නැවතත් ජාතික ආණ්ඩුවක්.. කොළඹ ප‍්‍රබල නිවෙස්වල තීරණාත්මක සාකච්චා..

June 6, 2019 at 2:10 pm | lanka C news
නැවතත් ජාතික ආණ්ඩුවක්.. කොළඹ ප‍්‍රබල නිවෙස්වල තීරණාත්මක සාකච්චා..

ඇතිව තිබෙන දේශපාලන අවුල් වියවුල් සහගත තත්ත්වය මත නැවතත් ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකුගේ කොළඹ පිහිටි නිවාස වල මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පැවැත්වී ඇති බවද වාර්තා වෙයි.

ඇතිවී තිබෙන තත්වය මත එක්සත් ජාතික පක්‍ෂය සමගින් එක්ව ආණ්ඩුවත් පිහිටුවා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කල යුතු බව එහිදී සාකච්චා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කුමන ආකාරයේ ස්ථාවරයක් ගන්නේ දැයි අදහස් පළකර නැති අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම්වරයා විසින් එම වාර්තා බැහැර කලේය.

116 views

11 Comments to “නැවතත් ජාතික ආණ්ඩුවක්.. කොළඹ ප‍්‍රබල නිවෙස්වල තීරණාත්මක සාකච්චා..”

  1. කිනිහිර says:

    රටේ මාධ්‍ය ගණිකාවෝ බටහිරට අවශ්‍ය විදියට එක් එක් ඉරියව් වලින් රෙදි උස්සගෙන වැඩ.

  2. ජසයා says:

    දැන් ඡන්දයකට යනවා ඇරෙන්න මොන ජාතික ආණ්ඩුද? ඡන්ද දායකයා සියල්ල මැනවින් තේරුම් ගෙන සැදී පැහැදී සිටින්නේ තීරණාත්මක අවසන් තීරණය ගන්න…

  3. KP says:

    අර පාර්ලිමේන්තු තේරුම් කමිටුවෙ දි ප්‍රශ්නෙ වැරැද්ද උන්නැහැට දැනදැන් කර කැවෙන හන්දා, ජාතික නෙවෙයි විජාතික ආන්ඩුවකට හරි උන්නැහැ කැමති වෙයි…..

  4. Open mind says:

    යන එන මඟ නැතිවන ……ඡන්ද නැතිව හොර පාරෙන් ආ ශ්‍රී ල නි ප සෙට් එකට ගොඩක් අමාරු ඇති

  5. Pradeep Nilantha says:

    No Ranil
    Ranil Poda

  6. Jadiyatamoodiya says:

    hayyo Ethakota ara Thunbayange Postare ?

  7. sara says:

    ganikawoth dakela thiyanawa .eheth me wage deshpalana ganikawo dakala na

  8. මැදමුලනෙ මුත්තා says:

    රනිල ගැටයක් ගැහුවොත් බඩුම තමයි.
    මෛත්‍රීපාලගෙ බහින කලාව.
    2020 ගෝටා ජනපති, මහින්ද අගමැති, බැසිල්, චමල් ඇමතිවරැ. ඒ විතරක්යැ නාමල්ටත් ඇමතිකමක්. රනිල් විපක්ෂ නායක. මෛත්‍රීපාල හිටපු ජනපති,

  9. Herath Banda Karaliayadda says:

    UNP leaders of RW MS RK MS and SP and as well as MS are politically desperate on power and corrupted since 15/1/8!
    They are looking for return to power by selling all gossipers in politically telling lies to People of our country. By the way 21/4 Mualim attack has been hide by UNP leadres who wanted to safeguard Muslim ministers in the Parliament.Politics are of UNP has nothing do with interest of people lives .

  10. Buddhist says:

    Monawa wunath, SB Dissanayake, Deal Dasa, Sudu king, Bokku Kata Dilan egollanta nam Minister post dennama epa.

Main News