නැටූ නැටුමකුත් නෑ.. බෙරේ පලුවකුත් නෑ.. පොලිසියෙන් කුදලං යන්න පෙර කුලී උපවාසකරු උපවාසය නිම කර පැන යයි..

November 14, 2019 at 9:20 am | lanka C news
නැටූ නැටුමකුත් නෑ.. බෙරේ පලුවකුත් නෑ.. පොලිසියෙන් කුදලං යන්න පෙර කුලී උපවාසකරු උපවාසය නිම කර පැන යයි..

කොළඹ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ආචාර පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල සාමණේර හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කරන ලදී.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණීමෙන් පසු උන්වහන්සේ උපවාසය අවසන් කලහ.

ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවත් දින තුනක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලමින් මෙම උපවාසය ආරම්භ කර තිබිනි.

උපවාසය අතරතුරදී තාවකාලික විරාම ගැනීම් සමා ජාලාවන්හි උසුලු විසුලු වලෙ ලක් වූ අතර උපවාස ස්ථානයට තුන් වේලටම ආහාර ලබා දීම්ද සිදු විය.

මේ අතර ඊයේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ පුර්ව මැතිවරන ප‍්‍රචාරක කටයුතු රාත‍්‍රි 12න් අවසන් වන නිසා භික්ෂූන් වහන්සේලා විසින් ආරම්භ කර ඇති උපවාස මධ්‍යම රාත්‍රී 12 වීමට පෙර අවසන් කරන ලෙසයි.

එසේ නොවුණහොත් මැතිවරණ නීතියට අනුව පොලිසිය යොදා ඉවත් කිරීමට සිදුවන බවත් සදහන් කරන ලදී.

මේ අනුව පොලිසිය පැමින කුදලාගෙන යාම පෙර එකදු වසක් හෝ නොපිරූ මස හයකට පෙර සිවුර පොරවාගත් කුලී උපවාසකරුගේ උපවාසය අවසන් කරන ලදී.

මීට පෙර උපවාසයේ යෙදුනු භික්ෂුන් වහන්සේලාට මුදල් ඇමති මංගල සමර වීර කියා සිටියේ කුලී උපවාසකරුවන් ලෙස වන අතර මෙම උපවාසය සම්බන්ධයෙන් සැලකිය යුතු ප‍්‍රකාශයක් නොකිරීමට ප‍්‍රවේශම් සහගත විය.

97,885 Viewers

25 Comments to “නැටූ නැටුමකුත් නෑ.. බෙරේ පලුවකුත් නෑ.. පොලිසියෙන් කුදලං යන්න පෙර කුලී උපවාසකරු උපවාසය නිම කර පැන යයි..”

  1. Viraj says:

    Your Pohottu ad is noted well noted. wait and see what happens

  2. sw says:

    පවු කුලීකාරයා පැනලා ගිහිල්ලා උගේ පන්සලේ දායකයින්ට බාරයි ජාපාල මැල්ලුමක් සමග දාන වේලක් .

  3. සකලජන says:

    මම ඕක ඔහොමම වෙයි කියල කීව 😛

  4. Kuveni says:

    Anybody voting for Sajith confirms:
    1. The central bank robbery is good and must not investigated into.
    2. The pastoral attack is a justifiable act therefore an investigation is unnecessary.
    3. Giving Hambantota harbour to China is alright.
    4. Hakeem and Rishard should be included in the cabinet.
    5. National security is less important than sanitary pads, bags of cement, free meals to students etc.
    6 Imprisonment of war heroes and the Buddhists monks are alright.
    7. I don’t care what happens to the country.
    8. Whatever happens to the country UPI UNP.

    • Citizens says:

      Can you also note down what voting for gotabaya confirms as well?

      • cabraal says:

        All development activities and other activities that stopped at 2015 will start , this time both US and China support.

        • Samarakone says:

          Some more:

          1. Real Faasku attackers before the court and send to gallows.
          2. Ajrun Mahedran back to Sri Lanka and direct to Welikada prison.
          3. Central Bank bond master minders including the foo-note gang also steps into the prison.
          4. The proposed separatist federal constitution to the dust bin, etc. etc!

          Want more? Wait and see, my friend!

