‘නැගිටිවු දෙමළුනි..’ එළුග තමිල් රැලියක් යලි උතුරේ…

August 28, 2019 at 4:40 pm | lanka C news
‘නැගිටිවු දෙමළුනි..’ එළුග තමිල් රැලියක් යලි උතුරේ…

නැගිටිව් දමිළයිනි නොහාත් පිබිදෙවි දමිළයිනි තේමාව වූ උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහතා විසින් සංවිධානය කරන ලද එළුහ තමිල් වැඩසටහන එලඹෙන සැපත්ම්බර් මාසයේදී පැවත්වීමට පියවර ගෙන ඇත.

එළුහ තමිල් පැවත්වීඹට පෙර මේ දිනවල යාපනය නල්ලූර් කෝවිලේ පැවත්වෙන දේව මෙහෙයකටද උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහතා ආශිර්වාද ලබාගැනීමකටද සහභාගී විය.

එලඹෙන සැපතම්බර් මස 16 වනදා එළුහ තමිල් වැඩසටහන යාපනයේදී පැවත්වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවටත් එය මෙවර ඉතා ඉහලින් පැවත්වීමේ බලාපොරොත්තුවක් ඇති බවටද නල්ලූර් කෝවිලෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා පවසා තිබුණි.

එළුහ තමිල් වැඩසටහන මීට පෙර උතුරු නැගෙනහිර පවත්වා පසුව එය නැවත්වීමට පියවර ගෙන තිබුණු අතර මේ වසරේදී නැවතත් එය පැවත්වීම මගින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ පක්ෂය වූ ටී.එම්.කේ පක්ෂ ප්‍රචාරණයටද වාසියක් කර ගැනීම සී.වී.විග්නේශවරන්ගේ අරමුණ වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views

7 Comments to “‘නැගිටිවු දෙමළුනි..’ එළුග තමිල් රැලියක් යලි උතුරේ…”

  1. ‘නැගිටිව් දෙමලුනි’…ඉන් පසු දුවපියව්………..
    අහිංසක දෙමල ජනතාවට මුං ඉන්න තුරු අබ සරණයි..මුං ට ඕනෙ ඊලාම් මාකට් කර කර ඩයි ඈස් පොරාවෙන් ඩොලර් හොයා ගන්නයි..පාර්ලිමේන්තු යන්නයි..සැප විදින්නයි..
    උතුර සංවර්ධනය කලොත් ඒ ඔක්කොම මුංට නැති වෙනවා..ඒ නිසා රතු අලි න්‍යායයෙන්ම දුප්පතුන්ව කෙසේ හෝ යටපත් කර, මුලා කර තැබිය යුතුයි. නැතහොත් සටන් පාඨ හිග වෙයි..

  2. Real Man says:

    Demalun Nagitinkaota Ape rilaw thunata Hatharata bedila. Kalakanni Sinhalyani me thope Anthima kathira Uddhaya bawa mathaka thiyaganiw.

    Every one who vote against Gota need to think twice ..

    We need him soon .. very soon…
    He will protect not only Sinhalese but all peace loving other ethics growing for sure.
    We do t want a war again

    • country man says:

      Real Man; all along I am with you,and I really appreciate your way of thinking. THANKS. This is our last chance to save our country.As you have mentioned,I hope our people will use their brains this time.

    • ලෙබ්බේ says:

      REAL MAN සිංහලෙන් ලියන්න ඉගෙන ගනින් බ්‍රෝ, එතකොට අමාරුවක් නැතුව සේරම කියවයි,
      දෙමළුන් නැගිටිනකොට අපේ රිලව් තුනට හතරට බෙදිලා, කාලකන්නි සිංහලයිනි මේ තොපේ අන්තිම කතිර යුද්ධය බව මතක තියගනිව්,
      ගෝටාට විරුද්ධව චන්දය දෙන සෑම සිංහලයෙක්ම දෙපාරක් සිතිය යුතුයි,
      අපිට ඔහුව ඉක්මනින්ම අවශ්‍යයි,
      ගෝටා සිංහල අපිව විතරක් නොව සාමය අපේක්ෂා කරන සෑම ජාතියක්ම ආරක්ෂා කරනු ඇත,
      අපිට නැවතත් යුද්ධයක් අවශ්‍ය නැත ,

  3. ලෙබ්බේ says:

    කොච්චර නැගිටින්න හැදුවත් අන්තිමට වල පල්ලට තමයි යන්න වෙන්නේ, කෝටි 60 කටත් වැඩියේ දෙමල්ලු ඉන්න ඉන්දියාවේත් නැගිටින්න බැරි එක අපිත් එක්ක මෙහෙ කොහොම නැගිටින්නද? මු හිටපු නඩු කාරයෙක් උනාට ඒකවත් තේරෙන්නේ නැති එකයි පුදුමේ, මුන්ට ඕනේ පොඩි මිනිස්සුන්ට ලනු දීල චන්දෙ අරන් රජවරු වගේ වැජබෙන්න, ඉන්දියාවේත් ලංකාවෙත් දේසපාලනේ තියෙන්නේ ඕක තමයි, කිසිම වෙනසක් නැහැ।

  4. නිළමේ says:

    Don’t put innocent Tamil people in trouble again! Don’t do extremist work. You can go where Prabha went. Be patient until then.

  5. Crazy says:

    How could this country be ever successful as long we have selfish, racist and illiterate politicians like this person.

Main News