නැනත රට වසා දැමීමක් ගැන සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක දැඩිව අනතුරු අගවයි..

July 31, 2021 at 12:02 am | lanka C news
නැනත රට වසා දැමීමක් ගැන සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක දැඩිව අනතුරු අගවයි..

වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ රට වැසීමෙන් පමණක් යන තත්ත්වයකට රට පත් වූවොත් අනිවාර්යෙන්ම එය කළ යුතු වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

සංචරණ සීමා ලිහිල් කර ඇති මේ අවස්ථාවේ රට තුළ අත්‍යවශ්‍ය සමාජ හා ආර්ථිකය කටයුතු පමණක් සිදු කරන්නැයි ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ නොවුණහොත් මීටද වඩා තත්ත්වය බරපතළ විය හැකි යැයි ඔහු අනතුරු අගවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

34,879 views

7 Comments to “නැනත රට වසා දැමීමක් ගැන සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක දැඩිව අනතුරු අගවයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා යනු වෛරසයකි……! ජනතාව ඒකරාශී වන හෝ ගැටෙන සියලුම අවස්ථාවන්හිදී එය ව්‍යාප්ත වීම සිදුවේ……!!! පළමු රැල්ල සාර්ථකව මර්ධනය කළ ආකාරය ඔබට මතක ඇතැයි සිතමි…..! එම ක්‍රමයෙන් හැර මෙය පාලනය කිරීමට නොහැකි බැව් අවබෝධ නොවීම නිසා මෙතෙක් එය බරපකල අන්දමින් ව්‍යාප්ත වෙමින් පවතී……!!! රෝගීන් අඩු වැඩි වූ පමණින් රෝගය පාලනය වූයේ යැයි සිතීම මුලාවකි…….! පළමු රැල්ල මේන් සාර්ථකව මැඩපවත්වන තෙක් රෝගය පාලනය සාර්ථක නොවේ……!!!!

    • අනිත්‍ය නිසා දුක says:

      ඕනෑම දෙයක් අනිත්‍ය වුනොත් දුක ඇති වෙනවා. ඉතින්, කොවිඩ් අනිත්‍ය වෙලා ගියත් දුක ඇති වෙනවා. ඒ නිසා කොවිස් අනිත්‍ය කරන්න එපා දෙයියෝ.

    • Citizen says:

      Let idiots die and open up the country. It is the only way. On the other-hand it will be a solution for population crisis.

  2. සහොදරය says:

    හරිනේ ගුරුවරු න්ට තව අඅවුරුදු 3-4ක් නිකන් පඩි ගන්න පුලුවන් . පෙලපාලි ගිය එක සාර්ථකයි .

  3. Felix says:

    Weta Uda Inna Katha Boruwata Kiyanne Nethiwa….. Kelin Kiyanawada Wiya Yuththe Mokakda Kiyala…. Pin Padi Kamin, Wihulu Karanne Nethiwa…. Rajay Theeranayak Ganiy Kala Youthata.

  4. Jagath says:

    උද්ගෝෂණ වැඩි වෙද්දී කොරෝනා වැඩි වෙනවා. ඒ උනාට සදුදා ඉදන් ඔක්කොම වැඩ. සර් ගේ ටිකිරි මොලේ තමයි මොලේ 😂😂😄

  5. නාමරත්න says:

    රජයේ සේවකයන්ට ඔය විදිහටම යන්න දෙමු. කොහොමත් වැඩ කරන සෙට් එක තමයි වැඩ කලේ, ගෙදර හිටපු අය ආවත් නැහැ වාගේ, වැඩ කරන එකා ගෙදර ඉඳන් උනත් වැඩ කරනවා. ‌මේ අයව හදුනගෙන අඩුම තරමේ අත් පොලොසන් නාදයක් වත් දෙන්න. දන්න සමහර අය ගෙදර ඉදන් වැඩ කරනවා වෙනුවට කලේ තමන්ගේ වැඩ සහ උසස්වීම් වලට අවශ්‍ය විභාග කිරිම. වැඩ කරපු එකා මැරුනත් උසස්විම් නැහැ. මේවා ගැන බලන්න. උසස්වීම් වලට විභාග ක්‍රමයක් තැබීමෙන් වන්නේ හොරා ඉහලට යාමයි. රජයේ සේවය සැලකීමේදී වහපු කාලේ වැඩකරපු අය ඇති වා‌ගේ දැනෙන්නේ මට විතරද?