නැගෙනහිර ආණ්ඩුකාරවරිය කොරෝනා ආසාදිත වේ…

May 12, 2021 at 1:46 pm | lanka C news
නැගෙනහිර ආණ්ඩුකාරවරිය කොරෝනා ආසාදිත වේ…

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සිදුකරන ලද පරීක්ෂණවලින් ආසාදිත යයි තහවුරු වූ බව ද ඇය පැවසුවාය.

ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු වන බවද පැවසූ ඇය ආසන්න කාලයේ තම ආශ්‍රිත යනු සියලු දෙනා නිරෝධායන වන ලෙසද ඉල්ලා සිටියාය.

38,609 views

9 Comments to “නැගෙනහිර ආණ්ඩුකාරවරිය කොරෝනා ආසාදිත වේ…”

  1. Ravana parapura says:

    හෙළ ඔසු ලබාගත්තානම් බේරෙන්න තිබුනා.

  2. Hora Gudda says:

    Oba thumiya athulu Lankawe, Indiawe, Nepalaye saha mulu Lokayema siyaluma COVID-19 hadunu rogin siyaluma denatama Ithama Ikmanin sampurna suwaya lebewa kiya Saha Corona viyawasanaya sampurnayenma Lokayen itha ikmanin Thuran Wewa kiya pathami. Theruwan Saranai!!!

  3. Sunil Dahanayake says:

    This is the only woman I have seen really working in the Government. I wish her speedy recovery.

    • OLU says:

      නැගෙනහිර ආණ්ඩුකාරවරියට ඉක්මන් සුවය ලැබේවා ..තෙරුවන් සරණයි

    • Antony Maddumage says:

      I totally agree with you. I wish her a speedy recovery.

  4. Ranjith Aponsu says:

    Very lazy and careless Governor who works irresponsible way. She should be sack immediately in order to protect Eastern people.

    • Spirit says:

      What Protect who Fanatic Muslms or Racist Tamils ? Shut your mouth you fool .Remember .Eastern provice is part of our SINHALESE MOTHERLAND
      Governor, Eastern Province Mrs Yahampath ,Warmest wishes for a speedy recovery!
      May the Triple Gem Bless you

      • Mahinda Fernado says:

        This useless lady is a lackey of political hierarchy. She is Not suitable to hold this kind of respectable post. She doesn’t know how work in the pluralist society. Only keeping fafalse Bravado. Should sack immediately.

  5. හික් හිහි හි හි says:

    ගියත් කමක් නෑ

Main News