    • Suren says:

      Kuveni one important point I’ll add here;

      Sajith should declare publicly he is not evangelical Christian. He brought in to celebrate on election platforms putting both hands up singing & beating his chest in evangelical form. Our idiots followed it not knowing the ulterior motive there. There were reports he was noticed to creep into a church in Kirulapone on the sly.His sister,wife & mum are reported to be born again.What a shame to our country.

      • Suren says:

        This saga raises a very planned coup here. If this true that the monk was ordained only 6 months ago that means somewhere in May this year, there was a big plan by this government for a long time if Gota comes as a candidate to create this issue so got a person ordained only for this purpose sometime in this year or last year giving him dollars..Please check this monk’s background.

    • Kuveni says:

      A vote for Gota confirms:
      1. A committee will be appointed to inquire into pastoral bomb attacks and the culprits will be duly punished.
      2. The central bank robbers including Arjun and the foot-note gang will be brought to the book.
      3. Hakeem’s and Rishard’s involvement with Saharant will be investigated and the culprits will be punished.
      4. Champika’s Rajagiriya incident and other nefarious activities will be legally punished.
      5. GDP growth will reach above six percent per annum.
      6. National security will be stable and assured.
      7. The highway robberies of Kiriella will be investigated.
      8. Rajitha’s fraudulent activities will be inquired into and the culprits will be punished.
      9. A full stop to the drug menace.

  5. Gonsun says:

    Hamuduruwo Reta horen kave Lemon Puff.
    Mongol Avamangal evvuwa.

  6. SLCommunity says:

    Ko dan kakkussi kataaa…?

  7. sirinanda says:

    මහනායක හිමිවරුනේ මොහු මොන නිකායක් නියෝජනය කලත් සාසනයෙන් නෙරප හැරීම බුද්ධ සාසනයට කරන උතුම් ක්‍රියාවකි

  8. kamal says:

    සියලු ස්වාමින් වහන්සේලා අමතන දියසේන කුමාරයා
    මමත් කිකරු වන එක්කෙනෙක් ඉන්නවා. ඒ ලෝක ගුරු කිරිබත්ගොඩ ඥණානන්ද ෂඩ් අභිඤ්ඤාලාභි මහ රහතන් වහන්සේ ඒ අනට කිකරු වෙන්න බැරි සංඝයා මම සලකන්නෙ නොමේරු බාලයෝ විදියට

    • බයි-ෆෝස් says:

      අද නීතිඥ අලි සබ්රි රාජපක්ෂ පවුලේ රස්පුටින් වෙලා.
      රැසියාවේ සාර් නිකොලස් පවුලේ ගැලවුම් කාරයා ලෙස රස්පුටින් දිනාගත් විශ්වාසය අද ලග එන විනාශය හමුවේ රාජපක්ෂලා වෙතින් අලි සබ්රි දිනාගෙන.
      අලි සබ්රිගේ වචනයට නාමල් හමීඩියා වෙතින් සිය මගුල් ඇදුම් මහනවා
      ඔහුගේ විධානය මත ගෝඨාබය මධුමාධවව පිවිතුරැ හෙල උරැමයෙන් පන්නනවා.
      අලි සබ්රිගේ වචනයට මහින්දානන්ද නුවරට මුස්ලිම් පාසලක් පොරොන්දු වෙනවා.බැසිල් සයින්දමරදු වලට නගරසභාවක් දෙනවා කියනවා.රස්පුටින්ට අවසානයේ අත්වූ ඉරණම කියවා දැනගන්න.

  9. Anoosh says:

    According to election law the fast should be ended, and that happened. After winning the election, Citizenship matter should be investigated and seek court order. If this happened to another party, how would Rajapakse’s would have reacted.

  10. මඩු says:

    ohoma da ballo hamuduruwanta katha karanne ?

    • Lavaria kewe reata says:

      සිවුර තනිවම පෙරව ගත්ත ත් හාමුදුරුවෝ වෙනවා ද?

    • Brahmana says:

      Mongala anik ayata ballo kiwwata Pohottu paakshikayonum ae tharam pahath thathwayata watenne naha!

  11. Samt67 says:

    Me Haamuduruwanta Pinsidda Wenna ..
    US embassy eka pahadili kireemak kala .
    Gota Karanne Dakkoth Buwa Nodakkoth Ebuwa Pannaye Goni Sellmak

    Paw Rawatunu Bayyo

Main News