නැවක් එනතුරු රටම ලොක්ඩවුන්… අත්‍යවශ්‍ය සේවාවලටත් ඉන්ධන නෑ…
July 2, 2022 at 10:00 am | lanka C news
නිල වශයෙන් රජය විසින් තීරණය නොකලද ඉන්ධන අර්බුදය හේතුවෙන් එළඹෙන සතියේ සිට රසම වැසී යාමේ අවදානමක් මතුව ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය බලපා ඇති බවත් නැවත ඉන්න තොගයක් ආනයනය කරන තෙක්ම මෙම තත්ත්වය පවතිනු ඇති බවත් එම වාර්තාව කියා සිටියි.
දැනට පොදු ප්‍රවාහන සේවා බස් රථ වලට පමණක් නොව සෞඛ්‍ය අධ්‍යාපන ආදිය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය උග්‍ර වී ඇත.
රෝහල්වල ගිලන් රථ සේවා, වෛද්‍ය සැපයුම් සේවා සඳහා ද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්ත්වයක් දැනටමත් උද්ගත වී තිබේ.
අත්‍යවශ්‍ය සේවා වලට සීමා සහිතව දැනට නිකුත් කළ ද එම සේවා රැසක් ද ගතවූ දිනවල අඩාල වී තිබිණි.
රජය සඳහන් කර ඇත්තේ ඩීසල් නැවක් ලබන සතියේ ද පෙට්‍රල් නැවක් විසි දෙවෙනිදා ද මෙරටට පැමිණෙනු ඇති බවයි.
ජනතාව පීඩාවට පත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට සදාචාරය තකන ආණ්ඩුවකට නොහැකිය…!
I DON’T THINK EVEN THE POOREST COUNTRY IN THE WORLD HAVE THIS FUEL PROBLEM WHAT A SHAME SRI LANKA………
Exactly, President/PM and the minister are fools.They have no clue of what’s happening and what’s going to happen.
on top of that ,Gvt servant who think that they are always essential making the situation worst
These are consequences of “nodannakama, nohakiyaawa, siyalla dannawayai sitheema, kisiwekuta ahumkan nodeema, oluwa udumawa ganeema, balayen mathweema, anawashya balaya, lajja baya nathikama…..”
I have been predicting this since early June as ” In one fine day in near future, the whole country will become standstill” and it is happening now in front of our own eyes. Sad!
What will happened , most of people can’t do anythings.
දැවැන්තලෙස රට අරාඡික කිරීමට ක්‍රමන්ත්‍රණය කරනා බටහිරයන් සහ විදේශක සංචාරකයන් ලෙසින් පෙනීසිටිමන් රටතුළ රැදීසිටිනා විදේශික ‘ඵන්ඡී ඔි’ ත්‍රස්ථයන්ට පමුඛතාවය ලබාදීමට හෝ ප්‍රමුඛතාවය වක්‍රලෙස ලබාගනිමිනි රටේ පීඩිත මහඡනයා අභිබවා ඉන්ධන ලබාගැනීමට විරැදධව සියළු පොලස් නිළධාරීන්, ඉන්දනහල්හිමියන්, සහ මහඡනතාව වහාම ඵක්සත්ව ක්රීයාත්මකවීම සඳහා සමස්ථයේ අවධානය,.!