නැගෙනහිර කලහයක්.. පොලූවලින් ගසා පොලීසියේ පහක් රෝහලේ.. පොලිස් වෙඩි වැදී දෙකක් රෝහලේ..
April 13, 2017 at 2:10 pm | lanka C news
ඊයේ දිනයේ අම්පාර මහඔය ප්රදේශයේදී පොලීසිය විසින් කල වෙඩි තැබීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළු කර ඇත.
රන් මාලයක් සොරකම් කල බව කියන පුද්ගලයෙකු රදවා ගත්තේ යයි ඇති වූ ගැටුමක් පාලනය කිරීම ගිය පොලිස් නිලධාරීන්ගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සහ කල අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොළීසිය පවසයි.
මෙහිදී කලහකාරීන් විසින් පොලූවලින් කල පහර දීම් හේතුවෙන්පොලිස් න්ලධාරීන් පස් දෙනෙකුද තුවාල ලබා මහඹය රෝහලට ඇතුළු කර ඇතැයිද වාර්තා වෙයි.
රාළහාමි සර්ලා භාවනාකරල වෙන්නෙ ඇති එන්න ඇත්තේ