නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ‍්‍රීලනිපය විරුද්දයි.. ගත හැකි සියළු ක‍්‍රියාමාර්ග ගන්නවා..

December 22, 2020 at 2:10 pm | lanka C news
නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ‍්‍රීලනිපය විරුද්දයි.. ගත හැකි සියළු ක‍්‍රියාමාර්ග ගන්නවා..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධ බව එම පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසයි.

වරායේ නැගෙනහිර පර්යන්තය නොව වෙනත් රටකට විදේශීය ආයෝජන අවශ්‍ය නම් දකුණු පර්යන්තයට ආයෝජනය කිරීමේ හැකියාවක් ඇතැයිද ඔහු පැවසීය.

නැගෙනහිර පර්යන්තය විදේශීය අයෝජකයෙකුට හෝ වෙනත් රටකට ලබාදීමට විරුද්ධව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.

27,759 views

25 Comments to “නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ‍්‍රීලනිපය විරුද්දයි.. ගත හැකි සියළු ක‍්‍රියාමාර්ග ගන්නවා..”

  1. rocky says:

    mulu ratama wenath ratakata wikunanawaa nam kochchara deyakda? ethakota me deshapaaluwangen nidahas welaa wenath aluth paalaka pirisak yatathe sanasillen inna labewi.anna ehema wuna dawasaka apitath ara mesen baas peraapu kaali ammandige orijinal hujja paniya gahalaa joliye inna puluwani .

  2. මහනුවර අක්‍රම් says:

    හම්බන්තොට වරාය විකුණනකොට බුදියාගෙන හිටපු පරයා!

    • John the baptice says:

      අපේ රටේ ජනතාව දේශපාලකයින්ට රැවටී ඔවුන් කරන සෑම වැඩක්ම අනුමත කිරීම රටේ විනාශයට හේතු වේ ..අපේ රටේ ජාතික සම්පත් වසර 5බලයට පැමිණෙන දේශපාලකයින් ඔවුන්ගේ පුද්ගලික බුදලය වගේ විදේශිකයින්ට විකුණා දමනවා …සිංහලයෙනි ,දැන්වත් රට ජාතිය ගැන සිතාපල්ලා ..නිදාගෙන හිටියා ඇති ..මෙවැනි වැඩ වලට විරුද්ධව පාර බසිව් …දයාසිරි ජයසේකර මහතාණෙනි , මෙවැනි ක්‍රියාවලට විරුද්ධ වීම ගැන අපේ ප්‍රණාමය

  3. Buddhist says:

    Dayasirita meke kiyanna paga kochcharak Cheenen hambawunada?

  4. ගොන් බයියා says:

    අපිටනම් අවුලක් නැ රාජපක්ෂලා රටම වික්කත් . යුඑන්පී ආණ්ඩුවකින් වික්කොත් තමා අපි මරාගෙන මැරෙන්න වුනත් ලෑස්ති.

    • ටොං ගොයියා says:

      උඹ හරි ගොං බයියා…අපේ ආණ්ඩුව මොනව හරි විකුණනකොට තමයි හැමෝටම රිදුණේ. දැන් ගාණක් නැහැ.

  5. අපිව තේරැම් ගනිං..! says:

    දයාසිරි.. නැගිටපං බය නැතුව…!
    අපි උඹත් ඵක්ක සටනේ…!!
    අපිව තේරැම් ගනිං.. උඹට වරදින්නෙ නෑ..!!!

  6. පුට්ටුවේ සාඩින් බයියා says:

    මේකෙ Comment කරන බයිසන්ලා දැක්කහම පුපෙන් හිනා 😀😀😀 යනවා යකෝ යහපාලනය අසාර්ථක හින්දා තමයි ඇටනම ලක්ෂක් පුට්ටුවට චන්දෙ දුන්නේ උන් කරපුව ගැන කියලා වැඩක් නැහැ වහලුනි රට රකින විරුවයි, අයියල ටිකයි මල්ලිලයි, පුතාලයි හිතවතුන්, ඥාතින්, උගත් බුද්ධිමත් ඇමති/ මන්ත්‍රී සැට් එකයි 3/2 බලයයි තවත් මොනවද ඕනේ තොපිට කොන්ද කෙලන් තියාගෙන රටේ කෑලි ආයතන විකුණන්⁣නේ නැතිව රට කරන්න බැරිද බැරිම නම් කාලි ධම්මිකට දීපල්ලා

  7. Dhavi says:

    හම්බන්තොට විකුනපු වෙලාවේ ගත්ත ක්‍රියාමාර්ග වගේ තද ක්‍රියාමාර්ගයක් ගන්න මචෝ

  8. Walimuni Abeysekers says:

    When the Yahapalana Govt signed the MOU to sell the facility 75% to India/Japan,
    where the hell were you with your boss MS.

Main News