නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි

November 19, 2021 at 2:10 pm | lanka C news
නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි

ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට‍්‍රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය.

ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇති බව ද ඇය පැවසුවාය.

ඒ අනුව මෙම පොහොර ගෙන්වීම සදහා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාදැයි රටට හෙලිකල යුතු බවත් ඇය පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

47,270 views

18 Comments to “නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි”

  1. sam says:

    Okunge hathmuthu paramparawatama, mahajana mudal awabawitha kala hamotama sapa wenna ona.

  2. saman says:

    මේවා බොරු කතා. මොනව උනත් අපිට ඉන්න රටක් තියනවා කියන දේ අමතක කරන්න එපා. යුද්දේ කාලේ අපි ගෙදරින් පිට උනේ වෙන වෙනම මොකද දෙන්නම මැරුනොත් ලමයින් තනිවෙන නිසා. දැන් අපි බය නැතුව ඉන්නෙ කවුරු නිසාද කියන දේඅ අමතක කරන්න එපා.

    • Man says:

      👍🇱🇰👍

    • හොර හාමුදුරුවන් සෙට් එක says:

      යකෝ! යුද්දෙ කාලේ වත් දෑන් තියෙන දෑවෙන පුශ්න තිබුනද? රට තිබුනට මිනිසුන් ට වගා කරන්න පොහොර ටික වත් නෑ.

    • Tdsolo says:

      උඹලා කොහෙදබන් ඉන්නේ 🤔🤔🤔🤔🤔

    • Jagath says:

      දැන් මැරෙන්න වෙන්නේ කන්න නැතුව. යුද්දෙන් මැරුණ නම් එක පාරයි.කන්න නැතුව මැරෙනවා කියන්නේ 😥

  3. ඡාතියක් ලෙස නැගිටිමට සියළුදෙනා ඵක්වි කටයුතු කළ යුතුයි,...! says:

    ””ඡාතික ධනය විනාශකර දමනා ”වංචනික දූශිත රාඡපකෂ පවුල්ගස…

    ඡාතියක් ලෙස නැගිටිමට සියළුදෙනා ඵක්වි කටයුතු කළ යුතුයි,! ””ඡාතික ධනය විනාශකර දමනා ”වංචනික දූශිත රාඡපකෂ පවුල්ගස” “””නියත ක්‍රමවේදයකින්”””” “මුළින් උදුරා විනාශකර දමා” ඡාතියක් ලෙස නැගිටිමට සියළුදෙනා ඵක්වි කටයුතු කළ යුතුයි,!