නැගෙනහිර ජැටියද බටහිර ජැටියද කියා අදාල නෑ.. වැදගත් වන්නේ අයෝජනවලින් එන වාසියයි.. ලංකාව වටේ වරායවල් දමා ආයෝජකයන් කැඳවිය යුතුයි…- රංජිත් බණ්ඩාර
December 30, 2020 at 11:20 am | lanka C news
නැගෙනහිර ජැටියද බටහිර ජැටියද යන්න නොව වැදගත් වන්නේ මෙරටට එන අයෝජනවලින් රටට අත්වන වාසිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
කුඩා දිවයිනක් වන මේ රටේ වරායවල් විස්සක් සඳහා ආයෝජන ගෙන ආ හැකි නම් එය කළ යුතු බවද ඒ මහතා පැවසීය.
විදේශ අයෝජාන දෙස දේශපාලන කෝණයෙන් බැලීම නතර කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
අද ලෝකයේ රටවල් දියුණු වූයේ එම රටවල් විවෘතව තම රටවල ආර්ථිකය හැසිරීම ගැන තීන්දු ගන්නා නිසා බවද ඒ මහතා පැවසීය.
හැකිනම් ලංකාව වටේම වරායවල් දමා ඒවට ආයෝජකයන් කැඳවිය යුතු බවද ඔහු කියා සිටී.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.
පාර්ලිමේන්තුවයි ඒක ඇතුලෙ ඉන්න ගොබ්බ වහන්සේලා 225 කාට හරි විකුණන්න බැලුවෙත් නරකද අඩුම තරමේ හරක් මස් වෙළෙන්දෙකුටවත්
අනේ කුණු ආචාරියෝ රට වටේ තියෙන වරායවල් සංවර්ධණයට වෙච්චි ණය ගෙවන්නෙ ජනතාව. ඒවා ගෙවල ඉවර නැහැ. තෝ කියනවා ඒ හදල තියෙන වරායවල් පිට රටුන්ට දෙන්න කියලා. ඒකට මොකටද බූරුවෝ ආණ්ඩුවක්. ඉට වඩා හොදයි තෙගේ අඹු දරුවෝ දාලා විදේශිකයන්ට ගණිකා නිවාස දා ගනන්. එතකොටත් විදේශ විණිමය එනවා. ගහපන් තොගේ ආචාරි පට්ටම බල්ලගේ පුකේ. තොපි තමයි ජරාව කාළා රට පාවා දෙන්නෙ.