නැවතත් ජාතික ආණ්ඩුවක්.. පාර්ලිමේන්තු යෝජනා සම්මතයට සූදානම්.. දෙමල සන්ධානයත් එක්වෙයි…

January 25, 2019 at 1:20 pm | lanka C news
නැවතත් ජාතික ආණ්ඩුවක්.. පාර්ලිමේන්තු යෝජනා සම්මතයට සූදානම්.. දෙමල සන්ධානයත් එක්වෙයි…

නැවත වතාවක් ජාතික ආණ්ඩුවන් පාර්ලිමේන්තුවේ පිහිටුවීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.

ඊයේ දිනයේ මෙම තීරණය ගෙන ඇත්තේ එම පෙරමුණේ නායකයන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්චාවකදීය.

ජාතික ආණ්ඩුවට දෙමල ජාතික සන්ධානය එක් කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡ දැනටමත් නායකත්ව මට්ටමින් ක‍්‍රියාත්මක කර ඇත.

මේ අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුල බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමටද තීරණය කර තිබේ.

29,756 Viewers

11 Comments to “නැවතත් ජාතික ආණ්ඩුවක්.. පාර්ලිමේන්තු යෝජනා සම්මතයට සූදානම්.. දෙමල සන්ධානයත් එක්වෙයි…”

  1. අපි ගොන්නු....නොවේ says:

    මහබැංකුව මංකොල්ල කා …..ලබාගත් කොමිස් වලින් මැතිවරණ වලට වියදම් කළ මන්ත්‍රීෙහාරුන් 118 ක් සිටින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය…ඔවුන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතු අවස්ථාවක තවදුරටත් රකින්නේ 2016 දී නීති අංශ වලටත් අනුග්‍රහයක් ලැබුණ නිසාද?

  2. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මුන්ට අලුත් ව්‍යවස්ථාව සම්මත කර ගන්න මේ වෙලාවෙ තුනෙන් දෙක නෑ ඒකයි කඩි මුඩියෙ ජාතික ආණ්ඩුවක් අටවන්න හදන්නේ එතකොට ඊට පස්සෙ උන්ට පහසුවෙන් පුලුවන් අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්න අත් උස්සන හාල්පාරැවන්ගෙ ජන්ද වලින් ලංකාවෙ මළගමට ළං වෙන්න කිට්ටුයි කාළකණ්නි යූ එන් පී කාරයොන්ටවත් මූසල ජේ වී පී කාරයොන්ටවත් ‌කොටියගෙ මේ සැලසුම ගැන ගානක්වත් නෑ මිනිසුනේ මේ ඔබේ ඉක්මන් අවධානය සදහායි

    • click says:

      No 2/3 cannot find in this parliament without vicious MR & clan.

      But they can be bought easily for money & perks.

      • Samanan says:

        obatuma witharak newei s.o.beela bohoma denek ehema hithanawa thamai. jathiye awasanawa.

      • පොහුටුවා says:

        මහින්දගේ නඩය මුදලට ඕනෑම දෙයක් කරණ මුසල හැත්තක්….

        • සිහළ මිනිසා says:

          ආණ්ඩුවට එකතු වෙනවා නම් ඒක මූසල කමක් තමයි.
          හැබැයි එතකොට දැනටත් ආණ්ඩු කොරන එව්වෝ මොක්කුද?

  3. ගන්ජ බන්ඩා says:

    සිරිසේන විතරය් අඩු. රට වනසා මහජන දේපොල හොරා කන්න හංස පූට්ටු කැඳහැලියම නැවතත් එකට එකතුවෙනවා.

  4. ගන්ජ බන්ඩා says:

    සිරිසේන විතරය් අඩු. රට වනසා මහජන දේපොල හොරා කන්න හංස පූට්ටු කැඳහැලියම නැවතත් එකට එකතුවෙනවා. අලිකොටිසීනු හැත්තට වෙන විකල්පයක් නැහැ.

  5. Alfred says:

    Minister post eka denawanam ammawat vikunagana kana diyawannawa..wait….election enakal

  6. රටෙ එකා says:

    අනුරයා වෙන්න ඇති හිමීට ගිහින් යෝජනා කරන්න ඇත්තේ හාමු මහත්තයෝ මෙන්න මෙහෙම කරොත් ආයෙත් ජාතික ආණ්ඩුවක් හදලා ෆෙඩරල් ව්යවස්ථාව සම්මත කරගන්න පුලුවන් කියලා

  7. john the baptice says:

    මෙන්න මහ බැංකු හොරුන්ගේ අලුත්ම-සූක්ෂම ක්‍රමය රැවටෙන්න එපා

Main News