නැගනෙහිරට නසරිස්තාන යෝජනාව අලූත් ව්‍යවස්තා කෙටුම්පතට..
October 2, 2016 at 1:20 pm | lanka C news
ඒ.එච්.එම්. අෂ්රොෆ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායකයාව සිටියදී සකස් කරන ලද යෝජනාව පදනම් කර ගනිමින් නැගෙනහිර පළාතෙන් වෙනම පරිපාලන ඒකකයක් ලබා දෙන ලෙස මෙරට මුස්ලිම් දේශපාලන පක්ෂ රජයෙන් ඉල්ලා සිටීමට යයි.
මුස්ලිංම් කොංග්‍රසයෙන් වෙන්ම ‘නැගෙනහිර උදානය’ ලෙස කටයුතු කරන සංවිධානය විසින් සකස් කරනු ලබන මෙම යෝජනාවලියට රිෂාඩ් බදියුදීන් හා ඒ.එල්.එම්. අතාවුල්ල ඇමතිවරුන්ගේ දේශපාලන පක්ෂ මෙන්ම මුස්ලිම් කොංග්‍රසයේ අෂ්රොෆ් සහාය දෙයි.
නව යෝජනා ගැන මූලික එකඟතාවයෙන් පසු සකස් කරනු ලබන යෝජනාවලිය ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයටද භාරදීමට තීරණය කර ඇත.
අපි කිව්වේ බොරුද ? ඔන්න බළලා මල්ලෙන් එලියට පැනලා ……සිංහලයා තාම නිදි ….බොදුබල සේනාව ….රාවනාබලය …’කඩුව’ වැනි ජාති හිතේෂි සංවිධාන කොතරම් මේ පිලිබදව රටේ ජනතාව දැනුවත් කලාද ? එත් ඔවුන් කලේ නිහඩව සිටීම ,,,සිංහලයෙනි දැන්වත් ඇස් ඇර පල්ලා …. නව ව්‍යවස්ථාවට එරෙහිව පාර බැහැ පල්ලා බලා සිටීමට කාලයක් නැත
විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු නොකී කතාව.
https://www.facebook.com/TheSword.lk/posts/900755689963727:0
එදා ලංදේසීන්ගේ පීඩාවෙන් ගැලවෙනුවස් ඔවුහු පිහිට සොයා ආවේ සෙනරත් රජතුමා වෙතටයි. එය සහනශීලීත්වයේ හාසහජීවනයේ පැහැදිලි නිරූපණයක් ලෙස හැඳින්විය හැක. සෙනරත් රජතුමා ඔවුන්නැගෙනහිර වෙරලාශිතව පදිංචි කරවූයේ ඉතා වැදගත් කොන්දේසියක් මතයි. එනම්පරම්පරා කිහිපයක් ඇතුලත සිංහල සමාජයට අවශෝෂණය විය යුතුය යන්න ඒකොන්දේසියයි. වෙනත් අයුරකින් කිවහොත් මුස්ලිම් බෙදුම්වාදයකට තිබූ ඉඩ ඇහිරීමසෙනරත් රජුගේ ඒ කොන්දේසියේ අරමුණ ලෙස වටහා ගැනීම නිවරදිය.
.අනාගතයේ නසරිස්තාන බිහිවීමේ අවධානම ගැන සවිඥ්ඥානික බොහෝ දෙනා සිතට ගත යුතුය.
” අපෝ රටේ නම සිංහලේ කියල වෙනස් කලොත් දෙමලුත් මුස්ලිම් කාරයොත් කලබල කරය් බටහිරයෝ ආර්ථික තහංචි දමය් , ඕව අත්‍යවශ්‍ය වැඩ නෙමෙය් . රට බටහිර ආකෘ තියේ සංවර්ධනයකට ගෙනයාමට එය අවහිරයක් වෙය් ”’ කියන කොටසක් සිංහල දේශප්‍රේමීන් අතරද ඇත. බොහෝවිට මොවුන් විදේශ වල ”වැඩවාසය කරමින් ”’ ජීවිතයකට හුරුවූ මෙන්ම බටහිර නවීන විද්‍යාවේ පිහිටෙන් බඩගෝස්තරය රැකගන්නා අයවෙති .බටහිර නවීන විද්‍යාවේ පිහිටෙන් යැපෙන මොවුන්ට ඒ විද්‍යාව ආභරණයකි . ඒ ආභරණය නැතිවුවහොත් ඔවුන්ගේ මහේශාක්‍ය භාවය එතැනින්ම අහෝසිය .
