නැවක කප්පිත්තා බැස ගියාම ඊට ගොඩවන අයෙකුට නැව අයිති වෙනවාද..- හදුන්නෙත්ති

June 9, 2021 at 10:40 am | lanka C news
නැවක කප්පිත්තා බැස ගියාම ඊට ගොඩවන අයෙකුට නැව අයිති වෙනවාද..- හදුන්නෙත්ති

නැවක කප්පිත්තා සහ කාර්යභාරය එම නෞකාවෙන් බැස ගියොත් නැවට ගොඩ වෙන ඕනෑම පුද්ගලයෙකුට නැව අයිති වන්නේ යයි වාර්තා පල වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් මුහුදු හා නාවික නීතිය පිළිබඳ විශේෂඥ නීතීඥ මාලිග ගුණසේකර මහතා කියා සිටියේ එවන් නීතියක් ක්‍රියාත්මක ලොවේ කිසි තැනක නැති බවය.

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් ඔවුන් පල කලේය.

44,678 views

36 Comments to “නැවක කප්පිත්තා බැස ගියාම ඊට ගොඩවන අයෙකුට නැව අයිති වෙනවාද..- හදුන්නෙත්ති”

  1. ex M says:

    මුං ඉතින් උපන් දා සිට මැරෙනකම් අනුන් ගෙන් පිනට කකා කයිවාරු ගහන සෙට් එක නේ.

  2. කරු says:

    ඉස්සරවෙලාම කියල හිටපන් බැඳුම්කර වාර්තාවෙන් රනිල්ගෙ නම හැලුනෙ කොහාමද කියල.

    • harsha says:

      *බද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුත් බැඳුම්කර වාර්තාවට අත්සන් කළා. ඇත්තටම රනිල් වගකිව යුතුයි කියලා හිතුවානම් ඒ කට්ටියට තිබුණා ඒ බවට පාද සටහනක් දාන්න.

  3. හදූන්දිවියෝ....කැලේ මාරුකලාට දිවියො පිරිත් අහනවද? says:

    මෝඩ උදාහරණ යකෝ. නැව ගිලූනොත් මොකද වෙන්නේ. මන්ත්‍රිලට නම් බෑන්ඩ් චූන්. ජන්ද දායකන්ට කෙල. පාන්..

  4. Sena says:

    ෆාරා නම් නැවක් අපට අයිති නොවුනි. සිදුවූයේ LTTE එක විසින් බලයෙන් අල්ලා ගෙන තිබූ දිගු කලක් දිරාවට පත්ව තිබූ නැවක කොටසක් පමණ හිමිවීනයි පසුව වියදමක් දරා එතනින් එම සුන්බුන් අයින් කරන ලදි

  5. මේ ගොඩකාලෙකට පස්සේ නොවැ හඳුන්මුට්ටී සහෝ එලියට බැහැලතියෙන්නේ අපිට පොඩි ජොලියක් දෙන්න නැව ගැන බොරු නොකියා යාලුවන් පිනට දෙන දෙයක් කාලා ගෙදරට වෙලා ඉන්නව දැන් ඉතින් තිබුන මන්ත්‍රී පට්ටමත් හැලුනානේ රනිල්මාමා බෙරපු එකනම් ලොකුම පිනක්?????????

Leave a Comment

Main News