නැති ව්‍යවස්ථාවක් ගැන කෑගහන්නේ බොරුවරයි.. රටේ ප‍්‍රධාන ප‍්‍රශ්ණය ‘සයිටම්’..- ජවිපෙ

October 26, 2017 at 12:00 pm | lanka C news
නැති ව්‍යවස්ථාවක් ගැන කෑගහන්නේ බොරුවරයි.. රටේ ප‍්‍රධාන ප‍්‍රශ්ණය ‘සයිටම්’..- ජවිපෙ

ව්‍යවස්ථාවක් හෝ කෙටුමපතක් හෝ කිසිවක් සාදා නැති තත්වයකදී හෙට රට බෙදෙයි වාගේ බොරුවට කෑගසමින් සිටින්නේ යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පරාජිත රාජපක්‍ෂ කල්ලිය මේ ගාලගෝට්ටිය පසුපස සිටින බවද එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජවිපෙ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ මොහොතේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්ණය සයිටම් ප‍්‍රශ්ණය බවත් නැති ව්‍යවස්ථාවක් ගැන සාකච්චා මැවීමෙන් සිදු වන්නේ එම ප‍්‍රධාන ප‍්‍රශ්නය මගහැර යාමට ආණ්ඩුවට උදවු වීම බවද ඔහු එහිදී සදහන් කලේය.

සෝමවංශ අමරසිංහ හිටපු ජවිපෙ නායකයා මිය යන්නට පෙරාතුව ජවිපෙට කියා සිටියේ ‘රතු අලි පැටවු’ කියායි.

වීඩියෝව මෙතනින්

45 views

16 Comments to “නැති ව්‍යවස්ථාවක් ගැන කෑගහන්නේ බොරුවරයි.. රටේ ප‍්‍රධාන ප‍්‍රශ්ණය ‘සයිටම්’..- ජවිපෙ”

  1. THAKKADIYA says:

    JVP KIYANNE THKKADI BALU RELAK VITHARAYI. UBAHITAGENA INNE WEDDOKIYALADA UBALA SKKILI, RODIYO, AVAJTHAKAYO THOPITA HENAMA GAHAPIYA.

  2. daham says:

    mun hama thissema me aanduwa rakina eka thamyi karanne. boruwata poddak buranwa eliye indan, parliament ekede aanduwata one de thamayi karanne.
    habayi mun hondatama dannawa munta rate kalin thibichcha thana dan naha kiyala. ekane jvp nama nathiwa dan diriya purawasi kiyala ekak ato gena thiyenne. gamawalata gihin baluwama eke nila thala aragena inna samaharu game unp eke nilathala darana ayamayi. onna keruwawa.

  3. Sadda says:

    Mithrayini, mowun me karanne itha keti kalayakin rata arajika karana wedapiliwelakata udaw kireemai. Warak rata ginigaththe 13 welawe. Mathakada?

  4. Gamage3 says:

    ටිල්විනා කුඩු ගහලද නැත්නම් NGO+බැඳුම්කර+කොටි සල්ලි නිසා මොලේ අවුල් වෙලාද ?

Main News