නැගෙනහිර වෙරලබඩ වෙනම මුස්ලිම් දිස්ත‍්‍රික්කයක්… යෝජනාව සම්මතයි..

August 6, 2018 at 3:00 pm | lanka C news
නැගෙනහිර වෙරලබඩ වෙනම මුස්ලිම් දිස්ත‍්‍රික්කයක්… යෝජනාව සම්මතයි..

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුව මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

එහිදී, නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉක්මනින් නිර්මාණය කරන ලෙස ඉල්ලීම, පළාත් සභා සඳහා ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරෝධය දැක්වීම ඇතුළු යෝජනා අටක් සම්මත කර ගනු ලැබීය.

එලෙස සම්මත කර ගනු ලැබූ යෝජනාවන් මෙසේය.

යෝජනා අංක 01, මුස්ලිම් ජනතාවගේ දීර්ග කාලීන ඉල්ලීමක් වන අම්පාර දිස්ත්‍රික්කතයේ වෙරළ බඩ දිස්ත්‍රික්ක නිර්මාණය කිරීම දිගින් දිගටම ප්‍රමාද වන බැවින් තව දුරටත් එය ප්‍රමාද නොකර නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය නිර්මාණය කරන ලෙස රජයට බල කිරීම,

යෝජනා අංක 02, පළාත් සභාමැතිවරණය සඳහා යෝජතික නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කිරීම,

යෝජනා අංක 3, කල් ඉකුත්වී ඇති සියලු පළාත් සභාවල මැතවරණය වහාම පැරැණි ක්‍රමය අනුව පවත්වන ලෙස රජයට බල කිරීම,

යෝජනා අංක 4 යෝජිත නව ව්‍යවස්ථව තුල මුස්ලිම් ජනතාවගේ සාධාරණ අපේක්ෂාවන් ඇතුලත් නොවන්නේ නම් එයට දැඩි ලෙස විරෝධය දැක්වීම යෝජනා

අංක 5, පළාත් පාලන මැතිවරණෙය්දී හඳුනා ගනු ලැබූ ප්‍රායෝගික ගැටලු විසඳන ලෙස රජයෙන් ඉල්ලීම,

යෝජනා අංක 6, මුස්ලිම් ජනතාවගේ පදිංචි සහ කෘෂිකාර්මක ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට මැදිහත් වන ලෙස රජයට බල කිරීම,

යෝජනා අංක 08 සුළු ජාතීන්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී පිරිස් විසින් පතුරුවනු ලබන ව්‍යාජ ප්‍රචාරයන් සහ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානියට පත් වූ අලුත්ගම අම්පාර සහ මහනුවර ප්‍රදේශවල ජනතාවට ඉතා ඉක්මනින් නිසි වන්දි මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම.

– lankadeepa

174 views

17 Comments to “නැගෙනහිර වෙරලබඩ වෙනම මුස්ලිම් දිස්ත‍්‍රික්කයක්… යෝජනාව සම්මතයි..”

  1. By stander says:

    Are there any district or districts in the island which are limited only to Sinhala people or named as Sinhala districts?

    • ශිරාන් says:

      ලගදී කරපු ජන්ද කොට්ටාශ සීමා නිර්නය කියාලා ෆිසර් මුස්තාෆා කියන එකා කරේ පට්ට කපටි වැඩක්.
      මුස්ලිම් උන් වැඩිපුර ඉන්න පැති එක්කරල වෙනම චන්ද කොට්ටාශ හදලා උන්ගේ උන්ට තව ප්‍රාදේශීය සඹා පලාත් සබා වලට පැනගන්න ඉඩකඩ හදල ඩුන්න. මහනුවර දිස්ත්‍රික්කයේ ඔනී තරම් උදාහරණ තියනවා.
      මේව ගැන සිංහල මිනිස්සු තැන තැන කතා වෙනවා මිසක් විසදුමක නෑ

      • sunimal says:

        මුස්ලිම් කඩ , මුස්ලිම් පල්ලි ඉවත් කරව් සහ මුස්ලිම් හැමදේම අපි සිංහලයෝ වර්ජනය කරව්
        හම්බයෙනි මේ සිංහල බෞද්ධ මව් බිම උබලට එක හරාම් අයිති නැහැ ..පලයව් ආපු රටට

