නැගනෙහිරට නසරිස්තාන යෝජනාව අලූත් ව්‍යවස්තා කෙටුම්පතට..

October 2, 2016 at 1:20 pm | lanka C news
නැගනෙහිරට නසරිස්තාන යෝජනාව අලූත් ව්‍යවස්තා කෙටුම්පතට..

ඒ.එච්.එම්. අෂ්රොෆ් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායකයාව සිටියදී සකස් කරන ලද යෝජනාව පදනම් කර ගනිමින් නැගෙනහිර පළාතෙන් වෙනම පරිපාලන ඒකකයක් ලබා දෙන ලෙස මෙරට මුස්ලිම් දේශපාලන පක්‍ෂ රජයෙන් ඉල්ලා සිටීමට යයි.

මුස්ලිංම් කොංග‍්‍රසයෙන් වෙන්ම ‘නැගෙනහිර උදානය’ ලෙස කටයුතු කරන සංවිධානය විසින් සකස් කරනු ලබන මෙම යෝජනාවලියට රිෂාඩ් බදියුදීන් හා ඒ.එල්.එම්. අතාවුල්ල ඇමතිවරුන්ගේ දේශපාලන පක්‍ෂ මෙන්ම  මුස්‌ලිම් කොංග්‍රසයේ අෂ්රොෆ් සහාය දෙයි.

නව යෝජනා ගැන මූලික එකඟතාවයෙන් පසු සකස් කරනු ලබන යෝජනාවලිය ඉදිරි ව්‍යවස්‌ථා සංශෝධනයටද භාරදීමට තීරණය කර ඇත.

63 views
Main News