නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

November 16, 2021 at 2:10 pm | lanka C news
නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ මේ මොහොතේ රෝගීන් සංඛ්‍යාව අඩු නොකළහොත් මරණ සංඛ්‍යාව අඩු වක් තවදුරටත් බලාපොරොත්තු විය නොහැකි බවයි.

අද මියයන කොරෝනා රෝගීන් අතර බොහෝ දෙනකු මීට සති කිහිපයකට පෙර රෝගාතුරවී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි අය බව ද ඔහු පැවසීය.

රට විවෘත කර ඇති මොහොතේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දැඩිව අනුගත වන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

40,580 views

9 Comments to “නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..”

  1. Dr. Rathnayake says:

    අර විදපු එන්නත් වලින් මොකක්ද සිද්ධ වුණේ? දැන් වැඩියෙන් මැරෙන්නේ එන්නත් දෙකම ලබාගත් අය

  2. නාරද says:

    හැමදෙයක්ම පාලනය අතහරිනවා, මේවත් ජනතාව මත පටවනවා, නීති තියෙන්නේ ක්‍රියාත්මක කරවන්න, හැබැයි හැමටම, බොරු ෂෝ නොදා කරන්න බැරිනම් පල ඩෝ යන්න

  3. Maha Sinhale says:

    සීමාව පනව ගනින් උබෙ අහවල් එක අස්සෙ.

  4. Satan says:

    HAIL ASMODEUS PRINCE OF DARKNESS!!

  5. Traditional Local medicine system can cure the Covid 19 without any side effects…………

  6. Athula says:

    Sir මල්වට්ටි අරන් උත්සව තියෙනවා ඒවට කොරෝනා ප්‍රශ්නයක් නැද්ද ?

  7. Norata Eka says:

    එන්නතින් කරන්නෙ හැදෙන එකවත් පැතිරෙන එකවත් නැවැත්වීම නෙවෙයි, මැරෙන එක අඩු කිරීම කියල උඩ පැන පැන කිව්වෙ තමුන්ලම නේද…ඉතින් හැදුනත් මැරෙන එකක් නෑ නේ , ඇයි මේ බය වෙලා…🤔🤔🤔🤔🤔

  8. Mask epa says:

    Corona leddu adu karanna pcr nawattapiya

  9. gadol says:

    කොරෝනාව දැන් මුන්ට ගරානක් වෙලා හොදට වවාගෙන කනවා

Leave a Comment