නැගෙනහිර පර්යන්තය නැතොත් ඉන්දියාව අනාථයි.. නැගෙනහිර පර්යන්තයේ සගවන ඉන්දීය කතාව මෙන්න..
February 1, 2021 at 3:22 am | lanka C news
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටම ලබාදිය යුතුයැයි ප්‍රධාන තර්ක දෙකක් ගෙන ආවා. ඉන් එකක් තමයි අපට මේක හදා ගන්නට සල්ලි නැහැ කියන එක. මීටර 1320 ක දිගින් යුතු මෙහි මීටර 440ක් අප හදා ගත්තේ සමස්තය හැදීමේ ඉලක්කය ඇතුවයි. පසුගිය ආණ්ඩුව මේක නතර කළේ නැත්නම් මේ වන විටත් වරාය අධිකාරියේ අරමුදල්වලින් ම මෙම පර්යන්තය හදලා ඉවරයි. වරාය අධිකාරියට මුදලුත් නැත්නම් ණයක් දෙන්න බැංකුවකුත් නැත්නම් අපි ලෑස්තියි ඒක කොටස් වෙළඳපළට ගෙනල්ලා මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සල්ලි වලින් අවශ්‍ය අරමුදල් ටික එකතු කරගන්න.
තවත් සමහරෙක් තර්කයක් විදිහට ගේනවා අපේ කොළඹ වරායේ සමස්ත වෙළඳාමෙන් 55% ක් එහෙමත් නැත්නම් ප්‍රති අපනයන වෙළඳාමෙන් තුනෙන් දෙකක් කරන්නේ ඉන්දියාව. ඒ නිසා ඉන්දියාව තරහ වුණොත් අපේ අපනයන වෙළඳපොළ අහිමි වෙයි කියලා. ඇත්ත කතන්දරය ඉන්දියාව කොළඹ වරායේ ප්‍රති අපනයන වෙළදාම කරන්නේ ලංකාවට තියෙන ආදරයක් හන්දා නෙවෙයි. ඉන්දියාවේ කිසිදු වරායකට දැවැන්ත නැව් යන්න බැරි ආකාරයෙන් වැලි පිරෙන නිසයි. ඒ නිසා ඉන්දියාව අපිත් එක්ක තරහා වෙලා මේ ප්‍රති අපනයන වෙළඳාම ගෙනයන්න ඉන්දියාවේ වරායක් නෑ කියන එක ඉතාම වගකීමෙන් කියනවා.
මේ වන විටත් ඉන්දියාව ඉදිකරමින් පවතින විසින්ජම් වරාය හෝ නිකබෝ වරාය වැලි පිරෙන එකෙන් වලකා ගෙන සාර්ථක වුවහොත් ඔවුන් ප්‍රතිඅපනයන වෙළදාම කොහොමත් රැගෙන යනවා. ඒ හැරුණු කොට නැගෙනහිර පර්යන්තය ලබා නොදුන්නා කියන පදනමින්නම් ඉන්දියාවට කොහොමවත් සිය වෙළඳාම ගෙනියන්නට වෙනත් තැනක් නැහැයි කියන එක අප ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
– media unit
බයිල ගැහුවට තාම වැඩෙ ඉවර නැනේ..
ත්‍රිකුණාමල ටැංකි සහ වරාය ඇතුඏ සියඏම දේපල ..පරම හතුරැ ඉන්දියානු ආක්රමණයෙනික හැතිකරයන්ගෙන් වහාම..! වහාම.!! වහවහාම..!!! නිදහස් කර ගත යුතුයි . නොඵසේනම් ඉන්දියානුවන් සමුල ඝාථනයක හෝ..
මිලේඥ මෝඩි වඳුරැ මොටාගේ හිස කුඩු වෙන්නට ලොකයේ කුමන ස්ථානයක සිට හෝ න්‍යෂ්ඨික පහාරයක් ඵල්ලකර ශ්‍රීලාංකික වරායන් සහ ත්‍රිකුණාමල තෙල්ටැංකි නිදහස් කරගන්නවා ඵ්කාන්තයි ස්තීරයි.
ඵසේ නෙවන්නේ නම්
ලෝක යුද්ධය ඉන්න්දියාවට දෙසට හැරෙනවා ළු්කාන්තයි ඉස්තීරයි..
“සියළු හෙළය”
අඵධුවිල අතරට ඵකතුවන පිලිස්සුන මෝඩිගේ මලසිරැර සිතෙහි තදින් විද්යමාණ කර ගනිත්වා…. !
” වැඩ බැරි ” රාඡපකෂලාගේ සියුම් උත්සාහය “ඵම් සී සී” ගිවිසුමට වක්‍රලෙස අවනත වීමටයි ..,!අමෙරිකාව විසින් සුමට ලෙස ග්‍රි ලංකාව තුල ‘ඉන්දියාව’ හරහා “ඵම් සී සී” ගිවිසුමට අදාල මුලික සැලැස්ම කි‍්‍රියාත්මක කරිමට දැඩි උත්සාහයක යෙදෙනු ලබයි..! ඡනාධිපති ගෝඨාභය දැන දැනම ඡනමතයට පිටුපා රට ඡාතියට ඵරෙහිව යා දෝ….
විවෘත මනසින් අධ්‍යනය කරමු..!
මුලිකම කාරණාව වන්නේ ඡනාධිපති ඡන මතයට ඇහුම්කන් නොදීමයි..!
අවධානයෙන්.. ක්‍රියාකාරකම් දෙස තිකෂණ බුද්ධියෙන් යුුතුව බලා සිටිමු
මන්දයත්…
” මහි්න්ද රාඡපකෂ ” හොර නින්දෙන් අවදි වෙමින් පවතී..!
තවුරටත් විස්වාස කල නෙහැකිසේ විස්වාසය පලදු වමින් පවතී..!
“විඡයදාස රාඡපකෂ” අප මහා ඡතික බළවෙගය සමග අත්වැල් බැඳගැනීමට කැමතිබව දැනුම් දී සිටින ලදී…!
නිරීකෂණය කර නිවැරදි තීන්දු වලට ඵළඹිමට කාළය කෙමෙන් ඵලඹෙමින් තිබේ…!
විජයදාස රාජපක්ෂ ? ” කවුද කියන්නෙ මේක සිංහල බෞද්ධ රටක් කියලා ?” එහෙම දෙපිටකාටු අණ්ඩපාලලාද 43 සේනාංකයේ ඉන්නෙ ? හෆොයි !
Theeraka….High time the voters give up the habit of depending on Rajapaksa clan.
Then Who the hell to depend on ? Does Wimal have the Intl clout ???