නැගෙනහිර බල පෙරලියක්.. ශ්‍රීලනිප මන්ත්‍රීන් තුනක් පොහොට්ටුවට එක්වෙයි..
September 28, 2017 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු අද දිනයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව තිබේ.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව කියා සිටියහ.
මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට එක් වූයේ චන්ද්‍රා තෙවරප්පෙරුම, ටීඑම් ජයසේන හා ඩබ්.ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන්ය.
නැගෙනහිර පළාත් සබාව එළැඹෙන ඔක්තොම්බර් 02 වැනිදා නිල කාලය අවසන් වීමට නියමිතය.