නැගෙනහිර ජැටිය විදෙස් ආයෝජකයෙකුට ලබාදීමෙන් රජයට විශාල හානියක් වෙන්නේ නෑ..- චරිත හේරත්..

January 31, 2021 at 11:20 am | lanka C news
නැගෙනහිර ජැටිය විදෙස් ආයෝජකයෙකුට ලබාදීමෙන් රජයට විශාල හානියක් වෙන්නේ නෑ..- චරිත හේරත්..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් ආයෝජකයෙකුට ලබාදීමෙන් රජයට සිදුවන විශාල හානියක් නැතැයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් වරාය සේවකයන් මේ සම්බන්ධයෙන් දක්වන විරෝධාතා දෙස රජය නම්‍යශීලිව කටයුතු කරන බවත් ස්වදේශිකයාට ඇහුම්කන් දීම රජයේ මූලික ලක්‍ෂණයක් බවත් ඔහු කියා සිටියි.

නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

19,692 views

26 Comments to “නැගෙනහිර ජැටිය විදෙස් ආයෝජකයෙකුට ලබාදීමෙන් රජයට විශාල හානියක් වෙන්නේ නෑ..- චරිත හේරත්..”

  1. මෝ says:

    ඔව්,රජයට වෙන හානියක් නෑ.රටට තම්‍යි කෙලවෙන්නෙ.මේ වගේ වියපත් මගේ උන් තම්‍යි උගත්තු කියල ජනතාව මුලා කලේ.49% ක් පිට දුන්නොත් ලාබයෙන් 49%ක් පිට යන බව 5 සිස්සත්තෙට යන ලමයෙක් උනත් දන්නව.ඒත් මේ මහාචාරිය දන්නෙ නෑ.

  2. D.Nimal says:

    Call Charitha Herath of Professor of Philosophy,who has no an idea of that simple term of National assets of our nation will acquire to be created nation wealth ? That is also small way of capital accumulation of Nation building. He does not relied factor of primary stage of Development of Nation Economy in small scale ? How can teach to these simple facts to that unwise men!

  3. D.Nimal says:

    Call Charitha Herath of Professor of Philosophy,who has no an idea of that simple term of National assets of our nation will acquire to be created nation wealth ? That is also small way of capital accumulation of Nation building. He does not relied factor of primary stage of Development of Nation Economy in small scale ? How can teach to these simple facts to that unwise men! These guys are Not that politician,they are born to be political opportunities!@

  4. GAMINI SENANAYAKE says:

    මෙයාට මහාචාර්ය කම තියෙන්නෙ මනෝවිද්‍යාවට. ආර්ථික විද්‍යාව, ආයෝජනය , ව්‍යාපාර කළමනාකරණය ගැන ඉස්කෝලෙ 10 පන්තියෙ ළමයි මෙයාට වැඩිය දන්නවා.

  5. Open mind says:

    රජයට හානි නැහැ. රටට පමණක් හානි. ජනාධිපති වියත් මග ලංකර ගත්තේ වටිනා උපදෙස් ලබා ගැනීමට. එහෙත් සිදු ව ඇත්තේ කනපිට යි. දෙන්නේ දිරච්ච ලණු ම යි.

Main News