නැගෙනහිර ආණ්ඩුකාර බෝගොල්ලාගමගේ බිරිද හා දියණිය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කෙරේ..
June 1, 2018 at 12:40 pm | lanka C news
නැගෙනහිර පලාතේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද හා දියිණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
කාන්තාවකට පහර දීමේ සිදුවීමක් සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවන් මත මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය දන්වා ඇත.
කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද පෙරවරුවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.
46 views
Okkomtama Pissu.
නැගෙනහිර අන්තවාදී හම්බයන්ගේ ජාතිවාදී බෙදුම්වාදී දමිළ ජාතිකයන්ගේ බලපෑමක්ද ? සිංහලයන් නැගෙනහිරෙන් නෙරපා දමා සුළුජාතික පුද්ගලයෙක් නැගෙනහිර පලාතේ ආණ්ඩුකාර පත්කර ගැනීමට දරන ප්රයන්තයක් වගෙයි ..බොරු චෝදනා හකුලා ගනු
රෝහිත බෝගොල්ලාගම මහතා ඇතුළු පවුලේ සැමට ජය වේවා !
නැගෙනහිර ජාතික වන උද්‍යානය විනාශකරන ජාතික අපරාධ කරන මුස්ලිම් ඇමති බදියුදීන් තාමත් නිදැල්ලේ
සිංහලයා බොරු චෝදනා වලට පවුල් පිටින් අත්අඩංගුවට මොකද්ද මේ අවනීතිය ?
ජනපති ඔබ නිදිද ?
රෝහිත බෝගොල්ලාගම මහතා පිටරට මිනීමරු කොටි පැරදවීමට විසාල මහාන්සියක් ගත්තා එය මුලු ලෝකයේම ඉන්න සිංහල අපි දන්නවා
මේ දැන් කරන්න යන්නේ පිටරට ඉන්න දෙමළ ඩයස්පොරවගේ උවමනාවට මෙය පැරදවීමට රටේ ජාතියට ආදරය කරන සැම කෙනෙක්ම ඉදිරියට ආ යුතුය.
ආණ්ඩුකාර ධූරය ඉතාමත් උසස්,වැදගත් සමිභාවනීය තනතුරක්.එවන් අයෙකුගේ බිරිඳ ආදර්ශමත් ලෙස සමාජයේ හැසිරිය යුතුයි.මෙම කාන්තාව ඉතාමත් කලහකාරී නොහික්මුණු චරිතයක්.මීට පෙරත් ඇයගේ ආවෙිගශීලී හැසිරීම් වාර්තා වී තිබුනා.යමි දේශපාලනඥයෙක් කොටින්ගෙන් රට බෙිරාගන්න කටයුතු කළා කියා හෝ වෙනත් සේවයක් කළා කියා ඔහුගේ බිරිඳ කරන වැරදි ක්‍රියාවලට සමාව දියයුතු නැහැ.
මහින්ද රාජපක්ෂගේ, මෛත්රීපාලගේ හෝ රනිල් වික්‍රමසිංහගේ බිරින්දෑවරැන් මෙසේ හැසිරී නැහැ.ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමති හැටියට කොටි පරාජය කරන්න විශාල සේවයක් කළා.එතුමාගේ මෙිවගේ පිස්සු නැටුවෙි නැහැ.
බෝගොල්ලාගමල ඉතා වැදගත් මිනිසුන්,මෙි කාන්තාව ඔවුන්ගේ නමත් කෙළෙසනවා.
Simply, the reason must be their ethnicity.
රෝහිත බෝගොල්ලාගමගෙ බිරිඳ නිරන්තරයෙන් මෙවැනි චෝදනාවලට ලක්වන්නියක්.වරක් ප්‍රසිද්ධ දොස්තරවරයෙකුට පිහියෙන් ඇන්නා.නැගෙනහිර පලාතේ ගිහින් තව පිස්සුවක් නැටුවා.
මෙිගෑනිට Mental Disorder එකක් තියෙනවා වගෙයි.ගිය ගිය තැන ගූ කේස්මයි දාගන්නෙ දැන් දුවටත් ඒ ලෙඩෙි බෝවෙලා වගෙයි.
මුන් දෙන්නටම ප්‍රසිද්ධියේ කසපහර ගැසිය යුතුයි.