ලොව ප්‍රධාන සියලුම ජාතීන්ට ඒ ජාතියේ නමින් රටක් ඇත . ප්රන්ශයින්ට ප්‍රංශය චීනුන්ට චීනය ඉන්ග්රීසිට එංගලන්තය ජ ර්මානුන්ට ජ ර්මනිය ආදී වශයෙනි දෙමළුන්ට ටැමිල් නාඩුව ඇත . මේ වගේම අපටත් ඒ කියන්නේ දැනටත් 75% සිටින සිංහලයන්ට 1948 වනතුරුත් සිංහලේ නමින් රටක් . තිබුනේය .සිංහලයන්ගේ ගණන 75% බැස්සේ 1505 න පසුව විදේශීන් නිසාය. එතෙක් සියයට 99% කම සිටියේ සිංහලයන්ය ඒකාලයේ ආපු දෙමලුත් මුස්ලිම් වෙළෙන්දොත් සිංහලයන්ට අවශෝසනය විය ඉංග්‍රීසින් විසින් ගෙන ආ කුලී කාරදෙමලුන් හා මුස්ලිම් වරු ඉංග්‍රීසි පිහිටෙන් බලය ලබාගෙන සිංහලයන්ට එරෙහිව කටයුතු කරන්නට පටන් ගැනීම නිසා රටේ වියවුල් ඇති වෙන්නට පටන්ගත්තේය . නැගෙනහිර මුස්ලිම් වරු පදින්චේ වී වසර 300 ක් වත් නැත . වෙල්ලාල දෙමලු ගෙන ආවේ ඉන්ග්රීසින්ය . ගාල් ලේ ශිලා ලිපියේ දෙමල පමණක් නොව චීන භාශාවද ඇත . එහෙත් චීනු සිංහලේ උන්ගේ රටක් යය නොකියති යනෙන මන් නැති හිඟන දෙමලු පමණක් ආදියේ සිට ලංකාවේ දෙමලු සිටි බව ඉන් ඔප්පු වෙයය් කියන්නේ ඉන්න හිටින්න තැනක් අටවා ගැනීමේ බලා පොරොත්තුවෙනි .
මේ සිංහල අපගේ රටය්
සිංහල රටේ ඉදගෙන සිංහලයන්ටම මුන් උඩු බුරද්දි අපේම සිංහලයිය කියාගන්න දේශපාලුවන් නැට්ට පිටිපස්සේ ගහගෙන හැන්ගෙන්නේ මන්ද..? මුසලුවන්ට තියෙන තරම්වත් කොන්දක් නැද්ද..? සිරිසේන -රනිල් නිදිද ?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි….. එනිසා වෙන්නැති හම්බයෝ නැගෙනහිර අයිති කර ගන්න හදන්නේ ……නැගෙනහිර පළාතෙන් වෙනම පරිපාලන ඒකකයක් ලබා දෙන ලෙස මෙරට මුස්ලිම් දේශපාලන පක්ෂ රජයෙන් ඉල්ලා සිටින්නේ
මෙහෙමත් රුකඩ පාලනයක්
වැඩේ දුරදිග යන්න ඉස්සෙල්ල, කොටස් වශයෙන් අරන් කතා කරන්නේ නැතුව, අළුත් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කල යුතුයි.
මේ වෙලාවේ අළුත් ව්‍යවස්ථාවක් ගේන්න අවශ්‍ය කරණ කරන කිසිම හේතුවක් නැහැ. ආණ්ඩුව ප්‍රමුඛත්වය දෙන්න ඕනේ රටේ බහුතරයට. සියයට 75% කගේ අදහස් ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුවට තියෙන සාධාරණ හේතු මොනවාද?
ඉල්ලීම් නම් එදත් තිබුන, අදත් තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට නිදහස ලැබී අවුරුදු 68ක් වැනි දීර්ඝ කාලයක් ඒකීය රටක ජීවත් වෙන්න පුළුවන් වුනා නම්, තවදුරටත් එහෙම නොවෙන්න ඇති වෙච්ච හේතුව මොකක්ද? තියෙන එකම හේතුව රනිල්ගෙයි සිරිසේනගෙයි පෞද්ගලික ඡන්ද පොරොන්දු. දුන්නේ සුළු ජාතීන්ට. ඒවා අපිට අදාළ නැහැ. පෞද්ගලික ඡන්ද පොරොන්දු වලට අපේ රට හිලව් කරන්න කාටවත් අයිතියක් නැහැ. අපි ඒකට කවදාවත් ඉඩ දෙන්නෙත් නැහැ.
නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්
මුස්ලිම් අන්තවාදී පිරිස් විසින් විනාශකර දමා ඇති අරිසිමලේ ආරණ්‍යයේ ඉපැරණි නටඹුන් වලින් කොටසක්…….
“පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා
http://www.colombotoday.com/10336-2/