නැතිවී ඇති ආර්ථිකය නැත්තටම නැතිවෙන තත්වයක් උදාවෙමින්.. දේශපාලන කුණාටුවකුත් එයි..

September 22, 2022 at 10:22 pm | lanka C news
නැතිවී ඇති ආර්ථිකය නැත්තටම නැතිවෙන තත්වයක් උදාවෙමින්.. දේශපාලන කුණාටුවකුත් එයි..

ඔක්තෝබර් මස 28 වන දිනට පෙර මෙරටට ගල් අඟුරු නෞකා නොපැමිණියහොත් දිනකට පැය අටක් දහයත් අතර කාලයක් විදුලි කප්පාදුවකට යාමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

එම තත්ත්වය මත දැනටත් නැති වී තිබෙන අතර ආර්ථිකය නැත්තටම නැති වනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

එතරම් දීර්ඝ විදුලි කප්පාදුවක් තුළ රටේ සියලුම ආර්ථික කටයුතු නැති වන බවත් අධ්‍යාපනය බිඳ වැටෙනු ඇති බවත් පැවසූ ඔහු කිසිම කෙනෙකුට තමන්ගේ ජීවිකාව කර ගත නොහැකිව විශාල දේශපාලන තත්ත්වයක් දක්වා අර්බුදය උඩුදුවා යා හැකි බවද ඔහු කියා සිටියේය.

රට තුළ ඇති වී තිබෙන විදුලි අර්බුදය සහ ඉදිරියේදී ඇති වීමට නියමිත තත්ත්වයන් පිළිබඳව දෙරණ රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කලේය.

ඉදිරි විදුලි අර්බුදය සමනය කරගැනීමට නම් ඔක්තෝබර් 28 වැනිදායින් පසු දින තුනකට වරක් ගල් අඟුරු නෞකාවක් පැමිණිය යුතු බවද හෙතෙම පැවසූය. එසේ නොපැමිණුන හොත් මෙරට විදුලි අවශ්‍යතාවයෙන් සියයට තිස් පහක් හතළිහක් පමණක් සපුරන නොරොච්චෝල බලාගාරයේ සියළු ජනන යන්ත්‍ර අක්‍රීය කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.

90,581 views

20 Comments to “නැතිවී ඇති ආර්ථිකය නැත්තටම නැතිවෙන තත්වයක් උදාවෙමින්.. දේශපාලන කුණාටුවකුත් එයි..”

  1. ඉදිරි මග says:

    රුසියාවෙන්– තිරිඟු පිටි, තෙල්, ගෑස්, ගල් අඟුරු , පොහොර ගන්නවා හැරෙන්නට ලංකාවට මේ මොහොතේ වෙන විසදුමක් නැත. Anglo-American හස්තයෙන් පාලනය වන සහ එහී ප්‍රාණ ඇපකරුවන් වන මේ රටේ ජනාධිපති සහ සමස්ත පාර්ලිමේන්තුව (225) රුසියාවෙන් ඒවා මිලදී ගැනීමට සූදානම් නැති බවත් වංචනිකව හා උපක්‍රමිකව එය මගහරින බවත් පෙනේ. ජනතාවට තම ජීවිත බේරාගැනීමට අවශ්‍යනම් කඩිනමින් රුසියාව සමග සෘජු අවංක ආර්ථික සහ ප්‍රතිපත්තිමය සම්බන්ධතා ගොඩනගා ගැනීමට සූදානම් රජයක් වහා පිහිටුවාගත යුතුය. රුසියාව සමග සම්බන්ධතා බිඳගත් යුරෝපය අද දරුණු බලශක්ති හා ආර්ථික අර්බුදයකට පත්ව අසරණව ඇති ආකාරය තේරුම් ගැනීමම ලෝකයට දැවැන්ත බලසම්පන්න රුසියාවෙන් ඇති බලපෑම කොතරම්දැයි යන්න තේරුම් ගැනීමට ප්‍රමාණවත්. “මිනිසුන් එකාපිට එකා මැරී වැටුනත් රුසියාවෙන් නම් නොගනිමු” යන සටන් පාඨය ආණ්ඩුව සහ රාජ්‍ය නායකයා විසින් අත්හල යුතුය.