        • SALMAL says:

          STOP ISLAM EXTREMISM IN EAST
          Sri Lanka is not Muslim Country …This is Sinhalese Buddhist Motherland
          If you live in our Country abide by our values

  2. sinha le says:

    ඩෝසර් කෙරුනු මුහුදු මහ වෙහෙර/ ඩෝසර් කෙරුනු දීඝවාපී පරිවාර චේතිය/ ඩෝසර් කෙරුනු මොට්‌ටයාගල දාගැබ /ඩෝසර් කෙරුනු සෙනවිරත් පිරිවෙන / බලෙන් අල්ලගෙන සිටින කූරගල බොදු පින්බිම / දඹුලු පුදබිම තුළ බලෙන් ඉඳිකෙරුනු මුස්ලිම් මස්ජිදය ගැන මුන්ට කථා නැහැ

    • ශිරාන් says:

      ලගදී කරපු ජන්ද කොට්ටාශ සීමා නිර්නය කියාලා ෆිසර් මුස්තාෆා කියන එකා කරේ පට්ට කපටි වැඩක්.
      මුස්ලිම් උන් වැඩිපුර ඉන්න පැති එක්කරල වෙනම චන්ද කොට්ටාශ හදලා උන්ගේ උන්ට තව ප්‍රාදේශීය සඹා පලාත් සබා වලට පැනගන්න ඉඩකඩ හදල ඩුන්න. මහනුවර දිස්ත්‍රික්කයේ ඔනී තරම් උදාහරණ තියනවා.
      මේව ගැන සිංහල මිනිස්සු තැන තැන කතා වෙනවා මිසක් විසදුමක නෑ

      • JOY says:

        මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන් අපේ රටින් පිටමන් කරනු ..අන්තවාදී මුස්ලිම් ඇමතිලා වහාම ඉවත් කරනු ..අන්තවාදී මුස්ලිම් ඇමතිලා වහාම අත්අඩංගුවට ගනු ..සිංහලයෙනි බලාසිටීමට කාලයක් නැත
        මුළු රටේම ජනතාව පාරට බැස මේ ජඩපාලන වත්මන් ආණ්ඩුව නෙරපා රටජාතිය රැකගනිව්

      • ගිරවා says:

        නැගෙනහිර ඌරෝ ඇති කි රීමට චෙනම කලාපයක් වෙන්කලයුතුයි //බුද්ධ පූජා භූමි අවට ඉඩම්වල ඌරෝ ඇතිකිරීම ආරම්භ කරනු ..ලංකාවේ සෑම පළාතකම ඌරු ගොවිපලවල් ආරම්භ කරනු
        සෑම ගෙයකම සුරතල් සතෙකු ලෙස ඌරෙක් ඇතිකරනු ..මුස්ලිම් උවදුරු වලින් මිදීමට එය ලොකු පිටුවහලකි
        ඌරු ලේ නැගෙනහිර සෑම ඉඩමකටම ඉසිනු

  3. Kalana says:

    අපේ දෙවන අදියර ක්‍රියාත්මකයි. 3 වන අදියර පළාත. ඊට පස්සේ මුළු රටම. ජය හෝ, සිංහල බූරුවන්ට.

    • Ranjit says:

      Ado thambia tho hinenda Katha karanne. Go to middle East and live you hypocrites. This country belongs to Sinhala buddhists not to Muslim terrorists.

      • Kalan says:

        නින්දෙන් ඇහැරිලා කෑ මොර දෙනවා, තවත් ඔහොම බලන් හිටපල්ලා බූරුවෝ වගේ. අපි කරන්න ඕන දේවල් ඔක්කොම කරලා ඉවරයි, දැන් තියෙන්නේ ජනගහනය වැඩි කරගන්න එක විතරයි, එකටත් පිටරටවල් වලින් ගෙනල්ල පදිංචි කරවාගෙන යනවා. තොපිට ඉතුරු වෙන්නේ මුහුද විතරයි, නැත්නම් අපි කියන විදියට හිටපන්.

