නැගෙනහිර පර්යන්තය අදානිට දීමෙන් මිලියන 15,000ක කොමිස් මුදලක්…

January 27, 2021 at 10:26 pm | lanka C news
නැගෙනහිර පර්යන්තය අදානිට දීමෙන් මිලියන 15,000ක කොමිස් මුදලක්…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් කිසියම් පිරිසක් අතර බෙදා ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබෙමින් ඇතැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති

විකිණීම බදුදීම ආයෝජනය කිරීමත් ආදී විවිධ වචන භාවිතා කළ ද මෙහි සිදුවන්නේ එකම ක්‍රියාදාමයක් ඇයි ද උන්වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධ වන යෝජනාවලිය සහිත කැබිනට් පත්‍රිකාවට අදානි සමාගම යන නම ඇතුළත් වන කෙසේදැයි දැඩි ප්‍රශ්නයක් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කරන ලදී.

39,861 views

12 Comments to “නැගෙනහිර පර්යන්තය අදානිට දීමෙන් මිලියන 15,000ක කොමිස් මුදලක්…”

  1. SKF says:

    බදු දුන්නොත් බද්ද ඉවරවෙනකොට වරාය ලංකාවට ලැබෙනවා.
    කොටස් දෙනවා කියන්නේ සින්නක්කර දුන්නාට සමානයි. ආයේ ලෝක විනාසේ වෙනකම් ඒක ඉන්දියාවේ බූදලයක්.

  2. රන්වල says:

    අහලවත් නැති රටවල් එක්ක ඩිප්ලොමැටික් කන්ටැක් හදාගන්න කැබිනට් පේපර් දාද්දි පුදුම නොවුනෙ ඕකයි

    • Ape Eka says:

      මූ පුදුම කතාවක්නෙ කියන්නෙ. මූ හිතාගෙන ඉන්නෙ ඌ ඉන්න ලංකාවත් ලෝකෙම දන්න ලෝකෙම අහල තියෙන රටක් කියල වෙන්න ඇති. පව් අප්පා ලිං මැඬිය එක්කො නොදන්න මඟුල් ගැන නොලිය ඉන්න ඕනෙ නැත්තම් ඔය හැම දේම දන්න ක්‍රිමිනලය වගේ අපතයෙකුගෙන් අහල දැන ගන්න ඕනෙ.

  3. Sun says:

    There are crooks behind all these plans. They do not care about the country or people. What they want is money by selling the land to Indians. We are going to be in trouble if we accept these dirty deals my dear friends.

  4. Lakshman Jayasinghe says:

    meya indiyawata diya yuthui.

  5. Gonsun says:

    Rajapasala Horu bawa dena genath, Gotaiya gena viswasha kara uuta chane dunna.
    Balanakota uuuth horek.
    Nodakin, pingutthara rena.
    Sajaba kalakanni, UNP Kalakanni okkoma ekai.

  6. Jaya says:

    ඛුදු බන හැර අන් සැම දෙයක්ම දේශනා තක්කඩි

  7. සෝභිත says:

    සුදත්ත මල්ලි අරින්ඩ එපා ගේම දීපන්. අඩුගානේ V8 එකක් වත් ලැබෙයි රොටිය කරවෙන්න ඉස්සෙලා.

  8. Basil says:

    Sure ekatama Basil Rajapaksa saha parlimenthuwe inna bath balayo tika wenna one.

  9. niru says:

    This gura must have learned the sums from Awamangala.

    If these are the buggers who teach our children no wonder this country is going backwards

  10. Alapaluwa says:

    මේ සිවුරු හොරා කරන්නෙම ජනාධිපතිතුමාට මඩ ගහන එක.

    • කාන්තාර පළඟැටියා says:

      තාමත් වහල්කම ඇරිල නැහැ. තොපි මැරිල ගැඩවිල්ලු වෙලා උපන්නත් මැදමුලන පැත්තට හැරිල බඩගාවි.

Main News