නැගෙනහිර බැදුම්කර අරක්කු ෆැක්ටරිය අනුමතයි.. බලපත‍්‍රය නිකුත් කෙරේ..

December 17, 2017 at 2:10 pm | lanka C news
නැගෙනහිර බැදුම්කර අරක්කු ෆැක්ටරිය අනුමතයි.. බලපත‍්‍රය නිකුත් කෙරේ..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර මංකොල්ලයෙන් උපයා ගන්නා ලද ධනයෙන් නැගෙනහිර පලාතේ ඉදිකරමින් ඇති අරක්කු කර්මාන්ත ශාලාව සදහා බලපත‍්‍රය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ සදහා ප‍්‍රබලම දේශපාලඥයෙකු මැදිහත් වී ඇති බවටද තොරතුරු ඇත.

බලපත‍්‍රය ලබා ගැනීම සදහා අදාල ලියකියවිලි මෑත දිනකදී බාර දී තිබේ.

මේ අනුව ඉතා නුදුරේදීම නැගෙනහිර පළාතේ කර්මාන්ත ශාලාවේ නිශ්පාදිත බැදුම්කර අරක්කු වෙළදපලට පිවිසෙනු ඇත.

50 views

4 Comments to “නැගෙනහිර බැදුම්කර අරක්කු ෆැක්ටරිය අනුමතයි.. බලපත‍්‍රය නිකුත් කෙරේ..”

  1. Jonaa'S Brother says:

    මී වදේ කඩාගත්තේ අත පිහිදා ගන්නද සරළ මහාතෝ

  2. SUNIMAL says:

    වෙනස සැපද දීපල්ලා මුන්ට උබලගේ වටිනා චන්දය

  3. ARAWINDA says:

    RIZAD,,,konakapalala sobhaawika wanaanthara tika kapala iwarakalaata passe ME RATE MINISSUNTA WATHUTA WENUWATA BONTA WENNE bendumkara HORAAGE arakku pamanay.,

  4. doom says:

    හැරී ජයවර්ධන මහා හොරාගේ DCSL එකට කෙළවෙන නිසා තව හොරෙක් ෆෝම් වෙන එක හොඳය් .

Main News