නැගෙනහිරින් නව අන්තවාදී සංවිධානයක් බිහිවේ.. ඉස්ලාමය බේරාගන්න සංවිධානය වේ.. ආධාර අරාබියෙන්..

December 29, 2020 at 10:40 am | lanka C news
නැගෙනහිරින් නව අන්තවාදී සංවිධානයක් බිහිවේ.. ඉස්ලාමය බේරාගන්න සංවිධානය වේ.. ආධාර අරාබියෙන්..

නැගෙනහිර පළාත මූලික කරගෙන අලුතින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් බිහි වී ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් එම සංවිධානය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වා ගෙන යමින් ඇතැයිද සඳහන් වෙයි.

මුස්ලිම් ආගම විනාශ කිරීමට අනාගතයේ දී බිහිවෙන බව කියන නායකයෙකුට විරුද්ධව දැන් සිටම මුස්ලිම් ජනතාව දැනුවත් කිරීම මෙම සංවිධානයේ අරමුණ යැයිද අනාවරණය කරගෙන තිබේ.

මෙම නව සංවිධානයේ නායකයා ලෙස වෛද්‍යවරයෙකු කටයුතු කරන බවටත් දැනට එහි සාමාජිකයන් 30 දෙනෙකු පමණ සිටින බවටත් තොරතුරු හෙළි කරගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ එම නව සංවිධානය විසින් ක්‍රියාකාරිකයන් ප්‍රවර්ධනය කිරීමට යෙදී සිටින බවටද කරුණු අනාවරණය වී තිබේ.

සංවිධානය පවත්වා ගෙන යාම සඳහා අරමුදල් මැදපෙරදිග රටකින් ලැබෙන බවට ද තොරතුරු හෙළි වී ඇත.

49,339 views

31 Comments to “නැගෙනහිරින් නව අන්තවාදී සංවිධානයක් බිහිවේ.. ඉස්ලාමය බේරාගන්න සංවිධානය වේ.. ආධාර අරාබියෙන්..”

  1. saman says:

    Chande lagayine ova ganan ganna epa

  2. ක්‍රිමිනල් says:

    මොනාද බන් මේ විහිළු , මේ රටේ ආරක්ශක අංශ ඉන්නවා , බුද්ධි අංශ ඉන්නවා , මේ රටේ ජනාධිපතිවරයා හමුදා නිලධාරියෙක් , මේ වගේ සෙප්පඩ අන්ථවාදියො ටික කුදලගෙන කුඩූ කරන්න පුලුවන්නේ.

    • Sunil says:

      උබ ඔහොම කීවට අපේ අගමැති තුමා ඉන්නකන් ඒ අයගේ මයිලකටවත් අත තියන්ඩ දෙන්නේ නෑ .දැක්කනේ මුහුදු මහ විහාරයේ කේස් එක යට ගහපු හැටි .

      • ක්‍රිමිනල් says:

        එතකොට බං ! අලි සබ්‍රී මහත්තයව පත්කලෙත් අගමැති තුමාද ? 🤔

    • kamal says:

      ඉතිං බන් මෝඩ ක්‍රිමිනලෝ ඒකනේ කරලා තියෙන්නේ අර උඹලගේ පාන්ඩුව කාලේ අක්‍රිය කරපු බුද්ධි අංශ ආපහු පනගහලා ඇවිත් දැන් සෙල්ලමි බෑ අර ජහපාලන පාන්ඩුව තිබුනනමි ගහලා යනකමි දන්නේත් නෑ

  3. පොඩි එකා says:

    ජමියතුල් උලමා part two
    ජංගිය තුල කිනිතුල්ලා සංවිධානය .

  4. බන්ඩා says:

    අන්තවාදී මුස්ලිම් සංවිධාන වලට අරාබි රට වලින් මුදල් ආධාර ලැබුනත් එම සංවිධාන වක්‍රව මෙහෙයවන්නේ ඇමරිකා ඔත්තු සේවා මගිනුයි. ඒවායේ අග මුල සොයා ගැනීමට රැසියාව සහ චීනය සහ ඉන්දියාව අපට අවශ්‍ය වෙනවා.

    • ක්‍රිමිනල් says:

      මෝඩ බංඩො ! චීනෙට්ත් , රුසියාවටත් ,රාජ්‍ය ආරක්ශාව පිලිබදව උපදෙස් දෙන්නේ ස කියලයි මං හිතුවේ..😏

      • බන්ඩා says:

        සිරියාවෙ IS එකට මුදල් දුන්නෙ සවුදිය උනාට ආයුධ දීල අසාත් පන්නන්න හැදුවෙ ඇමරිකාව බව නොදන්නෙ හරක්. IS කුඩු කරල අසාද් රැක්කෙ රැසියාවය්.

    • සිරිලක says:

      මුස්ලිම්‍ බන්ඩා උඹ හැම එකටම ඇමරිකාව ගාවන්නෙ නැතිව හිටු.උඹලගෙ අරාබිකාරයින්ට තමයි අපේ රටවල් අල්ලගෙන ඉස්ලාම්‍කරනය කරන්න ඕනෙකම තියෙන්නෙ.මුලු ලෝකෙටම උඹලා ශාපයක්..උඹලට අරාබිරටවලින් සල්ලි එවනබව හැමෝම දන්නවා අන්තවාදී වැඩවලට.අරාබින්ගෙ වහල්ලු උඹලා

  5. Osmand says:

    ලාංකීය ජනතාවනි. කිසි දිනක මොවුන්ට රිසිසේ අන්තවාදී ක්‍රියාකාරකම් වලට ඉඩ දිය යුතු නැහැ. මන්ද ඉදිරි වසර කිහිපය තුල අරාබි තෙල් බලවතුන් ලොව ඉදිරියේ දන ගැසීමට නියමිතය. එය හොදින්ම එම රටවල් වටහාගෙන ඇත. නමුත් ඊට ප්‍රථම මෝඩයෝ ලවා මුදල් දී යම්කිසි බලපෑමක් ඇතිකර දුප්පත් රටවල් මුස්ලිම්කරනයට මාන බලයි. එයබකිසිසේත් කල නොහැකිය. දැනටමත් මැදපෙරදිග ආර්ථික ආගාදයට ඇදවැටී ඇත. කලයුත්තේ මුදල් වියදම් කිරීමට ඉඩහැර මට්ටු කිරීමයි.

  6. සීයා පප්පා says:

    ඕක ගනං ගන්නෙපා ළමයිනේ , තාම තිස් දෙනානෙ ඉන්නෙ , මක්කාවත් දැනෙන්න යමක් කොල්ලත් නෑ නොවැ . ඔය බෝම්බ හත අටක් පිපිරුනාම බැලුවාම ඇති . එතකං ජොලියෙං හිටහං .

  7. බන්ඩා says:

    එක රටක එක නීතියකට මුස්ලිමුන් එකඟ වන්නේ රටේ ව්‍යවස්තාව අල්ලගෙ නීතියට යටින් නම් නම් පමනය්.

  8. බෙම්පියා says:

    හැමදාම චන්දයක් ලග එනකොට අපිට රට බේරගන්න චාන්ස් එකකුත් එනවා. ඉතින් අපි රට බේරාගන්නවා.

    • සිරිලක says:

      ඔව්‍ එහෙම හිතාගෙන හිටපන් මුන් කෙලවනකම්‍

  9. Yuvi says:

    ඔය කාලකන්නි එල්ලා මැරිය යුතුයි

  10. sana says:

    set eka hoya gena himita athurudahan kala nam iwarane

Main News