නැවක් පෙරලන්න කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති.. මාව ඉවත් කලේ ඊර්ෂ්‍යාකාරයෝ..- රවි අමුතු කතා කියයි..
May 24, 2017 at 3:50 pm | lanka C news
විදේශ ඇමති රවි කරුණානායක මහතා කැබිනට් සංශෝධනයේදී මුදල් ඇමති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් බීබීසීය හා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඊර්ෂ්‍යාකාරයින් විසින් මේ දේ කලා විය හැකි බවත් නැවක් පෙරලන්න කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති බවත්ය.
වීඩියෝව මෙතනින්