නැගෙනහිර පර්යන්ත ප‍්‍රශ්ණයේදී ඇමති විමල් හැසිරුනු ආකාරය වැරදියි.. එලියේ මාධ්‍ය හමුවල වීරයන් වෙන්න යනවා..- පොහොට්ටු ලේකම්ගෙන් විමල්ට ප‍්‍රහාරයක්…

February 2, 2021 at 2:10 pm | lanka C news
නැගෙනහිර පර්යන්ත ප‍්‍රශ්ණයේදී ඇමති විමල් හැසිරුනු ආකාරය වැරදියි.. එලියේ මාධ්‍ය හමුවල වීරයන් වෙන්න යනවා..- පොහොට්ටු ලේකම්ගෙන් විමල්ට ප‍්‍රහාරයක්…

කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ මහතා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

වීරවංශ මහතාට කැබිනට් සාමුහිකත්වය මත පිහිටා කටයුතු කළ යුතුව තිබූ බව ද ඔහු කියා සිටියේය.

ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් තමන් සමාජය ඉදිරියේ වීරයන් වීමට පුද්ගලයන් උත්සාහ කිරීම ආණ්ඩුවේ යහපැවැත්මට එතරම් සුබවාදී නැතැයි ද ඔහු පැවසීය.

බත්තරමුල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් වත්මන් රජය හා ජනාධිපතිවරයා කිසිම කෙනෙකුගේ බලපෑමට යටත් නොවන බවද පැවසූ ඔහු රට සංවර්ධනය කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමට යටත් වී නොවන බවද කියා සිටියේය.

45,366 views

47 Comments to “නැගෙනහිර පර්යන්ත ප‍්‍රශ්ණයේදී ඇමති විමල් හැසිරුනු ආකාරය වැරදියි.. එලියේ මාධ්‍ය හමුවල වීරයන් වෙන්න යනවා..- පොහොට්ටු ලේකම්ගෙන් විමල්ට ප‍්‍රහාරයක්…”

  1. jayananda says:

    mhinda peradunu welawe oya padi netta kowruwak ne hitiye vimal wasu gamanpila vithari ea minisuntta sadarana aethiyak thiynawa ea gena kathakaranna mokada G R PERADUNOTH Me pagara netto oyannath ne

  2. ෴හෙළයා෴ says:

    ඔහු නීතිඥයෙක් බව කියයි.රටේ පැත්තෙන් සිතනවා නම් නීතිඥයෙකු මෙසේ හැසිරෙන්නේ නැත​.අපේ පැත්තෙන් සිතා ඔහුට අනුකම්පා කිරීම මැනවි.

  3. Nimal R says:

    Get lost you fool. If not for people like Wimal and Udaya, there wouldn’t have been a Pohottuva today.

  4. Lakshman Jayasinghe says:

    kelin katha karana minihek

  5. GAMINI SENANAYAKE says:

    ඒක කරේ පක්ෂ රැකගන්න. එහෙම නැතුව බලයට තියෙන ආදරයක් නැතුව නෙවෙයි. මොකද මෙච්චර කල් පක්ෂය අරන් ගියේ, ජාතිවාදයයි ආගම්වාදයයි පුහුදේශීයත්වය ඉස්මතු කරලා. ඉතිං දේශපාලනය කරනවා නම්, ඉස්සරහට ඒ ඡන්ද ටික ආරක්ෂා කර ගන්ඩ ඕනේ. ගැත්තාට අනුකම්පා කරන්න.

  6. Dikman Aiyya says:

    ….their voices are very important,…but that should not create a bad situation for their government ….thats very important

  7. කොහෙන් ආපු ගොං හිවලෙක්ද.. says:

    මු කොහෙන් ආපු ගොං හිවලෙක්ද විමල්ට දොස් කියන්න..

Main News