නැගෙනහිර ජැටියද බටහිර ජැටියද කියා අදාල නෑ.. වැදගත් වන්නේ අයෝජනවලින් එන වාසියයි.. ලංකාව වටේ වරායවල් දමා ආයෝජකයන් කැඳවිය යුතුයි…- රංජිත් බණ්ඩාර
December 30, 2020 at 11:20 am | lanka C news
නැගෙනහිර ජැටියද බටහිර ජැටියද යන්න නොව වැදගත් වන්නේ මෙරටට එන අයෝජනවලින් රටට අත්වන වාසිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
කුඩා දිවයිනක් වන මේ රටේ වරායවල් විස්සක් සඳහා ආයෝජන ගෙන ආ හැකි නම් එය කළ යුතු බවද ඒ මහතා පැවසීය.
විදේශ අයෝජාන දෙස දේශපාලන කෝණයෙන් බැලීම නතර කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
අද ලෝකයේ රටවල් දියුණු වූයේ එම රටවල් විවෘතව තම රටවල ආර්ථිකය හැසිරීම ගැන තීන්දු ගන්නා නිසා බවද ඒ මහතා පැවසීය.
හැකිනම් ලංකාව වටේම වරායවල් දමා ඒවට ආයෝජකයන් කැඳවිය යුතු බවද ඔහු කියා සිටී.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.
මමත් එකගයි. මහනුවරට, නුවර එලියටත් වරායවල් දාමු.
ඔයවගේ ගොන් කථා නිසා තමයි ආණ්ඩුව බය නැතුව නටන්නේ. උඹලට තියෙන්නේ මෝඩ තර්ක මිසක් ආණ්ඩුව මිනිස්සුන්ව ගසාකන්නේ කොහොමද කියල පෙන්වන එක නෙමෙයි. එකයි උඹල හැමදාම ඔතන ඉන්නේ.
මහනුවර නුවර එලිය කියන්නේ රට වටේ නෙවෙයි බන්. වත්ත හුටේ.
මෙන්න වියත් මගේ එkek. අනේ ගොන් වහන්සේ, රට වටේම වරායවල් දාන්නෙ බඩු ගේන්නද, එහෙම නැත්තං ගෙනියන්ඩ ද? ප්රජාතන්ත්රවාදී නැති රටකට එන ආයෝජකයක් කවුද? පහුගිය අවුරුදද පුරා ආයෝජකයෙක් කීදෙනෙක් ආවda. දැන් චීන විතරයි උඹලත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉස්සරවෙලා ජාතිවාදී ආගම්වාදී දේශපාලනයේ ඉවත්වෙලා, ප්රජාතන්ත්රවාදී සැමගේ අයිතිවාසිකම්වලට ගරු කරන රටක් හදා ගනිල්ලා. අනිත් එක ඕගොල්ලෝ යන්නේ දේසිය ස්වයං පෝෂිත ආර්ථිකයකට නේද?
ඒක හින්දා වරායවල් හදන්න තව කල් තියෙනවා නේද?
උඹේ සුපිරි මොලේ ගැන comment එක දාපු නිසා අපිට දැනගන්න ලැබුන.. ස්තුති
Yako ko mekath aanduwakda …? Eka eka napunsakayo rate theerana gana kiyawanawaa…? Rate inna kalakanni paalakayo nihandawa innawaa…? Rajapaksha jaathake anee mandaa me kalakanninta rata gana kisima hangeemak naha …! Balaya witharayi onee… itaa passe nidhan kadala , rata wikunalaaa inge salli sheshels island ekata goda gahalaaa…. ? Basila saha gothaya ayema USA paniyi unge gewal walata mehen kolla kaala …? Apiyi umbalayi me rate mareyi
Yako ko mekath aanduwakda …? Eka eka napunsakayo rate theerana gana kiyawanawaa…? Rate inna kalakanni paalakayo nihandawa innawaa…? Rajapaksha jaathake anee mandaa me kalakanninta rata gana kisima hangeemak naha …! Balaya witharayi onee… itaa passe nidhan kadala , rata wikunalaaa inge salli sheshels island ekata goda gahalaaa…. ? Basila saha gothaya ayema USA paniyi unge gewal walata mehen kolla kaala …? Apiyi umbalayi me rate mareyi…!
Mata ITN eke job ekath nathi weyi…? 8 pass nathi unath ada mama minge kunu hodalama Manager kenek ne eke…?
Harsha dhananjaya Peris ( jaraa pappa) kema dhasa (saagatha) Apathaya
If you do not know the subject pls keep quite. Ships call famous ports only for the business. Do not make false statements like this.
වරාය විතරක් නෙවෙයි පාඩු ලබන දුම්රිය, තෙල්, විදුලිය වගේ ආයතනත් විදේශ ආයෝජ්න සහ පුද්ගලික ආයෝජන යටතේ සංවර්ධනය නොකරනතාක් රටේ ආර්ථිකය අනතුරේ. අවුරුදු 72 ගැන හූල්ලන ඈයො ජපානෙ දුම්රිය සහ ලංකාවේ දුම්රිය සංසන්දනය කරනවා. නමුත් 80 ගනන් වල ජපානෙ දුම්රිය සේවය පුද්ගලීකරණයට ලක්වුන බව කියන්නෙ නෑ. උගුරට හොරා බෙහෙත් බොන්න හදන්නේ.
වරාය කොහෙද බෛයො පාඩූ ලබන්නේ ? කදුද උබට කිව්වේ ,ඥාණක්කද ? 🤔
මේවා ලබ්බේ තොයිලය වගේ කතා.
This man is a henchman to Central Bank key criminal man. Check this man past. You will find a disaster in University recruitments.
rata watetama waraayawal? ade appa! moo wage mahachaaryawaru hondayi karaththawala bandinna! Hicha .. jah mah!! gon thadiya !!!
තමන්ගේ පුද්ගලික නොවන සියලුදේ විකුනපිව්