නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි.. ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට…

January 4, 2019 at 4:40 pm | lanka C news
නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි.. ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට…

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට නියමිත ය

201 views

3 Comments to “නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි.. ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට…”

  1. CAT says:

    The greatest problem in the East today is intolerance ,Tamil racism & Muslim Fanaticism
    BYE BYE HISBULLA

  2. නයා says:

    දැන් යන්නේ චෙස් ගේමක්.
    මෛත්‍රී බොහෝම සීරුවෙන් ඉත්තෝ අදින බව පෙනෙනවා
    අන්තිමේ කවුරු චෙක් මේට් වෙයිද කියලා බලා ඉඳිමු.

  3. Nalaka says:

    කොහොම හරි චන්ද්‍රිකා පත්කර ගත්තත් එකයි…මෙයා පත්කර ගත්තත් එකයි..පොහොට්ටුව සොරි..

Main News