නැගෙනහිර පර්යන්ත දෙවැනි අදියර උත්සවයට වියදම කෝටියක්..
January 13, 2022 at 10:40 am | lanka C news
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවැනි අදියර ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් වෙන් සකස් සංවිධානය කර තිබු උත්සවයට රුපියල් කෝටිය ඉක්මවා මුදල් නාස්තියක් සිදු කර ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් නිරෝෂණ ගොරකාන මහතා පැවසුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය දෙවන අදියර එනම් දැනට නිම කර ඇති මීටර් 440 තවත් දිගු කිරීමේ අදියර ඉතිරි කොටස ආරම්භ කිරීම සඳහා විශාල උත්සවයක් පැවැත්වීම සම්පූර්ණයෙන්ම අනවශ්‍ය ක්‍රියාවක් බවයි.
ඒ සදහා රජය විසින් විශාල මහජන මුදල් නාස්තියක් සිදු කර ඇති බවටත් ඔහු චෝදනා කළේය.
මෙම කටයුත්ත නිවසක කාමරයක් සාදා එම කාමරය විවෘත කිරීමට විශාල උත්සවයක් ගෙන දෙවැනි කාමරයද සදා තවත් එවැනිම වියදම් සහිතව ගන්නා විවෘත කිරීමේ උත්සවයක් වැනි ක්‍රියාවක් ඇයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.
දැන්නම් ඕවා කරල බයියො අන්දන්න බෑ හතේ හත වැදිල ඉන්නෙ උන්ට.
අයියෝ ! ඕක මොකද්ද , එකෙකුට සත හතලිස් පහයි නෙ .
තවම මුන්ගේ උත්සව නැටුම් එක්ක තියන විවෘත කිරීම් නවත්තන්න බැරි වුණා නේ….හම්බන්තොට වරාය ඕපන් කරන දවසේත් මෙහෙම නාඩගමක් නැටුවා අර ඇක්ෂන් ජන්තනී දාලා… කෝටි ගානක් දුන්න මිනිහගේ ඉවෙන්ට් ටිකට… මේක නූගත් කම සහ මෝඩ කමේ උපත .
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. 😄😄😄😄
katha wada owa .. yako minissu kochchara duk windinawada
ECT එක පටන්ගත්ත එක ගැන වාර්තා කරේ නෑ උත්සවේ වියදම ගැන දානවා… මේවත් ඉතින් අමුතු game තමයි මුන්ගේ, මේ comment එක දන එකක් නෑ විමලටත් ඉන්නේ අමුතු ගොතයෝ ටිකක් නේ
හරියටම කියලා තියෙනවා! මේ උත්සවයට කෝටියක් තියා ලක්ෂයක් ගිය බවක්වත් අපිට නම් පෙනුණේ නෑ! මේ සමිතිය ජෙප්පන්ගේද? ටොයියන්ගේද?
2016/2017 වෙද්දී හදල ඉවර කරන්න තිබ්බ එක අවුරුදු 5/6 පස්සේ පටන් ගත්තේ එකෙන් උන කෝටි දස ගණක පාඩුව පෙනුනේ නැති එවුන්ට දැන් පෙනිලා තියන ඒවා බලපන්කො…
Ops…this is nothing brother.
They are slowly but surely taking our country to bankruptcy……then they will say, it’s not us who did this but the previous governments who did this.
Munta viyadam nathiwa wedak karannama behe ne…… Kaala Kanni.