නැගෙනහිර ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ.. වසර 40කින් ගෙවන්න ණයක් ගන්නයි හැදුවේ.. රාජපක්‍ෂලා දැන් අවුල් කරගෙන..

January 23, 2021 at 3:50 pm | lanka C news
නැගෙනහිර ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ.. වසර 40කින් ගෙවන්න ණයක් ගන්නයි හැදුවේ.. රාජපක්‍ෂලා දැන් අවුල් කරගෙන..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එහිදී ගිවිසුම්ගත වූයේ වසර හතළිහක් තිස්සේ ගෙවන ණය මුදලක් ලබාගැනීම සඳහා බවත් මුල් වසර 12 යන තෙක් ණය වාරික ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එම ණය මුදල ජපානයෙන් ලබා ගැනීමට සූදානම් වූයේ 0.1% ණය පොලියකට සීමා කර ගනමින් බවත් මුල් වසර 12දී කිසිදු ණය වාර්කයක් නොගෙවා ඉතිරි වසර 28 අතුලත ණය මුදල ගෙවීමට එකඟ වූ බවද ඔහු සඳහන් කලේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ක්‍රියාපටිපාටියෙන් ජපන් රජය ඉවත් කර වත්මන් පාලනය සියල්ල අවුල් කර ගත්තාට දැන් කරන්නට දෙයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.

23,010 views

23 Comments to “නැගෙනහිර ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ.. වසර 40කින් ගෙවන්න ණයක් ගන්නයි හැදුවේ.. රාජපක්‍ෂලා දැන් අවුල් කරගෙන..”

  1. S.Vitharana says:

    නෑ නෑ ඔහේලා. කිසිම දෙයක් විකිනුවේ නැත.
    නිකං වගේ තමා දුන්නේ.

    • kamal says:

      රට රකින විරුවට මුකුත්ම කරන්න බැරිද?

    • NAK says:

      රනිල් කියන්නේ බොරැ‍ව‍ෙ උපතයි ඔය කියන්නෙ ඇත්ත නමී දාමුකො බලන්න ඔය කියන ගිවිසුම ඵලියට

  2. Jamal says:

    කාට වරාය සංවර්ධනය කරන්න දුන්නත් ඉන්දියාවට නොදිය යුතුයි.

    • RED BULL says:

      ඒක උඹේ පුද්ගලික ප්‍රශ්ණයක්නෙ,වරාය රටේ ප්‍රශ්ණයක්.

  3. ඇත්තටම රාජපක්‍ෂලාගේ කට්ටිය දැන් අවුල් කරගෙන තමයි.මමත් හම  යනකම් රාජපක්‍ෂලා වෙනුවෙ සෑහෙන්න කඩේ ගිය කෙනෙක් නමුත් අපි නිතරම සත්‍ය දේය  සත්‍ය විදියට දකින්න උත්සහා කරන පුරවැසියන් කෝටසක් .මෙතැනදී තවත් දෙයක් කිවයුතුයි මේ රිජිම් එක අවුල් කරගත්ත දෙයක් එනම් LRT සංවර්දනය එය කොතරම් හොඳ සංවර්ධනයක්ද ජපානය මගින් කරන්න ගියේ අඩු පොලි අනුපාතයකින් සහා විශාල සහන කාලයකුත් සමග නමුත් මෙතන තනිකරම commision ඉල්ලා සිටීමෙන් ජපානයේන් එය ප්‍රතික්ෂේපවූ නිසා  එය චිනට දෙන්න උත්සහා කළා ජපානයේ සැලස්මට අනුව  නමුත් එයට ජපානය කැමතිවුයේ නැහැ.ඔවුන්ගේ තීරණයවුයේ  ජපානයේ අනුකෘතියට චීනා වැඩකරනවානම් පොලි අනුපාතය සහා දී තිබෙන සාහණ කාලය ආදී සියල්ල වෙනස්විය යුතුබව. මෙන්න මේවත් මේ රාජපක්‍ෂලා අවුල්කරගත් දේවල් තමයි නැතිනම් කොතරම් හොඳ ව්‍යාප්තියක්ද  කරන්න ගියේ කොලබ Trafic  අඩුකිරීමට,නැතිව මේ city transport  කියා හදුන්වා දීපු එක නිකම් නිෂ්ප්‍රභා බොරු වැඩක්.මෙන්න මේවත් මුන්ගේ තවත්  ගොන්වැඩක් .රටක් දියුණු කරන්න අවශ්‍යයනම් මුලින්ම මෙවැනි දියුණු රටවලට ඇවිත් හොඳට අදයානය කරපල්ලා කොහොමද කරන්නේ  කියලා!!

