නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතියක් නෑ.. හම්බන්තොට වරායත් ආපසු ගන්නවා..
December 18, 2020 at 6:26 am | lanka C news
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තේ නැතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එවන් කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත් නොවූ බවද ඒ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය සඳහා හවුල් කාරයෙක් එක් කර ගත යුතු බවත් එහි 51%ක් වූ වැඩි පංගුව ශ්‍රී ලංකා රජය සතු බවත් ඔහු සඳහන් කළේය.
අදාල හවුල්කරුවාට ව්‍යාපෘතියෙන් 49%ක් අයිති වුවද එය භූමියෙන් නොව කර්මාන්තයෙන් පමණක් බවද ඇමතිවරයා පැවසීය.
එමෙන්ම නැවත යම් කාලයක් ගත වූ පසුව එම කොටසද මිලදී ගන්නා බව ද පැවසූ ඇමතිවරයා මෙම ආණ්ඩුව රටේ බලය ලබා ගත්තේ ජාතික සම්පත් රැකීමට මිස විකිණීමට නොවන බවද කීය.
හැකියාවක් ලැබුනොත් හම්බන්තොට වරාය ද ආපසු ගන්නා බවද කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
කෙසේ නමුත් වරාය ඇමති රෝහි අබේගුණවර්ධන මහතා 14 වැනිදා මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉන්දීය අදානි සමාගමයට නැගෙනහිර පර්යන්තයෙන් 49%ක් ලබා දීම සදහා කැබිනට් අනුමැතිය ලැබුනු බවයි.
භාගයක් දුන්නත් එකයි බාගෙට චුට්ටක් අඩුවෙන් දුන්නත් එකයි. මෙතන උනේ චීනෙට හමාබන්තොට යි කොළඹ එක් කැටියකුයි දීපු නිසා ඉන්දියාව ත්‍රිකුණාමලේ ඉල්ලුවා. එක ඇමරිකාවට දෙන්න තියාගෙන මේක ඉන්දියාවට දුන්නා. හෙට අනිද්දට මේ රටේ කෑලි කඩලා විකුන්නත් දැන් කටයි පූ යි වහන් හිටපල්ලා තුනෙන් දෙක දීලා විස්සට අත උස්සන්න පාර්ලිමේන්තු වක් හැදුවනම්. කොහොමද ෂැපද …සිරිසේන දීපු ආතල් වගේද මේ ආතල්..නියමයි නේ..
” ප ” තමා
වාසුදෙව මාම මගේ නැදෙය. අපිට තේ වත්තක් හා ටේ ෆෑක්ට්රෙරියක් තියනව කොට්ටව. මාම හැමදාම බැලිවෙ දුප්පත් අයගෙ පැත්ත
Hoooo, Hooo. Hooooo. palayan ton pachaya, retard. no one believes what you say anymore as you are not in good frame of mind.
ස තමුන්නැහැලට හොරෙන් ඒක අදානිට දීල. ඊයේ මිනිස්සු එලවද්දි ඔළුවට ගලක් වත් වැදුනද?#කයා.
69 උන් රැවටෙයි
ඕක ෆයිසර් කොම්පැනියට දුන්න නම් ඉවරයිනේ. ජෙප්පන්ගේ සපෝර්ට් එකත් ගන්න තිබ්බා. GMOA එකත් සපෝට් එක දෙනවා.
වාසූ තාම අතීතයේ ජිවත් වෙන්නේ , මේ පාණ්ඩුව බලේට එන්න , අර පැණියෙං ,කැළණියේ නයාගෙන් , පැන් මුට්ටියෙන් රටම ඇන්දුවා වගේ , ඒ කාලේ දුන්නු ප්‍රධාන පොරොන්දු වලින් දෙකක් ඔය , රටේ සම්පත් විකුනන්නෑ කිව්වා , බදු දුන්න එවා ආපහු පවර ගන්නවා කිව්වා , හුලගටත් ඇන්දෙන්න ගොං බෛයො චන්දේ දුන්නේ සක සක ගාලා , අදානියට කොළඹ වරායේ පැත්තක් දෙනවා ,චිනෙට පොර්ට් සිටියත් කොටස් කරලා දෙනවා , වාසූලා එහෙම නෑ කියනවා . මෝඩ පහේ බෛයො ටිකක් එකතු වෙලා ගෙනාපු පාණ්ඩුව කුජීතයි ඕයි !
බම්බුව තමා !
Either he was not in the particular cabinet meeting or suffering from Dementia.
If so, you accept that you agree to sell state own enterprises. HAMBANTOTA harbour did not sell. It was leased out.
Guaranteed, we will oust the present regime at the next elections, so will Gota, he will go. We expected local people to own our resources. If you bums cannot do the job, just get out. There are enough Sri lankan companies to do the East terminal. FO you crooked politiccas.
Packanils wont get my vote too.