නාවුක හමුදා කදවුරකට වෙඩි තබන්නැයි ෆොන්සේකා යුද හමුදා බලඇණියකට අණ කරලා…
September 16, 2019 at 3:22 am | lanka C news
උතුරේ පැවති යුධ මෙහෙයුමකදී පාබල සේනාංකයකට නාවික හමුදා කඳවුරක් මැදින් ගමන් කරන්නට වූ අවස්ථාවක නාවුක හමුදා බල ඇණියට වෙඩි තබා හෝ එම මෙහෙයුම ඉදිරියට යන්නැයි එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම පාබල සේනාංකයට අණ කර තිබූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
එවකට නාවුක හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ හා යුධ හමුදාපති සරත් ෆොන්සේකා අතර මතභේදයක් උග්‍ර ව තිබූ නිසා මෙම තත්ත්වය ඇති වූ බවද නාහිමියෝ සඳහන් කළහ.
කෙසේ වෙතත් එවකට හමුදා ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් සිදු වන්නට ගිය මහා කැලෑවෙන් වැසී ගිය බවද නාලක හිමියෝ පැවසූහ.
කැළණියේදී පැවති උත්නස සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
වීඩියෝව මෙතනින්
ජෙනරාල් බෙංගමුවේ නාලක කිව්වනම් සම්පූර්න ඇත්ත
නරැමයෙක් උනත් ෆොනී රටට අගනා සේවයක් කලා. අනෙත අද ෆොකීට බලයක් නැහැ. ඒ නිසා පරන කතා අමතක කරමුද අපේ හාමුදුරුවනේ!
අද රටට ජාතියට භයානකම සතා පරගැති රනිලය්.
me bus eka mis unoth ilanga bus eke naginna. poddak pramada weyi echcharayi. appa meyalata athanata yanna thiyena hadissiya.
Hamuduruwane eyage hita ridei.paw eya dan inne SUDU adagena sudu KODI ussagenane Ranilta ata wanagenane.
Mr. Banda ගෙ කතාව හරි ,ෆොන්සේකා ට බලයක් නැතුව වගේම ගෝටාබය ටත් බලයක් නැති නිසා අපි ගොටාබය ගැනත් කතා නොකර ඉමු නේද?