නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා..- ඉන්දියාව නිල ලෙස දන්නයි..

February 5, 2021 at 9:20 am | lanka C news
නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා..- ඉන්දියාව නිල ලෙස දන්නයි..

කොළඹ වරාය නැගෙනහිර ජැටිය වෙනුට බටහිර සමග එක්ව කටයුතු කිරීමට උනන්දුවක් නැතැයි ඉන්දියාව විසින් මෙරට රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සිදුකරන ලද සාකච්ඡාවක දී මේ බව දන්වා ඇත.

ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ නැගෙනහිර පර්යන්තය ජනතා විරෝධය මත ලබා නොදීම නිසා බටහිර පර්යන්තයද ජනතා විරෝධතා ඇති වූවොත් ලබාදීම නතර විය හැකි බවයි.

එමෙන්ම බටහිර පර්යන්ත සම්බන්ධයෙන් ඉන්දියාව උනන්දුවක් දක්වන්නෙ නැතැයි ද ඔහු පවසා ඇත.

කෙසේ නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡා පෞද්ගලික මට්ටමින් සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් නිල මතයක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.

126,511 views

55 Comments to “නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා..- ඉන්දියාව නිල ලෙස දන්නයි..”

  1. kamal says:

    Weeping story about india by former king Ajasatta
    I love you all love Kiribathgoda monk or his student King Ajasatta but I have to tell you, you love your teacher kamal or his teacher Kiribathgoda monk or his teacher lord Buddha, but I feel Modi lack quality of me or king asoka. But I inform modi do your best to protect indian people as we do. Sometime you don’t feel Sinhalese or burmees or thai or kambojians are great but hindus are not great or lack their vision of loving kindness which had all indian kings except Babilonians but babilonious mixed in eight century but before Indians were with good vision but I am weeping and dying for india. But you should respect me and my teacher. I know indian history all sri Lankan Buddhists myammer budhist Thailand Buddhists Kambjians Buddhist and Bangaldisiean Buddhist know about indian history. I tried to help several occasions and regain your identity which asoka had but you go behind fabricated story rama and rawana.
    If you want to know about rama read jathaka tale like king asoka later did. Your ignorance and mischievous vision is not mine. King asoka had nice vision how are you help you modi dear excellent to regain indian glory which Asoka and I had. I have idea of it you can have hindi lecture about indian history from world teacher or loka guru kiribathgoda monk. Please arrange this indian history talk you are misleading indian citizens. My junior My dearest Modi make a date for history lecture.

  2. Dan Han says:

    හරි ශෝක්. නැගෙනහිර පර්යන්තය විකුනන්න එපා කියපු සමහර එවුන් දැන් කියනවා ආණ්ඩුව චන්ඩි පාට් දාන්න ගිහින් කෙලවගත්තලු. මට මතක් වෙන්නෙම හමුදාව කිලිනොච්චියෙදී පරදිනකම් බලාගෙන හිටපු අර පක්ශ දෙකේ කට්ටිය. මුන්ට පිස්සුද ඇත්තට?

  3. GAMINI SENANAYAKE says:

    I told this on the first day of the cabinet decision made as follower on 01.02.2021.

    ඉන්දියාව නැගෙනහිර ජැටිය ඉල්ලුවේ ඒක සංවර්ධනය කරන්න දෙයක් නැහැ, පොඩි ගානක් දාලා ආදායම පහුවදා ඉඳන්  incomeගන්න පුළුවන් තත්වයේ තිබිච්ච හින්දා. ඒකට හරි යන්ඩ ආණ්ඩුව  බටහිර jattya දීලා jaaම බේරගන්ඩ හදනවා. නමුත් ඒක නැගෙනහිර තත්ත්වය  ගන්ඩ විශාල වියදමක් දරන්නට වෙනවා. ඒක නිසා මේ ඩීල් එක ට indiawa සම්බන්ධ වෙන එකක් නැති වෙයි. ආණ්ඩුව අලුත් අර්බුදයකට යයි.

  4. Hesh says:

    ඔන්න මිනිස්සු කියපු දේ ආණ්ඩුව කරා. මේ ප්‍රශ්නෙදිවත් කුහක නොවී ආණ්ඩුව එක්ක ඉමු. රනිල් හිටියනම් නැගෙනහිර ජැතිය කියන්නෙ මොකක්ද කියලා දැනගන්න වෙන්නෙත් ගිවිසුම අත්සන් කරාට පස්සෙ.

    දැන් කරන්න තියෙන එකම දේ, බටහිර ජැටිය වෙනුවෙන් විවුර්ථ ටෙන්ඩර් එකක් කැදවලා ඉන්දියාවට අවශ්යම් ටෙන්ඩර් එකක් දාන කියන එක. ඉන්දියාවට එපානම් යුරෝපෙ නැව් සමාගම් ඕන තරම් ඇති මේ වගේ අයෝජනයකට කැමති. ඉන්දියාවට කරන්න පුලුවන් උපරිම දේ මේ ආණ්ඩුව ඊලග චන්දෙදී පරද්දන එක. ඊට කලින් නැගෙනහිර ජැටියයි, බටහිර ජැටියයි දෙකම ඉවර කරලා තිබුනම වැඩේ හරි.

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ බන්ඩාරනායකගෙ ආන්ඩු ධනපතියනගෙ ව්‍යාපාර රජයට පවරගෙන බංකොලොත් කරලා රට විනාශ කලා අපේ දෙමාපියො උන්ට චන්දෙ දුන්නා. ජෙප්පො ඉතුරු ටික ගිනි තිබ්බා. මේ රට විනාශ කලේ ජෙප්පොයි බයියොයි.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මගේ නමින් හොර කොමෙන්ට්ස් කොටන ඔබට කාල් මාක්ස් පිහිටයි !

      • මාක්ස්වාදී ජෙප්පා says:

        මොකෝ බූරුවෝ අල කරන්නේ ? ජොකා තද වැඩිද ?

  6. Ras says:

    ඉන්දියාවේ භාණ්ඩ වර්ජනය කරමූ. අපිත් පොඩ්ඩ ක් රිද්දන්න ඕනේ

  7. Lankikeya says:

    DENA DEYA EPAANAM DILLIYATA GIHIN SARUNGAL ARAPALLA. AMMAPA MAYKE MUNGE AMMAGE APPAGE BUDALAYAK WAGAYNE.

  8. NAK says:

    අපි හදපු ජැටිය මෝදි ගේ යාළුවාට හම්බකරගන්න දෙන්න කියලා තමයි ඉන්දියාව කියන්නෙ බටහිර ජැටි වලට සල්ලි වියදම් කරන්න වත් කාලෙ නාස්ති කරන්නවත් කැමති නැහැ.

  9. Gonsun says:

    we muct boycott IOC, petrol, diesel, Tat, Leyland and other indian products too.

  10. දුටුගැමුණු says:

    යකෝ තොපි හිතුවාද බටහිර ජැටිය දෙයි කියලා ? මහ ලොකු රට ! ගොන් වහන්සේලා ..හිකිස් 😀😀😀

Main News