නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි.. ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට…
January 4, 2019 at 4:40 pm | lanka C news
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඒ අනුව පුරප්පාඩු වන මන්ත්රීධූරය සඳහා ශ්රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට නියමිත ය
The greatest problem in the East today is intolerance ,Tamil racism & Muslim Fanaticism
BYE BYE HISBULLA
දැන් යන්නේ චෙස් ගේමක්.
මෛත්රී බොහෝම සීරුවෙන් ඉත්තෝ අදින බව පෙනෙනවා
අන්තිමේ කවුරු චෙක් මේට් වෙයිද කියලා බලා ඉඳිමු.
කොහොම හරි චන්ද්රිකා පත්කර ගත්තත් එකයි…මෙයා පත්කර ගත්තත් එකයි..පොහොට්ටුව සොරි..