  2. Dishum says:

    හැරී ජයවර්ධන වගේ අය මර ඇඳේ ඉඳගෙන ත් හොරකම් නවතලා නෑ. ලංකා බෙල් එම්.ඩී ප්‍රසාද් සමරසිංහ වගේ එවුන් දාගෙන හොඳ ට රට හූරකනවා.
    ලයිසන් ගාස්තු ගෙවන්නෙ නැති ව වයිමැක්ස් 3.5 G , සහ CDMA 800 MHz කුළුණු පවත්වාගෙන යනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ එවුන් මර නින්දේ . ප්‍රසාද් සමරසිංහ උන්ට සැප දීලා වෙන්න ඕනේ. රට මෙහෙම තියෙන එකත් පුදුමයක්.

    • රන්දුනු- ලංකා බෙල් says:

      කාලෙකින් දැක්කෙ ඔයාව. දැන් රස්සාවක් කරනවද? ඔයාවගෙ හොඳට හිටපු කෙනෙක් ඔයවගේ හොරකමක් කරයි කියල කවුරුවත් හිතුවෙ නැහැ. අතටම අහුවෙලා අස් වෙන්න වුනාම මෙහෙම ප්‍රසාද් සර්ට මඩගහන එක නම් හරි මදි. මරු වැඩේ අවුරුදු 5 ක් විතර වැඩ කරපු තැනින් හොරකම් කරපු කෙනෙක් රට හදන්න කථා කරනව.

      • Dishum says:

        රට වටේ යනිනැතිව කියලා තියෙන දේවල් ඇත්තද බොරු ද කියනවා.
        1. හැරී ජයවර්ධන සිහිනැති ව මර ඇඳේ.
        මවුන්ට් එළිසබෙත් රෝහලේ සිංගප්පූරු ව.

        2. ෆ්‍රීක්වන්සි හොරකම්.
        3. BOI සමාගම ක බඩු ජෙනරේටර් ස් දේශීය ව විකිණීම.
        4. ෆ්ලෑග් නෙට්වර්ක් එක අටවා රක්ෂණ සංස්ථාවේ විදුලි බිල හොරා කෑම.
        5. වොයිප් වංචා කරමින් ආයතනය මලගම කරා දැක්කවීම.

        ප්‍රසාද් සමරසිංහ ගෙ වත්කම් පරීක්ෂා කරානම් බලාගන්න තිබ්බා වායුව හොරා ද නැද්ද කියලා. ඔය කමෙන්ට් ගහන්නෙත් ප්‍රසාද් සමරසිංහ මයි කියලා අපි දන්නවා. ඔයාට ඕක කරගන්න යාලුවෙක් වත් නෑ නේද 🤔 කුජීතයි. ඔය මගුලෙන් මම ගියේ උඹල ඕක ගනිද්දී මයි. උඹ වැරදිලා හරි රුසියවෙදි නම් මට මීට් වෙන්න එපා. පල් හොරා.

      • Dishum says:

        ඉතින් ප්‍රසාද් කොහොමද උඹ මම කරපු හොරකම දන්න වනම් මම කව්ද කියලත් දන්නවා ඇති නේද 😜 නිකං පලයන් ගූ හේරා බයිල නොගහා.

      • Dishum says:

        උඹ ට රිදුම් දෙන වද ප්‍රසාද් 😁හොර මදයා වැදගත් කමට ජීවත් වෙයන් මිනිස්සු හූරන් කරන්නැති වන.

      • Dishum says:

        උඹ උඹටම සර් කියාගන්න යා නේද 😜😁😁😁 විලි ලැජ්ජයි බං.තුක්

    • Lal Perera says:

      හැරී ජයවර්ධන යනු මෙරටේ පවුල් ලක්ෂ ගනනාවක් ජීවත් කරන උතුම් මිනිසෙකු වන අතර, හුදෙක් මෙවන් ප්‍රකාශ මඩ ප්‍රකාශ බව පෙනේ . එසේම මා අසා තිබෙන ආකාරයට ප්‍රශාද් සමරසිංහ කිසිම දිනක කව්රුන් කීවත් හොරයක් බොරුවක් නොකරන අයෙක් , මා අසා තියෙන විදියට ඔවුන්ගේ චරිත වලට මඩ ගහන්නේ ඔවුන්ගේ ආයතනයේම සිටින කිසිම වැඩක් නොකර ඉන්නා , කරන හොඳ වැඩවලටත් අකුල් හෙලන ජරා ජීරණය වූ සේවක පිරිසකුයි. තවමත් වැටුප් ගෙවා මෙවන් සේවකයන් පිරිසක් තබාගෙන සිටීම ගැන හැරී ජයවාර්ධනටත් , ප්‍රසාද් සමරසිංහටත් ඔවුන් ස්තුති විය යුතුයි.

