නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා..- ඉන්දියාව නිල ලෙස දන්නයි..

February 5, 2021 at 9:20 am | lanka C news
නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා..- ඉන්දියාව නිල ලෙස දන්නයි..

කොළඹ වරාය නැගෙනහිර ජැටිය වෙනුට බටහිර සමග එක්ව කටයුතු කිරීමට උනන්දුවක් නැතැයි ඉන්දියාව විසින් මෙරට රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සිදුකරන ලද සාකච්ඡාවක දී මේ බව දන්වා ඇත.

ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ නැගෙනහිර පර්යන්තය ජනතා විරෝධය මත ලබා නොදීම නිසා බටහිර පර්යන්තයද ජනතා විරෝධතා ඇති වූවොත් ලබාදීම නතර විය හැකි බවයි.

එමෙන්ම බටහිර පර්යන්ත සම්බන්ධයෙන් ඉන්දියාව උනන්දුවක් දක්වන්නෙ නැතැයි ද ඔහු පවසා ඇත.

කෙසේ නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡා පෞද්ගලික මට්ටමින් සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් නිල මතයක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.

126,511 views

55 Comments to “නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා..- ඉන්දියාව නිල ලෙස දන්නයි..”

  1. Darshana abayakoon says:

    රටක් පාලනය කරන එක කොලයක් බලාගෙන ගැලරිය පිනවන්න පොර ටොල්ක්ස් දෙන එක තරම් ලෙසි නෑ කියල පම්පොරි ජනකට දැන් වත් තෙරෙනවද දන්නෑ. වැඩ බැරි විරුව හත් පොලේ ගාගෙන. ඔබ තුමාගෙ අය්ය චීන්ට විකුනපු පොර්ට් සිටි එක ආපහු අරන් රාජතාන්ත්‍රිකව හැන්ඩල් කරේ කොහොමද කියල සිරිසේනගෙන් වත් අහ ගන්න.

    • Kimbula🐊 says:

      මොලයක් තියා අලයක්වත් නැති නිසා තමයි තොපේ වැඩබැරි ටාසන් ගොයියව මේ රටේ මිනිස්සු ගෙදර ඇරියෙ. දැන් ඉතින් තොපිත් ඒකා එක්ක දෙනියායට වෙලා දන්න කාරිය කොරන් හිටපියව් නපුන්සක පිම්පි රැල

      • Ra says:

        Hail Mahinda /Gota. They have a spine against the spineless traitors of yahapalanaya. We should never never bring Ranil/Ruwan/Sajith clan again to power let us die in hunger. See the dead holes Gota has so far saved us 1.MCC 2. 30/1 resolution out 3.Got National anthem only in one language 4.Stood ground one country one law for cremations 5..Covid dealing 10th place in the world.6.Got ECT deal cancelled. What set of hard brave work. Anyone with a heart should appreciate. I can go on & on. Blessing to them ,these all to save our country & our Children ,isn’t it?Can you name a single, a single step Ranil?Sajith taken with a spine.Cowards & Traitors nothing else.Chase them out of our scene.The NGO goons, those working for traitors for little cash talk nonsense here.

  2. Upul Attanayake says:

    Only one way resolve this.this development must give to USA now.
    India and tamil politics can stop for ever.
    Sri Lankan must understand this.anticipated every thing only sri lankan way.
    Be smarter rather than cunning fox tactics.
    We got big problem in our mind always try to be stupidity way to tackle real problems.
    Sinhalese think they on top tamil more wrest .Muslims getting werst and werst.
    Open eyes.
    200 Different Nationalities living Australia.
    If they need Demand like us .what will happen to Australia?

  3. Piyadasa Yalagala says:

    What I can advice to High Commissioner to Republic of India,better to do First put your House into Order ; that is greater task that you have to undertaken before you going seek solution problems of Island Of Sri Lanka.
    Sorry to Indian leaders are so pretty of 21st century ……? by back by $$$. Great country of Nation with rich civilization has ruin by current regime of gang of leadership of that republic!@

  4. Piyadasa Yalagala says:

    What I can advice to High Commissioner to Republic of India,better to do First put your House into Order ; that is greater task that you have to undertaken before you going seek solution problems of Island Of Sri Lanka.
    Sorry to Indian leaders are so pretty of 21st century ……? by back by $$$. Great country of Nation with rich civilization has ruin by current regime of gang of leadership of that republic!@ Our country never seek domination of Island nation of by any superpower of World . We are not aligned with any big country vital interest that is our stand ?Or neither we do not wanted destabilized People of India and its sovereignty.

  5. Alex Sene says:

    එතකොට බටහිර ජැටිය ලන්කාවෙ කෑල්ලක් නොවේද? ආවෙ විකුනපු ඒවත් ගන්නව කියල නේද?? හුකැස් වහල්ලුන්ට බඩ යනවා ඇති මේවට උත්තරම දීලා

    • PEOPLE OF COUNTRY says:

      මොලයක් තියා අලයක්වත් නැති නිසා තමයි තොපේ වැඩබැරි ටාසන් ගොයියව මේ රටේ මිනිස්සු ගෙදර ඇරියෙ. දැන් ඉතින් තොපිත් ඒකා එක්ක දෙනියායට වෙලා දන්න කාරිය කොරන් හිටපියව් නපුන්සක පිම්පි රැල

  6. ත්‍රිකුණාමලය ඉන්දියානුවන් ඝාඨනය කර හෝ වහාම ලබා ගතයුතුයි..!!! says:

    කිසිම වරායක් ඉන්දියානුවන්ට අමෙරි කානුවන්ට ඹස්ට්‍රේලියානුවන්ට දෙනු නෙලැබේ..!
    මාරාන්තික සටනක ඇරඔුම..!

    කිසිම වරායක් ඉන්දියානුවන්ට අමෙරි කානුවන්ට ඹස්ට්‍රේලියානුවන්ට දෙනු නෙලැබේ..!
    මාරාන්තික සටනක ඇරඔුම..!
    ත්‍රිකුණාමලය ඉන්දියානුවන් ඝාඨනය කර හෝ වහාම ලබා ගතයුතුයි..!!!

    හෙළයනි..ඉන්දියානු අමෙරිකානු භාන්ඩ වර්ඡනයකරනු..!

    ත්‍රිකුණාමලය ඉන්දියානුවන් ඝාඨනය කර හෝ වහාම ලබා ගතයුතුයි..!!!

    • GU-VP SAKKILI API says:

      මොලයක් තියා අලයක්වත් නැති නිසා තමයි තොපේ වැඩබැරි ටාසන් ගොයියව මේ රටේ මිනිස්සු ගෙදර ඇරියෙ. දැන් ඉතින් තොපිත් ඒකා එක්ක දෙනියායට වෙලා දන්න කාරිය කොරන් හිටපියව් නපුන්සක පිම්පි රැල

Main News