නැවතත් නිරුවතින් රගපාන්න මං ලෑස්තියි..- ගයේෂා පෙරේරා
June 23, 2017 at 1:20 pm | lanka C news
නැවත වතාවක් වුවද නිරුවත් චරිතයක් රගපාන්නට තමන් සූදානම් බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසයි.
වෘත්තීමය රංගන ශිල්පිනියක් වන තමනට ඒ නිර්මානයට අනුව නිරුවතින් රගපාන්නට සිදුවුවහොත් නොකර ඉදීමට සූදානම් නැතැයිද පවසන ඇය මාධ්‍ය විසින් එය මහා ඛේදවාචකයක් කරගන්නේ යයිද සදහන් කරයි.
මීට පෙර ඇය ‘ඉගිලෙන මාළුවෝ’හි නිරුවත් චරිතයක් රගපා මහත් ආන්දොලනයක් ඇති විය.