නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමති

January 30, 2021 at 6:32 am | lanka C news
නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට දිවිහිමියෙන් කැපවන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නැගෙනහිර පර්යන්තයට මෙරට මුදල්වලින් වරාය සේවක හැකියාවෙන් ඉදිකරන බව යයිද කී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි බවත් ඔහු පැවසීය.

18,317 views

7 Comments to “නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමති”

  1. Sun says:

    I am sure, most probably the people behind the process of canvassing for Indian involvement are money hunters without knowing the gravity of that. Those with a long vision of the country are against the Indian fellows as they know the type of Indian nature. They count everything on money. They have no sense of the country or the culture.

  2. Nimal says:

    Tikakhari igenagathth ayata waraye watinakama therenawa eth cochchiwala raththaran horen kadagena panapu unta mewa therenne na unta penne ena komis mudala witharai

  3. Alapaluwa says:

    ප්‍රවේශම් වෙනු.
    වරාය විකිනීමට එරෙහිව දැඩිව නැගෙන විරෝධය අල කිරීම සදහා විරෝධකරුවන් අතරට හොරිකඩයින් මුදාහරිමින් පවතී.
    පලමුව අදනකඩයෙන් කඩේගිය සිවුරු හිපාටුවන්.
    දැන් වලව්වේ ලැග බුරන කටු කන බල්ලන්.
    මොවුන් 20 වෙනි සංසෝධනය ගෙනෙන අවස්ථාවේද මෙම ක්‍රමවේදය අනුගමනය කලා.
    පසුව හාමු අඩනකොට සංවේදීවෙලා සංසෝධන පනතට පක්ෂව චන්දය ප්‍රකාශකලා.
    මුන් සිව්පාවො.

    • Wijebahu says:

      Aniwa machan. Boss cried and gave a sadistic laugh. Then all surrendered. Wimal came out with wet pants and gommanpilila came out with wet sarong.

    • Bandarawatta says:

      ඇත්ත කතාව, ඔය අඩු කුලයේ අයගෙ පක්ෂය ගැන නොවෙදෝ කියන්නෙ.

  4. බූරු පුතාණෝ සජියා says:

    හම්බන්තොට වරාය චීන්නුන්ට දෙනකොට මේ කවුරුවත් වැඩිය සද්දෙ දැම්මෙ නැත්තෙ ඒක සාධාරණ තීරණයක් නිසා කියලයි මං නම් හිතන්නෙ.

  5. සියයට තුන says:

    නැගෙනහිර ජැටිය එහෙනම් ඔහෝමම තිබේවි තව වසර දහයක්

Main News