නැගෙනහිර උරුමය රකින ජනාධිපති කාර්ය සාධක බලකායට දිලිත් ජයවීරත්..

June 4, 2020 at 12:00 pm | lanka C news
නැගෙනහිර උරුමය රකින ජනාධිපති කාර්ය සාධක බලකායට දිලිත් ජයවීරත්..

නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම බලකාය පිහිටුවා තිබේ.

එකොළොස් දෙනෙකු ගෙන් සමන්විත මෙම බලකායට දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලත් ජයවීර මහතා ද ඇතුලත්ය.

337 views

36 Comments to “නැගෙනහිර උරුමය රකින ජනාධිපති කාර්ය සාධක බලකායට දිලිත් ජයවීරත්..”

  1. Jeewa says:

    සාමන්ය මිනිස්සුන්ට පෝයදාට ඇදිරි නීති දාල රටේ ලොක්කො තමන්ට විතරයි පෝයට පන්සල් යන්න පුලුවන් කියල මීඩියා වලින් පොඩි මිනිස්සුන්ට ශෝ එක දාන එක සදාචාර සම්පන්නද. පින් දහම් කරන්න පුලුවන් විතරක්ද මේ රටේ

  2. Liyanage says:

    Excellent move, President Sir, please proceed this is our Sinhala Buddhist heredity, all other communities need to understand it.

  3. Janaka from Mathara says:

    Very commendable move. Than you Mr. President!

  4. sunimal says:

    පුරාවිද්‍යාත්මක දෙපාර්මේන්තුවේ නායක කම සෝමදේව මහාතාට බාර දෙනමෙන් ජනාදිපති තුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

    • nihitha says:

      රටේ ඉතිහාසෙ විකුර්ති කරන රාවනා මෑන් ද…

  5. priyantha says:

    ජනපතිදුන්ගේ මෙම ඉතා වැදගත් තීරණයට හිස නමා ආචාර කරමි….මහනුවර විද්වතුන් හා වෘත්තීය වෙිදීන්ගේ සංගමය බිහි කරමින් ගෝඨාභය මැතිදුන් ජනපති කරවීම උදෙසා වෘත්තීය වේදීන් මෙහෙයවමින් කටයුතු කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන මැතිදුන් වැනි රට දැය සමය කෙරෙහි දැඩි ඇලමෙන් කටයුතු කරන උගත් බුද්ධිමත් උතුමන්වද මෙම කමිටු සදහා දායක කර ගැනීමෙන් වඩාත් සාර්ථක පුතිඵල අත් කර ගත හැක් වනු ඇත….එතුමන්වද මෙම උතුමි කර්තව්‍යට දායක කර ගන්නේ නමි රටටම මෙන්මම හනුවර වෘත්තිකයන්ට දක්වන ඉහල අනුග්‍රහයක් වනු ඇත…

  6. Ronnie says:

    Ayi thawa tnl/hiru/swarnavahini chairmanla ennawa. Me rata ekek hadanne naha. Meeta wada thawa ugath/buddimath minissu me rate nedda??? Api dunna chandeta vatinakamak neha.

  7. Bnv says:

    Very bad move. This man runs several companies. Is he have time to attend his fullest corporation what he recruit???? He is media owner, no right to take such a post!!! What’s going on???

  8. Audit Superintendent says:

    Including a media personnel in this very vital task force is really good the citizens of this country. Now we can learn more and more up to date news about what is happening around our historical archeological sites through out the North and East.

  9. gamaya says:

    Katugetath Ohammama Aha Thiyagaththoth neda Honda ?

Main News