නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නොත් ආණ්ඩු විරෝදී මහා ජන රැල්ලක්..
January 18, 2021 at 12:02 am | lanka C news
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ‘අදානි’ සමාගමට ලබා දුනහොත් ආණ්ඩු විරෝධී මහ ජන රැල්ලක් ඇතිවෙතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
එවන් තත්වයට ඉඩ නොතබන්නයැ රජයෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.
ඉන්දීය අදානි සමාගම මේ වන විට කොළඹ සිට කිලෝමීටර 200ක් දුරකින් ඉන්දියාවේ තවත් වරායක් ගොඩනගමින් සිටින බව ද උන්වහන්සේ කියා සිටිති.
එම සමාගම එවන් තත්ත්වයකදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාගෙන ඊට යහපත් ලෙස කටයුතු කරනු ඇතැයි සිතන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.
මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.
මගේ කඩේ ලක්ශ 100ක් වටිනවා නම්, කඩෙන් 49%ක් දෙන්න මම ලක්ශ 49ක් අය කරණවා.
ඒ විදිහට බැලුවාම, වරායේ වටිනාකම කීයද
වරායෙන් 49%ක් දෙන්න අය කරණ මුදල කීයද?
ආන්ඩුවෙන් ඕක ඇහුවොත් දෙන්න උත්තර නෑ.
ආන්ඩුවට උගන්වන්න උබ මොකෙද්ද?
නානසර හිමිත් චන්දෙ දවස් වල කිව්වා. මුළු කොළොඹ ම නවතවනවා කියලා! 😀 දැන් මික් නෑ. මොකද ඒ?
20 wage da😂😂
ලංකාවේ සමාගමක කොටස් ඉන්දියන් සමාගමක් විසින් පාලන බලය නොමැතිව මිලට ගැනීම වරාය විකිනීමක් ලෙස දකින්නේ තමන් ගේ නොදන්න කම නිසා.
මොනවා වුණත් කොටස් දෙනවා කියන්නේ අයිතිය දීමක් පොඩි එකා. කොටස් දෙන්නේ ව්‍යාපාරවලද වරායේද කියන එක තමයි මටත් පුරස්නෙ. රන්ජන්න් හිටියා නම් අහගන්නව.කෝ උන්දැත් නෑ නෙව.
ගොන්ජ හිටිය නම් තව බැක් සයිඩ් එකක් දෙකක් කරලා රෙකෝඩ් එකක් අහගන්න තිබ්බ. ඌ ඉන්නකන් රටට කරපු එක දෙයක් පුලවන් නම් කියපන්. කරේ ඕපාදුප හොයන එකයි ඔප්පු කරන්න බැරි ඇත්ත වගේ බොරු කියන එකයි, බැක් සයිඩ් ගහන එකයි මහජන මුදලින්. ගම්පහත් ඉන්න වනේ මුන් වගේ නුගත් පිස්සෝ පාර්ලිමේන්තුවට එවන්න චන්දේ දුන්න බක් සයිඩ් කැමති ජනතාවක්. ඇහුවොත් කියන්නේ මිනිහගේ එක පුත්ගලික ජිවිතේ කියල මොන්ගල ගේ වගේ.
…..49%….how is this going to be a SALE???….If it is 51% YES…
මේ ගනයට පුලුවන්ද ජන රැලි හදන්න. රැල්ල තියෙන්නෙ අපේ රජයට
අතිගරු ජනාධිපතිතුමනි, මේ වරාය පිළිබඳ නිවැරදි ක්‍රමවේදය ජනතාවට පහදා දෙන්න. නැත්නම් මේ මෝඩයෝ ටික ජනතාව ගොනාට අන්දනවා. මේ පිළිිබඳව දත්ත විත්වතුන් ඒක හරියටම දන්නවා. නොදන්න අය උඩු බුරනවා. ඒකතමයි වෙලා තියෙන්නේ.
Nagenahira paryanthaya nathiwa diunukaranawanam thawath onatharam paryantha ha warayawal thiyenne ewain ekak dila diunukaroth hodaine mekala denta hadanne mokakhari hora magadiyak thiyena nisane
These people talk about things they do not understand.
The share issue is basically to raise the capital necessary for further expansion.
In this instance, if an Indian company invests it will guarantee business from India which is huge since China and India are going to be major economic entities very soon beating Europe and USA
Yahapalaya sold the entire port for just 1.2 billion dollars with no control over its management.
Here the 51% ensure management control and 49% give the money for investment and also assure business from India.
The government need the money elsewhere to improve education, Health and also Village agriculture.
and not to please a few harbour workers who get free lunch good salary and other facilities