‘නැත්ත වෙනුවට ඇත්ත’ නඩුවෙන් විමල් පරාදයි.. මිලියනයක වන්දියක් ජවිපෙට දෙන්න වෙයි.. නමුත් පොතේ අඩංගුව බොරු නොවෙයි..

January 11, 2019 at 12:40 pm | lanka C news
‘නැත්ත වෙනුවට ඇත්ත’ නඩුවෙන් විමල් පරාදයි.. මිලියනයක වන්දියක් ජවිපෙට දෙන්න වෙයි.. නමුත් පොතේ අඩංගුව බොරු නොවෙයි..

ජනතා විමුක්ති පෙරමුණට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට කොලඹ වාණිජ මහාධිකරණය විසින් අද දිනයේ නියෝග කරන ලදී.

2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් අනතුරුව වීරවංශ මහතා විසින් රචනා කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය මගින් තම පක්‍ෂයේ බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම නඩුව ගොනු කරමින් සදහන් කර තිබින.

තව දුරටත් මෙම කෘතිය මුද්‍රණය කිරීම සහ අලෙවි කිරීම තහනම් කිරීමටද අධිකරණය නියෝග කලේය.

ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යානරතයේ සිදු වූ සාකච්චා වීරවංශ මහතා විසින් කෘතියේ සදහන් කර තිබූ අතර ඒවා අසත්‍ය යයි අධිකරණය තීන්දු නොකල අතර පැමිණිලිකාර ජවිපෙද එය අධිකරණය හමුවේ අබියෝගයට ලක් නොකලේය.

77 views

32 Comments to “‘නැත්ත වෙනුවට ඇත්ත’ නඩුවෙන් විමල් පරාදයි.. මිලියනයක වන්දියක් ජවිපෙට දෙන්න වෙයි.. නමුත් පොතේ අඩංගුව බොරු නොවෙයි..”

  1. kata wediyi ne? very good ugathkama adu nisa buddiya adui. emanisa kemora denawa mena wipaka

  2. john the baptice says:

    මහබැංකු හොරා වෙනුවෙන් මුන් ගේ කට නැහැ ලැජ්ජයි

  3. lal says:

    Wimal is counting his days and his last days are around the corner…wait and see…..කළදේ පළදේ…….!!!

    • Edmund Dhanathissa says:

      You’re daydreaming, man. Real patriots never die, they live in the hearts and minds of people forever.

  4. Rathgama MC says:

    මෑතකදි ඉඳල ලැබෙන තීන්දු දිහා බලාගන ගියහම උසාවියට අපහාස කිරීම ගැන වන්ෂොට්ට දාල තියෙන
    එකෙන් මිනිහ නිදහස් වුනොත් ඒකෙනුත් පුදුම වෙන්ඩ දෙයක් නෑ.

  5. jundaa says:

    මොක වුනත් කමක් නැහැ විමල් හැඳිගාවිලාම යනවනම්.

    • ටින් ටින් සිල්වා says:

      අන්න හරි! එහෙම තමා වෙන්ඩ ඕනෙ, එතකොට අපිට පුලුවන් මේ රටේ මිනිස්සුන්ව නියමෙට අන්දවන්ඩ!

    • podda says:

      handi gawila witharaka madi pannikkiya….kamba horek

  6. dumith says:

    wimale naththatama nathi una aththa ” new book issued today

  7. dharshana says:

    නන්නත්තාරවෙලා වැලේ වැල් නැතුව හිටපු කුහක ජෙප්පන්ට බොහොම ටික කාලෙකට මෝඩ චූන් එකක්.

Main News