නැගෙනහිර පර්යන්තය නොදීමෙන් ඉන්දියාව කෝප වේ.. දුන් පොරොන්දු ඉටු කරන්නැයි වහාම ප‍්‍රකාශයක්..

February 2, 2021 at 3:25 am | lanka C news
නැගෙනහිර පර්යන්තය නොදීමෙන් ඉන්දියාව කෝප වේ.. දුන් පොරොන්දු ඉටු කරන්නැයි වහාම ප‍්‍රකාශයක්..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව එරට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් ඒ බව පැවැසීය.

ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි හෙතෙම කීය.

විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බව ද ඔහු කීවේය.

සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සිටින බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

– lankadeepa

107,521 views

51 Comments to “නැගෙනහිර පර්යන්තය නොදීමෙන් ඉන්දියාව කෝප වේ.. දුන් පොරොන්දු ඉටු කරන්නැයි වහාම ප‍්‍රකාශයක්..”

  1. Sun says:

    We know there are money minded behind all these issues. They do not know what is going to happen to this country and the issues predicted. Advisors just give some advise and count the money under the table. These are the top class professionals we have. They have lots of qualifications but their heads are not refined in the decision process. They cannot see the future and assess the issues. The money is the only indicator in their decision process.

  2. Sun says:

    We know there are money minded advisors behind all these issues. They do not know what is going to happen to this country and the issues predicted. Advisors just give some advise and count the money under the table. These are the top class professionals we have. They have lots of qualifications but their heads are not refined in the decision making process. They cannot see the future and assess the issues. The money is the only indicator in their decision making process.

  3. Gini says:

    If Srilanken management doesn’t know to develop a business, you should share 50/48% and work with them and earn some money. In most of developed countries terminals run by private companies. There are more than 200 vessels pass Colombo every day, so if the management didn’t fill their pockets Colombo hourbour could have been a bigger and profitable place.

  4. රටෙ එකා says:

    මහින්ද ඉන්දියාවටයි, බටහිරටයි විරුද්දව ගිහින් යුද්දේ ඉවර කරපු එකේ ප්‍රතිපලය උනේ උන් 2015දී මයිත්‍රීපාල පාවිච්චි කරලා ආණ්ඩුව පෙරලපු එක. කුහකයෝ ඒ වෙලාවේ හිටගත්තේ ලෝකෙට විරුද්දව ගිය ජනාධිපති එක්ක නෙවේ, ඉන්දියාව ප්‍රමුක බටහිර ඉස්සරහට දාපු දේශපාලන කදවුර එක්ක.

    ඒ වගේ තමා නැගෙනහිර පර්යන්ත ගිවිසුම කඩ කරපු නිසාම 2025දී ඉන්දියාව ගෝටාභයව පරද්දන්න කටයුතු කරනවා. එතකොට නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් මරාගෙන මැරෙන්න ආපු කුහකයෝ සමහරක් හිටගන්නෙ ගෝටාභය එක්ක නෙවේ ඉන්දියාව එක්ක. එදාට කියයි ඕවා බොරු කුමන්ත්‍රණ කතා, ඉන්දියාව කියන්නෙ හරි ශෝක් රටක් කියලා.

    • Gunachandra Edirisinghe says:

      Gota baya nandasena kohomath paradinawa me yana wi dihata. Unp kewata wada hoda kemak kanawa. Lan karan inna moda kuhaka noogath minisun wa anugamanaya karama ohona thamai.

  5. Aurora says:

    මේ ලෝකේ තියන රටවල් අතරින් වඩාත්ම කොල්ලකාරී රට ඉන්දියාවයි. උන් අපේ වරයන් කොල්ලකනවා, ගුවන් සිමාව කොල්ලකනවා, රෝ ඔත්තුසේවය හරහා ආරක්‍ෂාවේ සිදුරු හදනවා, ආණ්ඩු මාරුවට කුමන්ත්‍රණ කරනවා, අපේ සහෝදර උතුරේ ධීවර ජනතාවගේ මාළු අස්වැන්න කොල්ලකනවා, අපේ රටේ පෙට්රෝල් ෂෙඩ් ටික කොල්ලකනවා, ත්‍රිකුණාමලේ තෙල් ටැංකිටික කොල්ලකනවා. මේ කී නොකී බොහෝ දේවල් කොල්ලකන්නේ මේ රටේ නායකයන්ගේ උදව්වෙන්. මේ රටේ මිනිස්සු දැනගන්න ඕන ඉන්දියන් IOC එකේ ඉඳලා උන්ගේ කාලකන්ණි ටෙලිනාට්‍ය දක්වා වසංගත වලින් ඈත් වෙලා ඉන්න.

    • Dp says:

      අපේ කුහක දේශපාලඥයෝ හින්දා තමයි මේ රට විනාශ වෙන්නෙ. කොයි අන්ඬුවත් එකයි. රනිල් ලඟදිත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වේ කිසිම ගිවිසුමක් නෑ කියලා. දැන් ඔය 2019 අත්සන් කරපු ගිවිසුමක් තියන්නේ

    • ද්ස්කොන් says:

      ඒක තමයි යකෝ ඔය කාලකන්නි ඉන්දියාව බුදුන් නූපන් ජයින මාහාවීර උපන් කියන්නෙ

  6. kahawitage says:

    If India come to colombo Hbr they will never leave from our country, now for an axample Trincomalee oil tank agreement now time already passed, initially this was given for 35 years bond which is already finished still they are expanding area with other tanks in the premise giving various reasons, same will happen to Colombo Hbr also if they join this venture. They are looting our economy dealing with corrupted politicians.

  7. වෙබ් බුවා says:

    කේන්ති ගිහිං ගිය සැරේ වගේ ගුවනින් පරිප්පු දාන්නෙ නැතිව කහ
    කෑලි ටිකක් දාන්න කියමු

  8. D.Nimal says:

    Key points of Nation income cannot be give Indian monopolies to loot that ours national wealth. Which is not viable ,because we have feed our people is priority of elected govt by voters of Island Republic. It is very unfair that Indian claim for Eastern terminal which is undermined and lost national income of whole nation .
    Ours economy is totally value of GDP comes to US $ 90 billion dollars . But Indian Economy rule it GDP by US $ 3 trillion Dollars .See the difference of two nation economics in vast gap

  9. B. Anthony says:

    කොන්ද තියෙනවුන් දැන්වත් අයි ඕ සී ඉන්ධන ගන්න එක නවත්තපල්ලා. ඉන්දියන් කුණු දෙකයි පනහේ බඩු බෙහෙත් නවත්තපල්ලා.ආණුඩුවේ ඉන්න සිපයියන්ට කොන්ද නැති වුණත් තොපිට කොන්ද තියෙන බව පෙන්නාපල්ලා. කැළේ රීලා පුක පිහිදාගන්නවුන්ට මේ ලංකාවේ උන් යට වෙන්නෙ නෑ කියපල්ලා. උන්ගෙන්ම ඉගෙනගත්තු අහිංසිවාදයෙන්ම උන්ට උත්තර දීපල්ලා.දැන් පේනවා නේද? ජාත්‍යාලයයි දේශප්‍රෙමයයි රෙද්ද පල්ලෙන් හැළලා කියලා.

  10. දුටුගැමුණු says:

    පොරොන්දු උන එවුන් ගෙන් අහගනිල්ලා ! ඒවාට ගෝථා , මහින්ද පලි නෑ !!!

Main News