‘නැත්ත වෙනුවට ඇත්ත’ යලිත් එලියට..

January 16, 2019 at 6:48 pm | lanka C news
‘නැත්ත වෙනුවට ඇත්ත’ යලිත් එලියට..

ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් රචනා කරන ගද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවරන ලද නඩුවේ තීන්දුව දෙමින් ගෙවන්නැයි නියෝග කර ඇත්තේ රුපියල් ලක්‍ෂ 10ක මුදලක් මිස කෝටියක් නොවන ජාතික නිදහස් පෙරමුණ කියයි.

2008 කාල වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ඇති වූ අභ්‍යන්තර මතවාදී ගැටුම ගැන රචනා කරන ලද එම කෘතියේ තම පක්‍ෂය සතු ලේඛණ රැුසක් ඇතැයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබින.

නඩු තීන්දුව අනුව එම කෘතියේ අඩංගු දේ සත්‍ය බවට ජවිපෙ විසින් පිලිගැනීම කෝටියකට වඩා වටිනා බව විමල් වීරවංශ මහතා සදහන් කරන ලදී.

28,885 Viewers

7 Comments to “‘නැත්ත වෙනුවට ඇත්ත’ යලිත් එලියට..”

  1. Gotaimbara says:

    Well said Mr Weerawansa. You always read the small print. Thank you, Jayawewa!

  2. Kadiya says:

    If anyone have a copy of this book please publish in internet.

  3. Para says:

    laamaka tin tin…

Main News