන්ට වෙනව මිනී ගොඩ ගැහෙනකල්.

  4. සර says:

    මේ පොකුරත් කොහොම හරි නිවා ගමු.එක අතකින් මේකෙන් හර්ඩ් ඉමියුනිටි එකටත් උදව්වත් වෙන්න පුළුවන්.කොහොමත් නේවි එකේ අයගේ අගේ ඇති වෛරස් ලෝඩ් එක ඉතා අඩුයි.ඒක නිසා ඔවුන් නිසා ආසාදිතයින් වුන බොහෝමයකගේ වෛරස් ලෝඩ් එකත් අඩුයි.ඒක නිසා ආසාදිතයින්ට අමාරු වෙන එකත් අල්පයි.මෙතන හිටිය අවුරුදු 73 පොල්පිතිගම කාන්තාව විතරක් එයිඩිඑච් එකට ගත්තේ අනෙක් අයට එතරම් සීරියස් නොව නිසා වෙන්න පුළුවන්.

  5. Bnv says:

    If this navy issue happened when yahapalana government , we can see how weerawansa/gammanpila shout. They will call it American culprit.

  6. Bala says:

    ඩෙංගු වලට අපි ගස්ලබු බීලා ඉක්මනට ගෙදර ආවා අම්බලන්ගොඩ වෙද හාමිනේට පිං සිද්ද වෙන්න

Main News