    • උකුස්සා says:

      සිංහල එකෙක් නම් සිංහල තැනට පල
      හලාල් එපා තම්බන් කාපියවූ අල
      යන විදිහට ගියොත් නැතිවෙයි උලත් පිල
      සිංහල රටක් මිස මෙහි නෑ මරක්කල
      බෞද්ධාගමට අපහාස කරන්න ..අන්තවාදය වපුරන්න අරාබියෙන් කොටිගනන් මුදල් ලැබෙනවා ..මෙතෙක් නොකී රහසක් අසාද් සාලි හෙළි කර ඇත
      නැගෙනහිර විල්පත්තුවේ ජාසිම් සිටි හැදු කටාර් රටෙන් තවත් අරාබි නගරයක් සෑදීමට යයි සිරිසේන විල්පත්තුවෙන් ඒ සදහා ඉඩම් ලබා දෙයි
      අහෝ රටකට සිදුවන විනාශය කෝ මේ 62 ජන්දය දුන් බුරු මිනිස්සු …උබලා ජන්දය දීලා අපේ රටට කරපු විනාශය බලාපියව් දැන්වත් පාරට බැහැලා
      උද්ගෝෂණ කරලා මේ ආණ්ඩුව නෙරපා දමව් ..අපේ රට අනතුරේ

  4. sinha le says:

    පෘතුගීසීන් මුස්ලිමුන්ට තාඩන පීඩන කරන විට මුස්ලිමුන්ගේ ආධාරයට පැමිණියේ සිංහල රජවරුන්. විශේෂයෙන් ම සෙනරත් රජු. සෙනරත් රජු මුස්ලිමුන් යම් පිරිසක් උඩරට පෙදෙස්වල පදිංචි කළා. හාරිස්පත්තුව ගම්පෛාළ ආදී ප්‍රදේශවල දැන් මුන්ට ඒවා අමතක වෙලා නැගෙනහිර වෙරලබඩ වෙනම මුස්ලිම් දිස්ත‍්‍රික්කයක්…ඉල්ලනවා ලැජ්ජයි අපේ රටෙන් උබලට එක අගලක් දෙන්නේ නැහැ ඉන්න බැරිනම් උබලා ආපු ඉන්දියාවේ මලබාරයට.යන්න පුළුවන්

  5. Sunil Dahanayake says:

    Dear readers,

    I think that King Senarath done a great mistake in settling these refugees in early 1600 in the East Coast, when they were chased away from the western province by Portugese. They now want a separate district for them.

  6. sinha le says:

    මහත් ආන්දෝලනයට තුඩු දුන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සැප්තැම්බරයේ පනවනු ලැබූ, මුස්ලිම් රටවලින් පැමිණෙන සංචාරකයන්ට පැනවූ තහනම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබීය.

    මෙය ට්‍රම්ප්ගේ ජනපති ධුර කාලය තුළ ඔහු විසින් ලබාගත් විශාලතම ජයග්‍රහණය ලෙස සැලකෙයි.

  7. Love nature says:

    අපේ රටේ බුර්කාව තහනම් කරමු

    ගෝනි බිල්ලා බියකරු සත්වයෙකි. සමහර ගම්මු එකල ළමයින් බය කිරීම සඳහා ගෝනිබිල්ලා එන බව කීහ. බත් කැවීම, නිදි කරවීම, බෙහෙත් දීම යනාදිය සඳහා ගෝනි බිල්ලාගේ ප්‍රවාදය ඉදිරිපත් කළහ. ඇත්තටම ළමෝ බය වූහ.

  8. mali says:

    History itself taught us since the ancient time sinhalya has been doing great blunders. We are as a nation too open too humble and too kind we forgive everyone as we do not keep things deeply embedded in our soles.These are very good qualities for a wonderful buddhist nation but those qualities are not for the todays cunning crook society especially people like tamils and muslims who are trying to carve their separate teritorities rther than appreciating what we have done for them as a majority nation.nowhere in the world this had been done.Our minorities who came here during the various time enjoying more than equal rights but still they are not satisfied because of these politicians who drive these minorities against sinhala majority in a racist way,racism is the sole enemy of tamils and muslims we need to curb by unifying together as a sinhala nation.

Main News