      • Dishum says:

        උඹ දන්න කෙහෙල් ගෙඩිය ක් නෑ . එක්කො උඹ ප්‍රසාද් සමරසිංහ මයි. මොකද හැරිය මැරෙන්න වැටිලා නෙ ඉන්නෙ.

      • Dishum says:

        හැරී ජයවර්ධන උතුම් ඇති උඹ වගේ එවුන්ට පොලිස් කාරයෙක් ගෙ පුතෙක් වෙච්ච උඹ ඔච්චර උඩ ගියේ ඌත් එක්ක හොරකම් කරලා නේද 🤔 බයිල ගන්නැතුව ලයිසන් ෆී ගෙවාපන්. . මේක අපි ප්‍රසිඩන්ටත් දානවා. උඹ වැරදිලා වත් රුසියාවෙදි මීට් උනොත් මම උඹට කියලා දෙන්න ම්. මම කව්ද කියලා.

      • විමුක්ති අලකේශ්වර says:

        ලාල් උඹ දන්න #ක හැරී ජයවර්ධන යනු ජේ.ආර්, චන්ද්‍රිකා,රනිල්, මහින්ද කියන පල් හොරුන්ගේ ආශිර්වාදය ඇතිව රාජ්‍ය දේපල කුනුකොල්ලෙට මංකොල්ලා කාපු වල් පාහරයෙක් බොලාට ඌ පස්සෙ අතුල්ලලා ලොසින්ජරයක් දුන්නත් හරි වටිනවා….මංකොල්ල කෑ රාජ්‍ය දේපල
        ජනවසමට අයත් තේ වතු…
        ලක්ස්ප්රේ එක…අඹේවෙල ෆාම් එක..
        DCSL..
        SLIC එය නැවත වසු නඩු දමා රජයට ගන්නා ලදී…
        තේ අලෙවි සමාගමක ක්ලාක් කෙනෙක්

    • Kaushalya says:

      To Dishum:

      Prasad, started his career from Commercial Bank and Managed IT Department. He’s a honest a down to earth person. He’s a renowned personality.

      So, if you have any allegations please come and prove. When disciplinary actions being taken for your well known robberies; please don’t blame some one else.

      I think you know what I meant 🙂

      • Dishum says:

        Yes we know policeman’s son you started at commercial bank with the free education of srilanka. Poor tax payers money. You are a shame to Nalanda college and Moratuwa university as well . Every body know about your PhD 😜 thank Dr Sankassa for that did you pay him. What are you planning to do with the huge amount of money you earned through VOIP smuggle.
        If someone inspect this man’s wealth you will be surprised.
        Thief pay lisence fee to TRCSL.

  3. Kuma says:

    ඉක්මනින්ම හදිසි මිල දී ගැනීමක් කරන්න tender එහෙම ඕනෑම නැහැ. කොමිස් හදිස්සියක් නැහැ. Account එකේ සල්ලි තියනවා.

  4. චානක says:

    තාමත් සෝලාපවර් සඳහා මහජනතාව පොලඹවන්නෙ නැත්තෙ ඇයි? ඒ බාධාවල් ඉවත් නොකරන්නෙ ඇයි?

  5. කැපුවත් පොහොට්ටුවට says:

    එහෙම වෙන්නෙ නෑ ගල් අඟුරු නැව් දැනටමත් මග එනව.

  6. Sampath says:

    Omape sobitha light denawa.

  7. Consumer says:

    Lodge a complaint against LOLC and BIL if you have evidence of them threatening the short listed supplier.

    Also expose Omalpe if he is acting on behalf of a supplier who lost the tender..

  8. වෙබ් බුවා says:

    මේ ෂර්ට් එකට උඩින් හැට්ටයක් අඳින කොමිසමේ ලොක්ක හදන්නෙ අපව බොරුවට බය කරල හදිසි ටෙන්ඩරයකින් ජරාවක් කන්න වගේ

Leave a Comment

Main News