නැගෙනහිරින් නව සංවිධානයක් බිහිවේ.. ව්‍යවස්ථාවට එරෙහිව ආයුධ අතට ගන්න බව කියයි..

October 29, 2017 at 12:11 am | lanka C news
නැගෙනහිරින් නව සංවිධානයක් බිහිවේ.. ව්‍යවස්ථාවට එරෙහිව ආයුධ අතට ගන්න බව කියයි..

නව ව්‍යවස්තාවට එරෙහිව ආයුද අතට ගැනීමට සූදානම් බව නැගෙනහිර ජනතා සංවිධානය පවසයි.

ත‍්‍රිකුණාමලයේදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා මේ බව කියා සිටියේය.

රටේ ඒකීය භාවය හා සැබෑ ජාතික නිදහස වෙනුවෙන් ආයුද අතට ගෙන හෝ ඔ්නෑම පුද්ගලයෙකු හා සටන් වැදීමට සූදානම් බවද ඔහු එහිදී පැවසීය.

121 views

5 Comments to “නැගෙනහිරින් නව සංවිධානයක් බිහිවේ.. ව්‍යවස්ථාවට එරෙහිව ආයුධ අතට ගන්න බව කියයි..”

  1. Sinhalaya says:

    Sinhala thrasthawadaya paradamu

  2. asaranaya says:

    සහෝදරය මුන්ට වැඩදෙන කාලය ලඟාවී ඇත. ජොනි බට්ටන්ගෙ වර්ශාවක් පටන් ගමු.පලමුව සින්හල පාපිශ්ඨයෝ, දෙවනුව හමබ කල්ලතෝනියෝ නාවමු.දකුනෙන් පළමු වෙඩි මුරය.

  3. ගුරුළු says:

    නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතාට අපේ ප්‍රණාමය
    සිංහලයාට තම ජාතිය හෝ ආගම දහම හෝ රටේ පැවැත්ම පිළිබඳ කිසිදු නිනව්වක් නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ තම පක්‍ෂය වෙනුවෙන් තමන්ගේ නායකයා යොදන ලද පොල්පිත්තක උවද පාර්ලිමේන්තු යැවීමයි. 2015 සිදුකල ඒ අනුවන ක්‍රියාවේ ප්‍රතිපල නිසා අපේ රට ජාතිය ආගම විශාල අනතුරකට පත්ව ඇත දෙමළ ජනයා තම ජනවර්ගයේ අනාගතය උදෙසා නියෝජිතයන් පත්කර ගනිද්දී මුස්ලිම් ජනවර්ගයද තම නියෝජිතයන් පත්කර ගනිද්දී සිංහලයා පමණක් බුදුදහම ප්‍රතික්‍ෂේප කරණ සසුනට ජාතියට පිටුපානා සර්වාගමික මිනිසුන් තම නියෝජිතයන් ලෙස පත්කර ගෙන ඇත. සිරිසේන ,බෙදුම් වාදයේ සංකේතය වූ රනිල්ට අගමැතිකම නිසා අද රටේ බෙදුම්වාදයට පාර කැපීමට පටන්ගෙන ඇත උතුරේ ඊළම සදහා සහයෝගය ලබාදීමට හැම උත්සාහයක්ම දරයි එහි ප්‍රතිපලය අලුත් ව්‍යවස්ථාවයි සිංහලයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නැගූ නියෝජිතයන් වූයේ එක්කෙනෙකු දෙන්නෙකු පමණි. අනික් සියල්ලන් සිංහලයාගෙන් ඡන්දය ගෙන සිංහලයන් මෝඩයන්, මී හරකුන් ලෙස සලකා සිංහලයන්ට පිටුපාමින් අනෙක් ජනවර්ගයන් රකිමින් ඔවුන්ට වරදාන ලබාදෙමින් සිංහලයාගේ පැවැත්මට හානිකර අයුරින් බොහෝ ක්‍රියාමාර්ග සිදුකොට ඇත. සියළු ජාතික සංවිධාන වල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් බුද්ධිමතුන්ගෙන් පිරි රටට ආදරය ඇති මිනිසුන් ඇති සිංහල මහා සභාවක් ඉතා ඉක්මනින් ගොඩනැගිය යුතුව ඇත මෙම ඡන්දයෙන් සිංහලයා තම මරණ මංචකයට කපා ගත් මාවත ආපසු හරවා සිංහලේ රටේත්, සිංහලේ ජාතියේත් උතුම් බුදුසසුනේත් අනාගත පරපුරේත් ප්‍රගමණය පිණිස වහ වහා ක්‍රියා කළ යුතුව ඇත.
    නව ව්‍යවස්ථාවට එරෙහිව සිංහලයන් පාරට බැසිය යුතුයි …එය හකුලා ගන්නා තුරු සටන් කල යුතුයි ..
    මේ යමපාලනය නෙරපා දමා අපේ මව් බිම ආරක්ෂා කල යුතුයි
    අපේ සිංහල බෞද්ධ මාතෘ භුමිය රැකගැනීමට සියලුම දේශප්‍රේමී සිංහලයන් සියලු දෙනාම දැන් පෙරට වරෙව්

  4. OLU says:

    සංහිදියා වෙස් මුහුණු දා ගෙන එන රට බෙදන නව ව්‍යවස්ථා මර උගුල පරදවමු
    මහා බැංකු හොරා ගෙනෙන නව ව්‍යවස්ථාවට විරුද්ධව ජන්දය දෙන මෙන් රට ජාතියට ආදරය කරන සියලුම පාර්ලිමේන්තු නියෝජිත වරුන්ගෙන් ඉල්ලමු
    නව ව්‍යවස්ථාව හ්කුලාගනු එයට අපේ සම්පුර්ණ විරුද්ධත්වය පළකරමු
    අපි ජාතියක් වශයෙන් අප සිංහලකම අමතක නොකළ යුතුය, තම ජාතිය ආගම රැකගත යුතුය. නිවටයන් රූකඩයන් නොවිය යුතුය. තම අනන්‍යතාව ස්වාධීනත්වය නැති නොකර ගත යුතුය. වත්මන් ආණ්ඩුවේ පරගැති දේශද්‍රෝහියන්ගේ බලපෑමට අපේ මාතෘ භුමිය කැලිකඩා සුළුජාතීන්ට බෙදාවෙන්කර දීමට ඉඩ නොදිය යුතුයි ..මේ සිංහලයා සතු ලෝකයේ එකම මව් බිමයි ..

  5. සමරකෝන් says:

    දේශයේ අභීත පුත්‍රයෙක්. ජයවේවා!!!

Main News