නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට ශ්රීලනිපය විරුද්ද වේ…
January 23, 2021 at 12:02 am | lanka C news
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පල කරයි.
එම පක්ෂ නායක මහිටපු ජනාධිපතා මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශ්රීලනිපය සිටින්නේ එම ස්ථාවරයේ බවයි.
තමන් ජනාධිපති ධුරය දරද්දී මෙම කොටස ඉන්දියාව මෙම පර්යන්තය ඉල්ලූ බවත් තමන් එය නොදෙන බව ඉතා පැහැදිලිව දැනුම්දුන් බවත් ඔහු සඳහන් කළේය.
නැගෙනහිර පර්යන්තය කිසිම විදේශ රටකට ලබා නොදෙන බවත් තමන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී ප්‍රතිඥාවක් දුන් බවද ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කලුතර ප්‍රදේශයේ පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ලී ක්වාන් යූ ගනයේ නායකයෙක් කියලා පත්කරගත්තු හාන්දුරුවෝ කෙනෙක් දේශණාකරනවා ,අපි කරේ තියාගෙන ගියේ හිස් උණ්ඩයක් කියලා , එහෙම හිතෙන්න ගියේ දින 400 ගානක් වගේ කාලයක් තුල හැබැයි , සිරිසේන මහත්තයට කොන්දක් තිබුනා රනිල්ගේ රොයල් ගැන්සියට වටේ තියලා නෙලන්න , බැදුම්කර වංචාව එලිකරන්න , හැබැයි දැන්නං වරායවල් විකුනනවා ,සිනී ඇටෙන් ,පොල්තෙල් ටිකෙන් ,ඇන්ටිජන් කිට් එකෙන් ,සංචාරකයගෙන් ,නිරොධායනය හොටල් ටිකෙන් ,ගල් අගුරුවලින් ගහනවා ගැහිල්ලක් නහුතෙට , එත් ඉතින් ව්පක්ශේ විතරයි කතාකරන්නේ ,අර පත්කරගත්තූ ලී ක්වාන් යූ ගනයේ උන්දෑ ,මීක් සද්දයක් නෑ. පව් බං මෝඩ ගෝං බෛයන්ගේ හීන..😂😂😂
ඔවි ඉතිං 2015 උට වන්දේ දෙන්ට කියලා මිනිස්සුන්ගේ මොලකැවේ උඹ වගේ බත්බැලයොනේ. පවිලකට කෙලින්ට ගිහින්රටටම කෙලෙවිවෙි උඹ වගේ අපතයෝනේ….. ඒයි ක්‍රිමිනල් කවිද බං 2019 ඔක්තෝබරේ මෙි ගිවිසුම ඉංදියාවයි ජපානෙයි එක්ක අත්සං කරේ???
ඒයි ක්‍රිමිනල් කවිද බං 2019 ඔක්තෝබරේ මෙි ගිවිසුම ඉංදියාවයි ජපානෙයි එක්ක අත්සං කරේ???
ලොක්කා වෙලාව බලල උකුසු ප්‍රහාරයක් දෙන්නයි යන්නෙ . කොහොමටත් රට විකුණන්න ගියොත් 69 ලක්ෂයම නැගී සිට එම උත්සාහය කුඩු පට්ටම් කරනු ඇත
What have these SLFP buggers done to this country?
Building seaport good engineers can do.
But bringing in sustainable business to run it profitably is another thing.
This show how clueless these SLFp idiots are led by a dinkey
dan therenawa my3 great president kenek kiyala