නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාට අපි දැඩි විරුද්දයි..
December 26, 2020 at 8:40 am | lanka C news
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දීමට විරුද්ධ ව තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ මතයක සිටින බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ සඳහන් කරති.
මෙම වරාය ජාතික සම්පතක් බවත් ඉදිරි පරම්පරාවට තිබිය යුතු බවත් තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දැඩිව අවධාරණය කළ බව ද උන්වහන්සේ පැවසූහ.
ඔ්නෑම ආණ්ඩුවක් ජාතික සම්පත් විකිණීමට කටයුතු කරන්නේ නම් ඊට දැඩි විරෝදය පල කරන බවද උන් වහන්සේ කියා සිටිති.
සිය විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් එහිමියේ මෙම අදහස් පල කරන ලදී.
දිවිත්ව පුරවැසියන් ටත් බිරුවට විරුද්ධ උනා මතකයි.සන්වෙදී උනාම හරි යනවා
මේ උන්නාන්සෙලා 20 ගේනකොටත් කිව්වෙ ඔය ටිකම තමයි , ඇයි දැන් ප්‍රශ්ණ කතාකරන්න මාධ්‍යට එන්නැත්තේ කියලා ඇහුවහම මේ උන්නාන්සේ කිව්වෙ ජනාධිපති තුමා සමග කෙලින්ම ප්‍රශ්ණ කතාකරන හින්දා මාධ්‍යට එන්න ඔනේ නැති කතාවක් , ඉතින් හාන්දුරුවනේ මේ ප්‍රශ්ණෙත් එ විදියට විසදලා දාන්නකො ,ඩිරෙක්ට් කන්ටැක්ට්ස් වලින්.
“Santhosam: eketa anduwen vara prasada aragath me swamin wanse ade lankawema suprakata Racist kenek. Meyathamai iskole sex education karanwata viduddaya palakare. Namuth meya kyanne na hamudurun podi hamuduru dushanaya karanwa gana kisiwath.
Buddhist.. namin liyana me narumaya hamba + ltte. kawalam sahtek
kisims dawasaka honda deyakata kamathi naha.
garu haamuduruwane,,,,oba wahanse hari
daknawath wama wath denta oonama naha.
nawa thaaksanaya sanmaga jawa sapnna tharuna sramaya yodaagen
mulu ratama goda daanta puluwan.
Hamuduruwaru viruddha unata wedak wenne naha, Sabri saha kattiya viruddha wunoth awalangu karaawi!
ඔයාල විරුද්ධ වුනාට අපිට මොකෝ. අපිට ඕනේ දේ අපි කරනවා. ජනතාව අපිට බලය දීල තියෙන්නේ.
mahalu upadeshakayo gelapune raja kaaletai. den ona karanne tharuna buddhimath jawa sampanna upadeshskayoi. deshapaalanaya gena hari awabodhayak nethnam kala yuththe eyai.
සල්ලි එකතු කරන්න බුද්ධ පුත්‍රයන් පින්නපාතෙ යැව්වෙ කවුද ? දේශපාලකයොන්ට කඩේ ගිහින් ඉවරවෙලා දැන් බොරුවට බන කියවා.
සිවුරට අපහාස නොකර , කලිසම කමිසෙ ඇඳගෙන දේශපාලනය කරන්න සාදු .
100% Correct
Sanwadi wounahama kamati wenda ape handuruwane. Etakota apith sanwadi wela elaga para chande dennam.
Eranda …chanda daayaka,Ru, 50,ta kotuwe boo gahaya nidaa gattha oya gollange ammala ..haamuduruwanta wikunanata ekka yanta eapaa
haamuduruwo umbalage sellama gana hondata dannawa,
බවනක් වගේ කාර් එකක් හම්බ උනාම වෙනස් වෙන්න .ඊට පස්සෙ කියමු රට සංවර්ධන කරන්න මේ වගේ ව්‍යාපෘති අවශ්‍ය යි කියල .
චීනයට හම්බන්තොට දුන්නොත් ඉන්දියාවට කොලඹ දෙන්න වෙනවා ඒවට තමයි ජියෝ පොලිටික්ස් කියන්නේ. කොලබ බේරගන්න නම් හම්බන්තොට චින්නුන්ගෙන් අපහු ගන්න ඔනේ. එහෙම නැතුව රජයට කරන්න බැරි දේවල් කිය කිය ගිහියන්ගේ දේවල් වලට හොට දදා විකාර කරන්නේ නැතුව එහෙනම් සිවුරු හැරල එන්න දේශපාලනේට.