නැගෙනහිර ජැටිය අහිමි වීමෙන් පසු ‘රෝ’ මෙහෙයුම් ශ්‍රී ලංකාව තුල තීව‍්‍ර කෙරේ..

February 7, 2021 at 12:03 am | lanka C news

කොළඹ වරාය නැගෙනහිර ජැටියේ පාලනය මුළුමනින්ම වරාය අධිකාරියට ලබා දීම නිසා “ඉන්දීය රෝ බුද්ධි සේවය” ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දියත් කර ඇති මෙහෙයුම වැඩි කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මතු වී ඇති අර්බුදය නිසා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කැබිනට් බළතල සහිත තානාපතිවරයකු ලෙස පිළිගැනීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර ඇත.

මෙම අර්බුදය නිසා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයේ ඇති ඉන්දියන් ඔයිල් සමාගමට පවරා ඇති තෙල් ටැංකි දෙකක ඉන්ධන ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ද ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

මේ අතර මාර්තු මස ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේ දී ඉන්දියාව කුමන තීරණයක් ගන්නේ දැයි පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකාවට දන්වා නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

බුද්ධි අංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ මෙරට සිටින ඉන්දීය ඔත්තු කරුවන්ගේ සහයෝගයෙන් ඉන්දීය රෝ ඔත්තු සේවාවන් රජයේ කටයුතු විමර්ශනය කරන බවයි.

(ඉරිදා දිවයින ඇසුරිනි)

34,527 views

21 Comments to “නැගෙනහිර ජැටිය අහිමි වීමෙන් පසු ‘රෝ’ මෙහෙයුම් ශ්‍රී ලංකාව තුල තීව‍්‍ර කෙරේ..”

  1. ඉන්දියාව කරන්නෙ ඵ්කනම් අපි චිිිනය
    පකිස්තානය. ලන්කරගෙන ඉන්දියන් සියලුම බාන්ඩ අානයනය සිිමාකරමු. නැත්නම් ඉන්දියාවට වැසිකිලි කෝටි 5 හදලදිිල උන්ට පිහිටවෙම. බිිඩි මිටි කෝටි 10 දුන්නත් කමක්නැැ

  2. ගමරාළ says:

    එකෙක් ඉන්නවා දඑවකොටුව factory එකක Shipping and Logistics Manager විදිහට ඌව හම්බවුනාම ඌ මේ රජයට පඑ යන්න බනිනවා, කලින් හිටපු උන් පට්ට හොදයි ලු, මුන් බහුතරයක් ඉන්නේ රැකියාව ට ඇවිල්ලා ඉන්නවා වගේ, එක හින්දා රැකියාව ට ඇවිත් ඉන්න ඉන්දියන් කාරයෝ ටික නැවත ඉන්දියාවට ම යවන්න වැඩ පිලිවෙලක් හදන්න, ඔකුන්ට trourist visa දෙද්දි හොදට හොයලා බලලා දෙන්න.

  3. Lesly says:

    ඉන්දියානු බලහත්කාරයන්ට පිලිතුරක් දෙමු. ඉන්දියානු භාණ්ඩ සහ ව්‍ය්‍යාපාර වර්ජනය කරමු. IOC …

  4. Numb says:

    මානව හිමිකම් කියන්නේ මානව හිමිකම් වලට‍ පමණක්ම විය යුතුයි මානව හිමිකම් ව්‍යාපාර වලට ඇඳා ගැනීමෙන්ම, මානව හිමිකම් යනු බලවත් රටවල් දුබල රටවලට බලපෑම් කරන ආයුදයක්‌ පමණක්ම බව පැහැදිලි වේ

  5. Raman says:

    In 2015, Rajapaksa Government was toppled in a shrewd way by “RAW” together with Western Bullies, when they could not control Sri Lankan Government. Sri Lanka needs to forget about the friendship with India, if they continue to interfere internal issues in Sri Lanka.

  6. කොයි වෙලාවක හරි කට ඇතුලට දමාගෙන මොලේ සිවිලිමේම තමයි..! says:

    මෝඩිගෙ කුස්සියේ කකුස්සියෙ ඇඳ යට බඩඋඩ මෙකී නොකී හැම තැනම අපේ ඵවුන්.. වෙන ඵකක් තියා පහුගිය සතියෙ මොඩිගෙ පුකේ ඇගිල්ලකුත් ගැහුව ග්ලව් ඵකක් දාලම..අර්ශස් තදවෙලා. මොඩි ඔලුවෙන් හිටියත් අපායට ගියත් තව කොච්චර රාවණාට අපහාස කලත් දුසේරා නෙමෙයි මොනව කලත්, බුදන් ඉන්දියාවේ කියල කොච්චර කෙබර කෙළියත්.. අපිට කරන දේවල් නිසා ගැලවිමක් නම් නැත.. !
    කොයි වෙලාවක හරි කට ඇතුලට දමාගෙන මොලේ සිවිලිමේම තමයි..!

