නැවතත් ආණ්ඩුකාර වෙන්න සූදානම්..- හිස්බුල්ලා

July 31, 2019 at 1:20 pm | lanka C news
නැවතත් ආණ්ඩුකාර වෙන්න සූදානම්..- හිස්බුල්ලා

යලිත් ආණ්ඩුකාර ධුරය බාරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනා කලහොත් එහ බාර ගැනීමට සූදානම් බව එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාරවරයා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.

තමන් ශ‍්‍රීලනිප දේශපාලඥයකු බවත් එනිසා පක්ෂ නායක ජනාධිපති විසින් දෙන ඕනෑම තනතුරක් ලබා ගන්නා බවත් ඔහු කීය.

තනතුරක් දුන්නද නැතද ශ‍්‍රීළනිප ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදීද කැපවෙන්නේ යයි ඔහු තව දුරටත් පැවසීය.

35 views

9 Comments to “නැවතත් ආණ්ඩුකාර වෙන්න සූදානම්..- හිස්බුල්ලා”

  1. kanishka Tissa says:

    The way to go Mr. Isbulla. Please try to achieve your dream of making Sri Lanka an Islamic country. As long as Sinhala modayas are around, it is not a non-achievable dream.

    • JOY says:

      @ ISIS hamba kanishka ….
      Shut your ISIS terrorist mouth you idiot ….We Sinhalese are not stupied …This is Sinhalese Motherland
      If you want Islam country go back Middle east …Don’t day dream you donkey

  2. CAT says:

    මේ හොර ISIS අන්තවදියාට මොන ආණ්ඩුකාර තනතුරුද ? මොහුව වහාම සිරගතකලයුතුයි

    • බන්ඩා says:

      ISIS කියන්නෙ අල් කය්ඩා නෙවෙය්. IS යනු ඇමරිකන් අන පරිදි සවුදියෙන් නඩත්තු කරන මෝඩ වහබි රැලක්.

    • Amda says:

      පතෝලය ශුවර් නෑ. සමහරවිට නැවත වාරයක් දේවි.

  3. බන්ඩා says:

    අද මුස්ලිම් නායකයො ඔක්කොම වහබියො. උන් එකතුවෙලා ශරියා රකිනවා ක්‍රියාත්මක කරනවා. ඒ අස්සෙ මෝඩ සිංහලයින්ට පේන්න බෙදිලා මුස්ලිම් චන්ද පෙන්නලා මහින්ද රනිල් සිරිසේන තුන් දෙනාම වටකරලා ගොනාට අන්දනවා.

  4. Love nature says:

    වහබි සුෆි ඉහුවාන් ඉස්ලාම් අන්තවාදය මේ රටින් තුරන් කිරීමට හිස්බුල්ලා වැනි අන්තවාදීන් අපේ රටේන් නෙරපා දැමිය යුතුයි …මුස්ලිම් කොන්ග්‍රසයේ .අන්තවාදී ඉස්ලාම්ජාතිකයන්ට දේශපාලන සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි

  5. SL says:

    PSC එකේ ඉන්න හරක් ටික “වහබ් වාදය ” හරි අහිංසකයි කියල ආපු උන් ටික කියනකොට හිටියේ කසාය බීපු ගොළුවෝ වගේ. මෙලෝ අධ්‍යනයක් නැතිව තමයි PSC එකේ ඉන්නේ. තියෙන බයටම ගලබොඩ ඇත්තේ හාමුදුරුවෝ ගෙනාවේ නැහැ

  6. Nim says:

    HIS BULLO
    NATHUWATA KAMAK
    NAHA

Main News