නැගෙනහිර පර්යන්තට ඉන්දියාවට දුන්නොත් නොරොච්චෝල තමනට අවශ්‍ය බව චීනය දන්වයි..

January 28, 2021 at 10:26 pm | lanka C news
නැගෙනහිර පර්යන්තට ඉන්දියාවට දුන්නොත් නොරොච්චෝල තමනට අවශ්‍ය බව චීනය දන්වයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දුන් වහාම නොරොච්චෝල විදුලි බලාගාරය චීනයට ලබා දෙන ලෙස දැනුම් දී ඇතැයි ලංකා විදුලි සේවක සංගමය සදහන් කරයි.

පසුගියදා ඉන්දීය විදේශ ඇමතිවරයාගේ මෙරට සංචාරයෙන් පසු චීනය විසින් මේ බව දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසීය.

ජන හමුවක් අමතමින් ජයලාල් මහතා මෙම අදහස් පල කරන ලදී.

57,036 views

29 Comments to “නැගෙනහිර පර්යන්තට ඉන්දියාවට දුන්නොත් නොරොච්චෝල තමනට අවශ්‍ය බව චීනය දන්වයි..”

  1. Kali says:

    එහෙනන් මට සත්තු වත්ත ඕන……වහාම

  2. ක්‍රිමිනල් says:

    ලංකාවේ භාගයක් විතර විකුනලා කට්ටිය ඇමෙරිකාවට මාරූ වෙයි වගේ.😂😂😂

  3. Masseuer says:

    Definitely one fine day, Thailand will demand all brothels, SPAs and massage parlours in the country.

  4. දුටුගැමුණු says:

    ඔයිට වැඩිය නරකද ලංකාවේ යුද්ධ පිටි දෙක තුනක් හදලා චීනයට , ඇමරිකාව ට , ඉන්දියාව ට කුලියට දුන්නා නම් ?

Main News