  7. Mangala says:

    Kill bastas

  8. Sam says:

    නැගෙනහිර ජැටිය දුන්නත් නැතත් ඉන්දියන් උන් ඔහොම තනයි. ඉන්දිරාගේ ඉදලා මේ වෙනකලුත් ඉදිරියටත් අනුන්ගේ xකේ. ඇගිලි ගගන බලු ගතිය නැති වෙන්නේ නෑ. විජේවීර එදා කියපු දේ හරියට හරි. ජවිපෙ ඒවා ගැන දැන් කතා කරන්නේ නෑ.
    ලංකාවට තියෙන ලොකුම හෙනේ ඕක තමයි. ඉදියාව වැටුන දවසට තමයි ලැංකාව ගොඩ යන්නේ. උන් බයයි මේක සිංගප්පූරුවක් වෙයි කියලා. රට පාලනය කරන දේශපාලකයෝ තනන්ගේ වාසි බලාගෙන කරපු දේවල් ඉන්දියාවත් හොදට ප්‍රයෝජනයට ගත්තා.

  9. Nimal says:

    අපේ තෙල් ටැංකි ඉන්දියාවට විකුනාලා දැං උන්ගේ පඩ ෂෝ බලන්ට ඔීේනේ කවිද බං මෙිතරං වටින දේවල් පරයින්ට වික්කේ? කවිද බං පෙට්‍රල් ෂෙඩි ටික වික්කේ?

  10. GAMINI SENANAYAKE says:

    දැන් ඉතින් ජාතිවාදයයි ආගම්වාදයයි වපුරන්න පටන් ගනිල්ලා. වෙන ගැලවිල්ලක් නෑ. election එක වෙලාවේ, ඉන්දියාවට, චීනෙට ,එක එකේ වල් දෙන්නම් කියලා පොරොන්දු වෙලා, මෙහෙය උන්ට දෙන්නෙ නෑ කියලා, බලය අරගත්තේ. Aකේ අර්බුදය තමයි,දැම්මේ ඇතිවෙලා තියෙන්නේ. ඕනෑම බලවත් රටක් අසල්වැසි රටක් තමුන්ට එරෙහිව යනකොට, ඒ රටවල් වල තියන රහs oththuseවා ඒ රටේ ක්‍රියාත්මක වෙනවා. නමුත් රහත් othතුසේවා මගින් gaන්න තොරතුරු මගින්, මහජන කැළඹීම්, ආණ්ඩුවට විරුද්ධ වැඩපිළිවෙලවල්, ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ, ඒ රටේ තියන ජන පදනම, භේදභින්න වෙලා, නීතියේ ආධිපත්‍ය hewath පාලනය නැති වෙලා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මිනිස්සුන්ගෙන් අහිමි වෙලා, තියෙන කොට. Ethakota ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙළ වට ජනතාව තල්ලු වෙනවා. අන්න ඒ තැනකදි තමයි, රටකට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් මහජන කැළඹීම් ගොඩනඟන්න පුළුවන් වෙන්නේ. අද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පදනම් කරගෙන, ඒ හැම මූලයක් ම මේ සමාජය පැලපදියම් වෙලා ඉවරයි. බලවත් රාජ්‍යයන් වල ක්‍රියාකාරිත්වය අපිට නතර කරන්න බෑ. තියෙන්නේ අපේ වැරදි හදාගන්න එක. නමුත් මේ ආණ්ඩුවට එහෙම හැකියාවක් නෑ. දැනටම සම්පූර්ණයෙන්ම සෑම දෙයක්ම අසාර්ථකයි. ආණ්ඩුව හැම වෙලාවෙම කරන්නේ, තමුන්ගේ බැරිබැරියාව ට අනුන්ට මඩ ගහලා ගොඩයන්න බලන එක. මේවා හොඳයි බයියන්ට

    • kamal says:

      මු අත්දැකිමෙන් කියන්නේ මොකද 2015 හරියටම උනේ ඔීකම තමයි. ඔීකට තමයි පොඩි එකෝ කට බොරැ කිිවත් දිව බොරැ කියන්නේ නෑ කියන්නේ. සංතෝසයි ක්‍රිමිනල් පිංවත ඔහොම යං

    • Karunadasa says:

      ඒ කියන්නේ අපි ඉන්දියාවට යටහත් පහත් වෙලා දෙනදෙයක් කාලා ඉන්ට ඔීනේ ඒකනේ ඔහේ කියන්නේ? ඔය වැල් බයිලා ගිහින් කියපං උබගේ හාමිපුතාලට. JRකියන පරයා රට පාවා දුන්නා 13 ගහලා. උගේ බෑනා ඉතුරැ ටික කරලා දුන්නා ඇප නැතුවම. මොන තරමි නිහිින පරගැතියෝ රොත්තක්ද මුන්?

Main News