    • Nimal says:

      හු… හු අපිදන්නවා උඹ කවිද කියලා උඹ රාජපක්ෂලා ගෙදර යවන්ට හම යවා ගත්ත එකෙක් දැං BDSM ට කඩෙි යනවා. ඉවසන්ට බැරි කුයිලක් එනවා…. හරියටම අර ක්‍රිමිනල්යා කියන අපතයා ඇවිත් ගියාම වගේ

    • RED BULL says:

      දැන් ඔය උඹ ඉන්න දියුණු රටේ සිටි ට්‍රාන්ස්පෝට් නැද්ද බං.

      • Red Bull !!

        තිබෙනවා නමුත් ඉහළ අගයෙන්ම ඒවා නියම වේලාවට කාලසටහනක් ඇතිව බොහෝ ප්‍රදේශයක් අවරණය වෙන විදියට නැතිව මේ තමාගේ වහනය තැනක නවතා ගොඩවෙන ක්‍රමය නොවේ.අනෙක එම බස් ධාවනය වන්නේ එයට අදාළ වෙනම මන්තිරුවක අන්න එවිට කවදාත් මේ Traffic  වලට මුහුණ පාන්න සිදුවන්නේ නැහැ.අන්න එයයි විය යුත්තේ නැතිව මේ මෝඩ ක්‍රමයට නොවේ අනෙක මෙය ලංකාවේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නොවේ සැහැහේන්න කාලයකට උඩදී නමුත් දන්මොකද එකට වුනේ?? නිකම් රට තොට දේවල් නොදන්නා කමට කියවන්න ලියන්න ගිහින් තමන්ගේ මෝඩ කම පෙන්වන්න එපා.

    • RED BULL says:

      දැන් ඔය උඹ ඉන්න දියුණු රටේ සිටි ට්‍රාන්ස්පෝට් නැද්ද බං.

    • SKF says:

      වික්කමසිංහ ඇත්ත කියන කෙනෙක් කියලා පිළිගන්න මල්ලිලාට අපගේ සංවේගය.

  4. sana says:

    boru yahapalaneta kela wena bawa danna nisa..okkoma awul wenna plan gahala dan enawa baba wenna.

  5. බූරු පුතාණෝ සජියා says:

    පොනිලට ළමයි නැතිවුනාට අපෙ ස..ර් ලට දරුමණුපුරෝ රොත්තක් ඉන්න නිසා ඔය සොච්චං පොලිය මදි අඩුම ගානෙ 8% පොලියටවත් ඩොලර් මිලියන 750 ගත්තෙ නැත්නම් ලැබෙන කොමිස් එක ඇගට දැනෙන්නෙ නැහැ.

    • sanju says:

      muuu nam oluwa amaru karayek…. “yanne koheda malle pol”

      • Nimal says:

        ඔිකා අර රාජපක්ෂ භීතිකාවෙන් පෙලෙන ක්‍රිමිනල් කියන බත්බැලයා. ගද ගස්සනකොට අදුරන්ට බැරිද බං. පොර ටෝක් දෙන්නේ රට හදන්ට නමුත් කොන්ද පන නෑ ඒ නිසා ව්‍යජ නමි 25 කින් විතර කොමෙන්ටු දානවා මිනිස්සු ගොඩාාාක් රජයට විරැද්දයි කියලා පෙන්නන්ට පවි බං උගේ හාමිපුතාලා වගේම මුගෙත් මොලේ කොටයි ටිකය. හිතං ඉන්නේ 2015 අන්දපු ඇන්දිල්ල ආපහු කරන්ට පුලුවන් කියලා

      • nimal says:

        උබ තමයි හොද එක, අනේ පල පල

  6. අක්බාර් ලොක්කා says:

    දෙගොල්ලන්ම යන්නෙ එකම පාරක

  7. Vesamuni says:

    ane pala es oh bee yanne boru nokiya. jatiye karumeta thopi wage un inne.

  8. Saradiel says:

    මහා බැංකු හොරකම හොදටම ඇති ලැජ්ජයි.

  9. Modaya says:

    Lack of vision and strategy by the current government.

  10. W M Fernando says:

    If it was a loan from Japan why India was a party to the MOC signed. Don’t tell big lies.

Main News